IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ආදර්ශ හන්දියේ නියම ආදර්ශයක්

හොරණ ආදර්ශ හන්දියේ  කඩ පිලක දමා ගොස් සිටි මහලු මවක (80) නහවා පිරිසිදු කැර හාන්දුපැල්පොල මෙත්සෙවන  වැඩිහිටි නිවාසයට භාර දීමට  හොරණ පොලීසියේ ළමා හා කාන්තා කර්යාංශයේ නිලධාරිහු කාරුණික වූහ.

බ්‍රහස්පතින්දා කනන්විල ග්‍රාම නිලධාරිනියට ලැබුණු තොරතුක් මත මේ මහලු මව හොරණ පොලීසියට භාර දී ඇත.

 

 



අදහස් (0)

ආදර්ශ හන්දියේ නියම ආදර්ශයක්

සනීර වෙරොනා Friday, 13 December 2013 08:15 PM

අම්මා කෙනෙක්ගෙ අගයක් දන්නැති දරුවන්. පව් අසරණ අම්මා. උදව් කරපු හැමෝටම පින් සිද්ද වේවා.(නදී)

:       0       0

අචිනි ඉසුරිකා Friday, 13 December 2013 08:21 PM

ඔබ සැම කලේ ලොකුම පිනක්. සැමටම ආදර්ශයක්.(නදී)

:       0       0

ශාන්ති Friday, 13 December 2013 08:22 PM

මගේ අම්මා මිය ගියපු දා ඉදල අද වෙනකන් අපි හතර දෙනා තවමත් අම්මව මතක් කරමින් අඩනව දුක් වෙනවා. අපිට පුළුවන් උපරිම විදහට අපි අපේ අම්මට සැලකුවා. ඒකටත් එක්ක මේ දරුවෝ නුබලා කොහේ ගෙනියන්ඩද මේ කරන පව්. මේ අම්මට රැක වරණය හදල දුන් සැමට ගොඩක් පින් ලැබේවා. කිසිම දිනක මෙවන් සිදුවීමක් අහන්ඩ නොලැබේවා.(නදී)

:       0       0

මීසා Sunday, 15 December 2013 11:06 AM

මේ සහයෝගය දුන් සැම දෙනාටම ගොඩක් පින් (දිල්)

:       0       0

අනුරාධ. Friday, 13 December 2013 10:43 PM

මුළු හිතම අතීශය කම්පාවෙන පුවතක්. දරුවෝ අකාරුණික උනත් මෙවැනි උතුම් අය මුණගැහෙන්න තරම් මේ අම්ම වාසනාවන්තයි. අම්මාට තෙරුවන් සරණයි! (නදී)

:       0       0

සජිත් Saturday, 14 December 2013 04:50 PM

සමන් ඔය කතාව නම් බොරු. පිරිත් කිව්වයි කියලා රට උතුම් වෙන්නේ නැහැ. පිරිත් අසලා මිනිසුන් යහපත් ගති පැවතුම් ඇති කරගත යුතුයි. (නදී)

:       0       0

චන්දි අලුත්වල Saturday, 14 December 2013 12:16 AM

ප්‍රවීන් සොයුර, අම්මෙක් කවදාවත් තමුන්ගේ දරුවෙකුට දුෂ්ටකම් කරන්නේ නැහැ. විශේෂයෙන් සමහර පිරිමි දරුවන් ලොකු මහත් වී කසාද බැන්දම අම්මව පේන්නේ යකෙක් යක්ෂනියෙක් වගේ. තමාගේ බිරිද, සුර දුතිකාවක් වගේ තමා දකින්නේ. සමහර විට ඔයත් එහෙම ඇති කියල හිතුනේ ඔයාගේ කොමන්ට් එක කියවූ පසුවයි. අම්මෙකුගේ අගේ දැනෙන්නේ ගැහැණියෙකුට විතරයි ප්‍රවීන් මල්ලි. දුෂ්ට කම් කරත් වැදූ අම්ම ලේ කිරි කර පෙවූ අම්මා කවදාවත් මහා මග දාල යන්න එපා. ඒ පව ජාති ජාතිත් ගෙවන්න වෙනවා.(නදී)

:       0       0

සමන් Friday, 13 December 2013 05:23 PM

ලෝකේ උතුම්ම රට උදේට පිරිත් වලින් පටන් අරන් හවසට පිරිත් වලින් ඉවර කරන අපි.(නදී)

:       0       0

චන්දි අලුත්වල Friday, 13 December 2013 05:25 PM

අනේ ඔයාලට ගොඩක් පින් හොදේ. මේ අම්මව මග දාල ගියේ මවු කිරි බීපු දරුවන්ද ටික කාටවත් අනුකම්පාවක් ඇති උනේ නැද්ද මේ අම්මව දාල යද්දී. මොනවද මේ අපේ රටේ අහන,දකින දේවල්. මට මගේ මියගිය ආත්තම්මව මතක් වුනා. මේ පින්තුරයේ සිටින පොලිස් කාන්තාවන් දෙදෙනාටත්, පොලිස් නිලදාරී මහතාටත්, අනෙක් දෙදෙනාටත්, මගේ ස්තුතිය පුදමි. ඔබලාගේ ජිවිත ගමන අතුරු ආන්තරාවක් නොවී, සැනසීම ලගා ''වේවා '' යනු චන්දිගේ පැතුමයි.(නදී)

:       0       0

රණසිංහගේ Saturday, 14 December 2013 01:01 AM

මේ අම්මගේ දරුවොත් අන්ත අසරණ තත්වයක ඉන්නවද දන්නේ නැහැනේ. ඒ අයට මේ අම්මට සලකන්න විදිහක් නැතුව අතරමග දමා ගියාද දන්නේ නැ නේද. අපි මේ පොහොසත් කියන රටවල් වලත් වයසක අයට යන එන මං නැතුව අනාථ නිවාස පොලව යට දුම්රිය ස්ථානවල බස් නැවතුම්වල මැරිලා යනවා. ලොකු දුකක් කණගාටුවක්.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 14 December 2013 01:18 AM

මේ අම්මව දාලා ගිය දෙව්දත් දරුවන් ගැනත් හොයල පලකරන්නකෝ.(නදී)

:       0       0

හංසී Friday, 13 December 2013 05:38 PM

මේ අම්මගේ දූලා පුතාලා මේක දකිනවා නම් ඇස්වල කටු අනිනවා වගේ ඇති.(නදී)

:       0       0

කුමාරණ Friday, 13 December 2013 05:47 PM

සමහරවිට ඔය අම්මගේ රුධිරය උරා බිපු දුවල තොල් නියපොතු පාට කරගෙන සරුව පිත්තල නෝනලා ලෙස මේ සමාජයේම රඟපානවා ඇති. පුතාලත් සුදු පිරිවට ඇදගෙන මහත්තුරු විදියට ඇති. ඒ නිසා ඔය අම්මගෙන් තොරතුරු අරන් සමාජයට ඒ අයගේ වග තුග ඉදිරිපත් කිරීම වැදගත්.(නදී)

:       0       0

මොහමඩ් හෆ්සාල් Friday, 13 December 2013 05:48 PM

මෙහෙමත් දරුවන් මේ ලෝකයේ ඉන්නවානේ? (නි)

:       0       0

ඩෑම් සහ කිත්සිරි Friday, 13 December 2013 05:50 PM

දෙවියනේ! මට වචන නැහැ කියන්න (නි)

:       0       0

නිලන්ති Friday, 13 December 2013 05:54 PM

උතුම් පුන්‍යකර්මයක් ඊට දායක වූ සැමට මේ පිනම ඇති නිරෝගී සම්පත්‍යය ලබන්න. (ත)

:       0       0

සේරම් Friday, 13 December 2013 05:57 PM

මේකට ලැබිල තියෙන ප්‍රතිචාර දිහා බැලුවම පේනවා නේද ලංකාවේ අයගේ සංවේදීත්වය සහ කාරුණික භාවය සහ ධර්මානුකූල බවේ තරම. තමන්ගේ වර්ගයේ අන්ත අසරණ උන කෙනෙක් වෙනුවෙන් විනාඩියක් වෙන්කරලා කැප කරන්න බැරි ජනතාව අවිහිංසාවාදය පිලිබදව ප්‍රසිද්ද දේශනා දෙන සහ අහන හැටි. සෑම දෙමාපියෙක්ම ලජ්ජා වෙන්න ඕන තම දරුවා කාරුණිකව සමාජය දෙස නොබැලීම පිළිබඳව. තමන් අනාගතයට කරගන්න ලොකුම හානිය තමයි ඒක. තමන්ටත් ඒ කල යනවා කියල අමතක කරන්න එපා. ඒ දවසට මේ අම්මගේ නම වෙනුවට ඔය අම්මගේ නම ලියවෙයි. (නදී)

:       0       0

කොටගම Friday, 13 December 2013 06:16 PM

බුදු පදවියට පමණක් දෙවෙනි ඌ අම්මට මෙපමණ දුක් දී දරුවන් කොයි යන්නද? හොරණ පොලිසිය කල ආදර්ශයට පින්.(නදී)

:       0       0

රෝහණ Friday, 13 December 2013 06:20 PM

ලංකාවෙ දැන් ඉන්න බහුතරයක් අය හිතන්නෙ තමන් හොදින් කාල බිල ඉන්න එක ගැන විතරයි. මේ අම්මව දාල ගියපු අයට මේ ආත්මයෙදිම හම්බවෙන්න ඕනෙ දේවල් හම්බවෙයි. (නදී)

:       0       0

අසෝකා Friday, 13 December 2013 06:21 PM

අම්මේ, නුඹ හරි වාසනා වන්තයි! අවසාන කාලේ පල නොකිය පලා බෙදන දරුවන්ට වඩා මෙතන නුබට ආරක්ෂා කාරී තැනක් වෙයි. නොමැරෙන දරුවන්ට හොදින් ජිවත් වෙන්න කියන්න.(නදී)

:       0       0

ප්‍රදීප් Friday, 13 December 2013 06:25 PM

මේ සහයෝගය දුන් සැම දෙනාටම ගොඩක් පින්.(නදී)

:       0       0

සරත් පර්ත් Saturday, 14 December 2013 06:14 AM

මෙම සත් ක්‍රියාවට සහය දුන් සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි ! (නදී)

:       0       0

චන්දන Friday, 13 December 2013 06:28 PM

මේ සත්කාර්යය සඳහා දායකත්වය දුන් හැම දෙනාටම බොහෝ පින්.(නදී)

:       0       0

ලාල් Friday, 13 December 2013 06:38 PM

පසුගිය දවසක අම්ම කෙනෙකුට පයින් ගහල කියල මේ වෙබ් එකේම තිබුන පොලිසිය ගැන අද මෙහෙම පුවතක් දැක්කම ඒක වාසනාවක් කියල හිතුනා. එකම විලේ ගෙම්බන්,මැඩියන්,දියබරි වගේම නිල මානෙල්,නෙලුම් එහෙම පිපෙනවනේ. හොරණ මේ නෙලුම් ,මානෙල් පුෂ්පයන් මෙන් තවතවත් මල් පිපි පොලිස් සේවය සුවඳ වේවා. ඔබ සැමට මෙවන් උතුම් සිත් තවතවත් පහල වේවා. මගේ ආචාරය හොරණ පොලිසියට.(නදී)

:       0       0

ධම්මික Friday, 13 December 2013 06:48 PM

නියම වැඩක්. පින් සිද්ද වෙනවා.(නදී)

:       0       0

ලක්ෂමන ජයවර්ධන Saturday, 14 December 2013 10:11 PM

දසමාසේ උරේකත්වා..පොසේති උද්දිකාරනන්..(දිල්)

:       0       0

චින්තක Saturday, 14 December 2013 07:48 AM

මම මේක සාමාන්‍යයෙන් කියන්නේ නැතිම දෙයක්. ඒත් ඔය අම්මව ඔහොම අතරමං කරලා ගියපු අයට මේවා ඵලදෙයි. මේ උතුම් සත්කාර්යයට දායක වූ සියල්ලන්ට මාගේ උත්තමාචාරය.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 13 December 2013 07:08 PM

අනිච්චේ දුක්කේ සංසාරේ, පින්වත් නිල දරුවන්ට ගොඩක් පින්. ඒ මව දැන් කොපමණ සතුටින් ඇද්ද ? (නදී)

:       0       0

සාමා-ඇමරිකාව Friday, 13 December 2013 07:11 PM

මය අම්මගේ පුත්තුන්ට සලකා ගන්න විදියක් නැතිව ඇති.(නදී)

:       0       0

මේනකා ලොකුපතිරණ Friday, 13 December 2013 07:13 PM

අනේ පව්. මේ අම්ම මේ අම්මගේ දරුවෝ හදන්න මොන තරම් මහන්සි වෙන්න ඇතිද. අම්ම බඩගින්නේ ඉදලා හරි දරුවන්ගේ බඩගින්න නිවන්න ඇති. ඒත් අන්තිමට අම්මව පාරට දැම්ම නේද. ගොඩක් දුකයි. ඒත් අම්මේ අම්මගේ දරුවන්ටත් කවදා හරි වෙන්නේ ඔය ටිකම තමයි.(නදී)

:       0       0

ප්‍රවීන් Friday, 13 December 2013 07:16 PM

සමහර දෙමව්පියෝ නමට විතරයි . දරුවන්ට දොස් කියලාම බෑ. දුෂ්ට කම් වෙනස් කම් කලාම මහ මගට වැටනවා තමයි . ඒ නිසා දරුවන්ට දරුවෝ විදිහට සලකනවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ දිසානායක Saturday, 14 December 2013 08:55 AM

දස මස කුස දරා දහදුක් විදි අම්මා. ඇග ලේ කිරට හරවා කිරි දුන් අම්මා. කැත කුණු අත ගගා දහ දුක් විදි අම්මා. නිදුක් නිරෝගිව ජීවත් වෙනු අම්මා.(නදී)

:       0       0

නිල්පුල් Saturday, 14 December 2013 09:35 AM

මේ අසරණ මෑණියන්ට පිහිට වූ සියලු පින්වත් සත් පුරුෂ සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා ! බුදු සසුන සුරකින සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. මේ මහගු පුන්‍යකර්මය මමද අනුමෝදන් වෙමි......! සාදු.....! සාදු....! සාදු....! (නදී)

:       0       0

රුක්සන් Friday, 13 December 2013 07:43 PM

දරුවන්ට ගුණ දර්ම පොඩි කාලෙම නොදුන්නොත් කොයි අම්මටත්, තාත්තටත් වෙන්නේ මේ ටිකම තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 33 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 157 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 4 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 339 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 330 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 644 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site