රයන් වික්‍රමසේකරගේ නිෂ්පාදනයක් ලෙස නිකුත් වන The Gift කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් වැඩිමනත් කීමට නැත්තේ එසේ කීමෙන් ඔබේ නිර්මාණ රසවින්දනය හීන වන නිසාවෙනි. එය ආදර සැමරුම් පිළිබඳ කතාවකි. එහි ආරම්භයේ ආකාරයට බොහෝ දෙනෙකුට සිතෙන්නේ එය සරල සාම්ප්‍රදායික කතාවක් ලෙසින් වුවත් එහි අවසානයත් සමග එය වඩා වෙනස් මානයකට ගෙනයාම දැකිය හැකිය. එසේම මෙය කෙටි චිත්‍රපටයකට ඉතා කදිම තේමාවක් බවද සිහිපත් කළ යුතුමය. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි අධ්‍යක්ෂ සිතුරුවන් එස්. සුබසිංහ.
‘The Gift’ කෙටි චිත්‍රපටය නිර්මාණය වුණේ, ‘සබඳතාව’ යන තේමාව යටතේ. මෙහි පිටපත් රචක රයන් වික්‍රමසේකරගෙ අදහස වුණෙත්, කාලීනව වැදගත් වන මාතෘකාවක් ඉදිරිපත් කිරීමයි. නොඉවසිලිමත්කම නිසාම, ඉතා සුළු කාරණාවක් දරුණු ඛේදවාචකයක් දක්වා ගෙනයන සිදුවීමක් මෙම කතා පුවතෙන් දිගහැරෙනවා.
අවසනාවන්ත ඉරණමකට මුහුණපාන තරුණයෙකු සහ ඔහුගේ පෙම්වතිය වටා ගෙතෙන මෙම චිත්‍රපටයෙන්, ආදරණීයයන්ට උකහාගත හැකි යමක් ඇතැයි කියා අප විශ්වාස කරනවා. එමෙන්ම මතුපිට පෙනෙන දෙයින් ඔබ්බට ගිය අවබෝධයක් සහ විශ්වාසයක්, පෙම්වතුන්/පෙම්වතියන් සතුව තිබිය යුතුයි, යන පණිවුඩය ගෙන ඒම තමයි අපගේ මූලික අරමුණ වුණේ”
දෙබස් සහ අධ්‍යක්ෂණය
කතාව
කැමරාකරණය
සංස්කරණය
සංගීතය
රංගනය
රචින්ත ජයවර්ධන
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආදර සැමරුම් ගැන කියන The Gift