IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ආදරවන්තයන්ගේ සටන

ගාල්ලේ ආදරවන්තයන්ගේ සටන (Lovers' quarrel) 108 වැනි මහා කි‍්‍රකට් තරගය මෙම 22-23 දිනවල ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදි පැවැත්වේ.
මෙතෙක් පැවැති තරග අතරින් මහින්දය තරග 23 ක් හා රිච්මන්ඩ් පිල තරග 21 ක් ජය ලබා තිබේ. නිර්වන්ත තික්ෂිල ද සිල්වා මහින්දයටත් හසිත මධුශාන් රිච්මන්ඞ් විදුහලටත් මෙවර නායකත්වය ලබාදේ. රිච්මන්ඩ් විද්‍යාලය 1969 වර්ෂයෙන් පසු තරඟය ජයගෙන නැත. මහින්ද විද්‍යාලයීය කණ්ඩායම 2008 වර්ෂයේදී අවසන් වරට ජය ලැබුවේය. රිච්මන්ඞ් පිල මෙවර තරග වාරයේදී පූර්ණ තරඟ 11 ක් ද මහින්දය පූර්ණ තරග 03 ක් ද ජයගෙන තිබේ . තරගය පිළිබඳ සජීවී විස්තර www.loversquarrel.org වෙතින් ලබාගත හැකිය.

 



අදහස් (0)

ආදරවන්තයන්ගේ සටන

සජීව Thursday, 21 March 2013 01:41 PM

සුභපැතුම් සියල්ලන්ටම් (දී)

:       0       0

ශිහාන් Thursday, 21 March 2013 02:06 PM

කට්ටිය ගහමරා නොගත්තොත් තමයි පුදුමේ . බෙන්තර ගඟෙන් එහා කට්ටියනේ (ස)

:       0       0

රොෂාන් Monday, 25 March 2013 01:20 PM

ආදරය අනාදරය වෙලා (දී)

:       0       0

ලලිත් Thursday, 21 March 2013 02:36 PM

හෙට තියේවි කිහිප‍ දෙනෙක් රෝහල් ගත කලා කියලා (ස)

:       0       0

දම්මික Thursday, 21 March 2013 03:10 PM

මම මේ පාසල් දෙකේම නොවෙයි නමුත් මම සුභ පතනවා ඔබ සියල්ලන්ටම (දී)

:       0       0

කමල් Friday, 22 March 2013 12:29 PM

නොදන්න නිසයි අහන්නේ ,කවුරුහරි දන්නවද ඇයි මේකට ආදරවන්ත‍යින්ගේ සටන කියලා කියන්නේ කියලා (ස)

:       0       0

අනුෂ් Thursday, 21 March 2013 05:10 PM

මහින්දෙ තමයි නියම ඉස්කෝලෙ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 300 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 952 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1789 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6369 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1859 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38705 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site