IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ආනන්ද අනු නා හිමි සජිත්ට ආනන්ද ජනක පාර පෙන්නයි

රණසිංහ ප්‍රේමදාස ආදර්ශය අනුව යමින්  ඉවසීමෙන්  ප්‍රශ්න විසඳා ගනිමින්  පක්ෂය හා රට වෙන්වෙන්  කැප වන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන්  ඉල්ලා සිටින බව  ගිරාඹේ රාමඥඤ්ඤ මහා නිකායේ  අනු නා හිමියෝ  කොළඹ ජාතික පුස්කාල ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ප්‍රේමදාස මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී  තනි ගමනක් නැති බවත් පක්ෂයේ නායකත්ව මණ්ඩලය සමඟ එක්වී  ගමනක් යන්නට තවමත් ඔහුට අවස්ථාව  ඇති බවත් ආනන්ද අනු නා හිමියෝ  අවධාරණය කළහ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු  ඉතා ප්‍රගතිශිලී අයුරින් සිදු කෙරෙන බවද පැවසු උන්වහන්සේ  මහා සංඝරත්නයේ සම්පුර්ණ ආශිර්වාදය  ඊට ලැබී තිබෙන බව  සඳහන් කළේය.

 



අදහස් (0)

ආනන්ද අනු නා හිමි සජිත්ට ආනන්ද ජනක පාර පෙන්නයි

රුවන් ගමරාලගේ Thursday, 12 December 2013 02:05 PM

අනේ මන්ද අපිට ආශීර්වාද කරනවා. අපි අහනවා. ඒත් වෙච්ච හොඳක් නම් අපිට පෙන්න නෑ. (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 12 December 2013 02:09 PM

නියමයි....ඔහොම යන් (ස)

:       0       0

බණ්ඩාර Thursday, 12 December 2013 02:09 PM

මමත් කියන්නේ ඔබ තුමා පක්ෂයේම ඉන්න. ඔබට හොඳ අනාගතයක් තියෙනවා. (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 12 December 2013 02:11 PM

හාමුදුරුවන්ට තියෙන්නෙ බණ කියන්න. හැබැයි දේශපලන බණ නෙමෙයි. (ස)

:       0       0

පද්මේ Thursday, 12 December 2013 02:12 PM

වැඩක් නැහැ හාමුදුරුවනේ තේරුම් ගන්න උවමනාවක් නැහැ. (ස)

:       0       0

රාණි Thursday, 12 December 2013 02:23 PM

මහණ වෙන්නේ සංසාරෙන් එතෙර වෙලා නිවන් දකින්න මිසක දේසපාලන පක්ෂ වලට ආශීර්වාද කරන්ට නොවේ කියලයි මන් නම් හිතන්නේ. නමුත් මේක ලංකාවනේ.... (ස)

:       0       0

රෝසි Thursday, 12 December 2013 02:44 PM

හමුදුරුවොන්ටත් මේකේ ඇත්ත තත්වය තේරෙන්නේ නෑ වගේ. (ස)

:       0       0

ස්ටැන්ලි Thursday, 12 December 2013 02:48 PM

හාමුදුරුවනේ ඔබ වහන්සේලා ඔය සිවුර දාගත්තේ දේශපාලන අනුශාසනා කරන්න නෙවෙයි නේද. (ස)

:       0       0

මගලී ෆොන්සේකා Thursday, 12 December 2013 03:11 PM

රානි, මහණ වෙන්නේ සංසාරෙන් එතෙර වෙලා නිවන් දකින්න විතරක් නෙමේ.එදා ඉඳලම අපේ ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් අවවාද අනුශාසනා දුන්නා. ඒවා අදටත් වලගුයි. හොඳ නරක කියන්න තමයි අපේ හාමුදුරුවන් ඉන්නේ. නොදන්නා දේවල් කතා කරන්න එපා.අපේ නිදහස වෙනුවෙන් පවා අතීතයේ ස්වාමින් වහන්සේලා සටන් කළා. (ස)

:       0       0

සලීම් Thursday, 12 December 2013 11:53 PM

සජිත් මහතාණෙනි, ඔබතුමා ඉවසීන. පක්ෂය ගොඩනගා ජය මාවතකට ගන්න. ඔබට ජය නියතයි (නි)

:       0       0

රණවක Thursday, 12 December 2013 03:26 PM

ඔබ තුමන්ගේ දේශපාලන අනාගතය තනියම යන්න හදන ගමන නිසා තනි වෙන්න පුළුවන්. ඔබ තුමා කියන විදියටම හැම දෙනාම එකතු කරගෙන මේ ගමන යන්න ඕනෑ. හැමදෙනාම එකතු වෙනකොට ඔබතුමා මග හරින එක නිසා ඔබතුමන්ටත් කවදාවත් කවුරුත් එකතු කරගෙන ගමනක් යන්න බැරි වෙනවා. (ස)

:       0       0

තබුක් සිල්වා Thursday, 12 December 2013 03:27 PM

දැන් ඔබෙ සම්පුර්ණ අවදානය යොමු කරගෙන එකමුතුව සාමකාමිව පක්ෂය ගොඩ ගෙන ඉදිරි ගමනක් කරා පිය තබන්න. එවිට ඔබට ජනතා සයෝගය නොවඩුව ලැබෙන බව සහතිකයි. වෛරයෙන් වෛරය නොසන් සිඳේ. (ස)

:       0       0

සේන Friday, 13 December 2013 12:05 AM

ලංකාවේ පාලකයන්ට හාමුදුරුවන් අදහස් ඔවදන් දීම අයත් වෙන්නේ බෞද්ධ සංස්කෘතියට මිස බේෟදධ දර්ශනයට නොවේ.බෞද්ධ දර්ශනය අනුව පැවිද්දන් අනිත්‍යය ගැන මිස කෙළෙස් වැඩීම ගැන දේශනා නොකළ යුතුයි.බුදුන් වදාළේ දර්ශනය මිස සංස්කෘතිය නොවේ (නි)

:       0       0

තිලාන් Friday, 13 December 2013 12:31 AM

සජිත් මහත්තයා මේ අවවාද අසයිද? (නි)

:       0       0

තිලාන් Friday, 13 December 2013 12:32 AM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

වජිර Thursday, 12 December 2013 04:42 PM

සජිත් ඉටු කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක්. ඒ හින්ද එයාට ඕව ඇහෙන්නේ නෑ.(නදී)

:       0       0

ශාන් Friday, 13 December 2013 04:44 AM

හාමුදුරුවනේ, ඔබවහන්සේලා සියලු දෙනාම එකම මතයේ ඉන්න. (නි)

:       0       0

එස්. Friday, 13 December 2013 05:36 AM

ඉදිරියට කුමක් සිදුවේවිද? (නි)

:       0       0

දිනාල් Thursday, 12 December 2013 05:13 PM

ඒක හොදයි (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 12 December 2013 05:24 PM

දැන් ඉතින් එතුමා අහයිද? (නි)

:       0       0

සුමනා මානවඩුව Thursday, 12 December 2013 05:37 PM

හාමුදුරුවනේ,ඔය උපදේශ රනිල් මහත්තයටත් දෙන්න.(නදී)

:       0       0

හේරත් Thursday, 12 December 2013 06:12 PM

කොහොමත් සජිත් මහත්තයා ඉවසීමෙන් කාලය එනතුරු සිටීම වටිනවා. ඉවසීමෙන් සැනසීම ලැබේ (නි)

:       0       0

මීනා Thursday, 12 December 2013 06:15 PM

මාගලි, ඔබ කියනවා වගේ අතීතයේ පටන් හිමිවරු දේශපාලනය කළා. නමුත් බුදුන්ගේ කාලයේ බුදුන් අනුශාසනා කළේ ජනතාවටයි (නි)

:       0       0

කාලිංග Thursday, 12 December 2013 06:19 PM

අතීතයේදීත් ස්වාමින් වහන්සේලා අපේ රජවරුන්ට අනුශාසනා කළා (නි)

:       0       0

ඉන්දික-නාපොලි Thursday, 12 December 2013 06:29 PM

හාමුදුරුවෝ දේශපාලනයට සම්බන්ධ වෙනවාට මම නම් අකමැතියි (නි)

:       0       0

මාගලී Thursday, 12 December 2013 06:48 PM

මීනා, මම කිව්වේ නැහැ හිමිවරු දේශපාලනය කළා කියලා. හොදට බලන්න.සියල්ලන්ටම රට වෙනුවෙන් අවවාද අනුශාසනා දුන්නා,රජවරුන්ට පවා. හැමදේටම හිමිවරු මුලසුන ගත්තා. අතීතයේ හිමිවරු දේශපාලනය කළේ නැහැ. රට වෙනුවෙන් අවවාද අනුශාසනා දුන්නා පමණයි (නි)

:       0       0

අල්විස් Friday, 13 December 2013 10:43 AM

පලක් නැහැ කියලයි මම හිතන්නේ. මොකද කියල කියනවා නම් ප්‍රේමදාස ආදර්ශය රනිල් මහත්තයා ඇතුළු කණ්ඩායම පිළිගන්නේ නැහැනේ. අනික සජිත් මහත්තයට ඔය නායකත්ව මණ්ඩලය ඇලජික් .. (ස)

:       0       0

සත්‍යයා Friday, 13 December 2013 12:02 PM

මේ පිටුවෙන් බෞද්ධ විරෝධී බලවේග ගැන විවේචනය කරන්න තහනම්. මේ වාරණයත් සමගත් ජීවත් වෙන්න පුරුදු වෙමු. (නදී)

:       0       0

සත්‍යයා Friday, 13 December 2013 12:06 PM

සජිත් වීරයාණනි, ඔබේ පියා ගිය අඩි පාරේ යමින් ආමර් වීදියට අවතීර්ණ වන්න. ඉතුරු හරිය දෛවය බලා ගනීවි. (නදී)

:       0       0

චන්දන බදුල්ල Friday, 13 December 2013 12:19 PM

හාමුදුරුවනේ මොනා වුනත් සජිත් වට්ටන්න හිතන්නෙපා. ඊලග ජනපති සජිත්. රටේ බහුතරය ඔහු සමගයි.(නදී)

:       0       0

නිලාන් Thursday, 12 December 2013 08:20 PM

එතුමා අවවාද පිළිගනීවිදැයි අපි බලා සිටිමු (නි)

:       0       0

මොහාන් Thursday, 12 December 2013 08:30 PM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 257 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 274 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 393 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 431 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 406 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 748 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site