IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ආදාහනාගාරය දින දෙකක් වහලා’

බෙන්තොට ආදාහනාගාරය වසා දමා සේවකයන් දෙදෙනා ප‍්‍රාදේශීය සභාවේ කාර්යය මණ්ඩලය සමඟ විනෝද චාරිකාවක් යාම නිසා  මරණ තුනක් ආදාහනය කිරීමට වැඩි මිලක් ගෙවා  වෙනත් ආදාහනාගාර වලට  රැගෙන යාමට  සිදු වු බව ගම්වැසියෝ කියති. බෙන්තොට  ආදාහනාගාරයට  රුපියල්  4500 කි. එහෙත් ගමෙන් පිට  ආදාහනාගාර ගාස්තුව රුපියල් 7500 කි.

බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ ලේකම් සුරංගි දේශපි‍්‍රය මහත්මිය පැවසුවේ   සුභසාධන සමිතියේ වාර්ෂික විනෝද චාරිකාව සඳහා ඉකුත් 26 , 27 යන දෙදින සියලුම දෙනා එක්වු බවයි.

“ආදාහනාගාරයේ වැඩ කරන අය වෙනුවට අන් කෙනෙකු එහි රඳවා තැබීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.දේහයක් ගිනි දැල්වීමේදී එයට උපයෝගී කරගන්නා ගෑස් මෙන්ම අනෙකුත් උපාංග නිසි පරිදි කළමනාකරණය කිරීමට පුහුණු කෙනෙකු නොමැති නිසා දෙදෙනාම මෙම චාරිකාවට එක්වීම නිසා එය වසා තැබීමට සිදුවූ බව පිළිගන්නවා.”

වසරකට වරක් යන විනෝද ගමනට එක්වීම ඒගොල්ලන්ගේ සිවිල් අයිතිවාසිකමක්.ඔය කියන මරණ සම්බන්ධව ළඟම ඇති ආදහනාගාර වෙත ඒවා ගෙනගොස් අවසන් කටයුතු කර ගැනීමට කරන්දෙණිය ඇල්පිටිය අලූත්ගම යන ආදාහනාගාර සම්බන්ධ කරදීමට අප කටයුතු කළා.



අදහස් (0)

‘ආදාහනාගාරය දින දෙකක් වහලා’

නුවරඑළියේ වසන්ත Tuesday, 29 September 2015 09:50 AM

ලෝකේ කොච්චර දියුණු වුණත් අපි නම් කවදාවත් දියුණු වෙන්නේ නෑ පුතෝ....(ම)

:       0       0

බෙනට් Tuesday, 29 September 2015 10:22 AM

නිවාඩු දින දෙකක විනෝද ගමනක් යාමේ අයිතිය ඒ සේවකයන්ට තියෙනවා .. අනික කලින් ලැහැස්ති කළ ගමනක් නේ ..මොකුත් කියන්න විදියක් නැ.. ඒ මිනිස්සුත් විනෝද විය යුතුයි ..(බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 09:14 AM

නිවාඩු අයිතිවාසිකමක් වෙන්නේ නිවාඩු යන සේවකයාගේ රාජකාරි ආවරණය කරන වැඩ පිළිවෙලක් සමගයි.රාජකාරි ආවරණය කරන්න ආදේශකයින් පුහුණු කරවා ගැනීම බලධාරීන්ගේ වගකීමක්. ලේකම්තුමිය බොළඳ කතා කීමෙන් වලකින්න. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 September 2015 03:52 AM

බෙනට්, චන්න මහත්වරුන් නිවැරදි වුවත් මරණයක් වුනාට පස්සේ එම නිවසේ අයට මේ වගේ ප්‍රශ්න හරි විශාලයි. ආදාහනාගාර ගාස්තුව විතරක් නොවෙයි දුර ගෙනියනවානම් ප්‍රවාහන ගාස්තුවත් වැඩි වෙනවා. (බ)

:       0       0

මංගලි Tuesday, 29 September 2015 07:16 AM

තමන්ගේ නිල වගකීම පැහැර හරින සේවකයෝ සහ බලධාරියෝ .නිදහසට කරුණුත් කියනවා (ම)

:       0       0

ධම්ම Tuesday, 29 September 2015 07:27 AM

අපරාදේ මැරුන අය‍ තව දවසක් හුස්ම අල්ලගෙන හිටියා නම් වැඩේ 4500න් කර ගන්න තිබුනානේ.(ම)

:       0       0

චන්න බුවනක Tuesday, 29 September 2015 02:29 PM

හැමදාම දුක දකින ඒ මිනිස්සු දෙන්න විනෝද ගමනක් ගියාම මොකද වෙන්නේ. අපි මානුෂික පැත්තක් හිතන්න ඕනි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 70 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 93 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 222 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 696 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1173 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 882 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site