IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ආනන්දේ ගල් රෝල අධ්‍යාපන ඇස අරවයි‘

පාසල්වල ක‍්‍රීඩා උපකරණ භාවිතයේදී හා ගබඩා කිරීමේදී නව උපදෙස් පත‍්‍රිකාවක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරැසෙයි.

ගල් රෝලකට තදවීමෙන් කොළඹ ආනන්ද විදුහලේ සිසුවෙකු මියයාම හා ඇඹිලිපිටිය පනාමුර මහ විදුහලේ සිසුවකුගේ මුහුණෙහි හෙල්ලක් වැදීම යන සිද්ධිය නිසා මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යංශයේ  ක‍්‍රීඩා කටයුතු භාර අධ්‍යක්ෂ බී.අබේරත්න මහතා කියයි.



අදහස් (0)

‘ආනන්දේ ගල් රෝල අධ්‍යාපන ඇස අරවයි‘

සුනිල් පෙරේරා Friday, 24 January 2014 03:17 AM

ආනන්දය වැනි උත්තරීතර පාසලක මෙවැනි වරදක් සිදු වූ විට එහි ප්‍රධානියා ඉල්ලා අස් වුනා නම් අපේ රටටම ආදර්ශයක් . අපි ආනන්දයේ සිටි සමයේ තිබු ප්‍රමිතිය අද කෝ ..? (අ)

:       0       0

සත්‍යයා Friday, 24 January 2014 04:09 AM

රටෙන් බාගයක් මියයන්න ඕනේ මේ ගොල්ලන්ගේ ඇස අ ඇරෙන්න. මැති ඇමැතිවරුනට අමාත්‍යයංශයක් බාර දෙන්නේ එම විෂය ක්ෂේත්‍රය තුල ඇති අඩු පාඩුකම් හදන්නත්, අලුතින් යමක් වැඩි දියුණු කරන්නත්. නමුත් අපේ ලංකාවේ කැබිනට් මණ්ඩලය ප්‍රසාරණය වුයේ හිඟන්නාගේ බරව කකුළ ඉදිමෙන වේගයෙන්. "දෑත් ශක්තිමත්" කරන්න ඇවිල්ල කුඩු කන්ටේනරයේ සිට නිධන් හෑරීම දක්වාවූ ද තවත් ඔබ්බට දේශපාලන න්‍යායය පත්‍රයකට අනුව ද වැඩ කිරීමට ඇති නිසා මොවුන්ගේ සෙතක් වේයයි සිතිය නොහැක. (අ)

:       0       0

ආරියසේන Friday, 24 January 2014 04:28 AM

වෙනත් රටක පාසලේදී ඔයවගේ දෙයක් වුනොත් විදුහල් පතිට සහ විෂය බාර ගුරුවරයාට හිරේ යන්න වෙනවා. (අ)

:       0       0

ලොකු Friday, 24 January 2014 05:26 AM

අපේ කලෙත් 1990 ඕව තිබ්බ දැනට වැඩිය අපි ගොඩක් වැඩ කළා ,ඔහොම දෙයක් සිදුවෙනේ ඒ අසරණ ළමයාගේ වෙලාව තමයි .(අ)

:       0       0

සමිත් Thursday, 23 January 2014 03:45 PM

ඇස ඇරෙන්න ලොකු පාසලක කරදරයක් වෙන්නම ඕන,,,, කොහොම හරි ක්‍රමවේදයක් එනවා නම් හොඳයි .....(අ)

:       0       0

ප්‍රසන්න Thursday, 23 January 2014 04:07 PM

සිද්ධියක් වුණාම සැලකිලිමත් වෙන එක හොඳයි... ඒත් සිද්ධි වෙන්න කලින් සැලසුම්කරණයකට ලක් වෙලා ම යමක් කරන්න අධ්‍යාපන බලධාරින්ට හැකි නම් ඒක තමා වටින්නෙ... (අ)

:       0       0

සරත් පර්ත් Thursday, 23 January 2014 05:14 PM

පත්‍රිකාවක් නිකුත් කළ පමණින් සැහීමකට පත්නොවී ඒගැන නිරීක්ෂණ කටයුතු කළ යුතුයි (දිල්)

:       0       0

අජිත් අමරවීර Friday, 24 January 2014 10:15 AM

මම කියන්නේ මෙතන කියන්නේ නැති වරදක් වෙලා තියෙනවා. තාත්ත ඉස්කෝලේ නිසා කට පියාගෙන ඉන්නවා. වරදට වග කියන්න ඕනේ විදුහල්පති ඇතුළු වග කිව යුත්තෝ. දරුවෝ ඔහොම වැඩ කරනවා. ඕවා වගකීමෙන් තියන්න බැරිද?  ඔහොම නම් අහිංසක ඉස්කෝල කොහොම කරන්නද? (නදී)

:       0       0

ශාන් Friday, 24 January 2014 10:27 AM

ළමයි දග කරන පලියට ක්‍රීඩා පලිද? (නදී)

:       0       0

ලලිත් Thursday, 23 January 2014 07:12 PM

මේ වගේ තවත් මර උගුලක් තියෙනවා ශාන්ත තෝමස් ප්‍රථමික විද්‍යාලයේ කොල්ලුපිටියේ අනාරක්ෂිත උඩු මහලක් මුල් ගුරුතුමාටත් කොල්ලුපිටියේ පොලීසියටත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් කිව්වා හරිගියේ නැහැ. ළමා අපචාරයක් වෙලානම් කටයුතු කරන්නම් කිව්වා. මේ වගේ දේවල් ගැන කියන්න කවුරුත් නැහැනේ මේ ලංකාවේ. දෙයක් උනාට පස්සේ නම් ලෝකු කතා කියනවා (අ)

:       0       0

ඩයස් Friday, 24 January 2014 10:44 AM

අර දරුවා දැන් ආයෙත් එන්නේ නැහැනේ පව්.(නදී)

:       0       0

නාමල් - ගම්පහ Thursday, 23 January 2014 07:40 PM

අධ්‍යාපන ලොක්කෝ හැමතිස්සෙම ඉස්තාලය වහන්නේ අශ්වය පැනල ගියාමයි (අ)

:       0       0

කුමාර් - කහව Thursday, 23 January 2014 07:47 PM

ආනන්දේ උන නිසා මේ තීරණය ගන්න ඇති අකික් ඉස්කෝල ගැන කිසි සැලකිල්ලක් නෑ (අ)

:       0       0

අසේල - හබරණ Thursday, 23 January 2014 07:59 PM

කොළඹ ළමයි මැරෙන්නේ පිට්ටනි තලන්න ගෙන ගල්රෝල් වලට යටවෙලා - ගමේ ළමයි මැරෙන්නේ තුන්වේල කන්ඩ නැතුව - අනේ රටකට ගිය කලක් (අ)

:       0       0

අමර Thursday, 23 January 2014 08:06 PM

සමහර පාසල්වල පුස්තකාලයක පොතක් තියාගන්ඩ කබඩ් එකක් නැහැ - මේ අය ක්‍රීඩා උපකරණ ගබඩා කරන එක ගැන කතා කරනවා (අ)

:       0       0

පද්මිණි Friday, 24 January 2014 12:24 PM

ලංකාවේ දැන් ගල් රෝල ක්‍රීඩා භාණ්ඩයක් එහෙනම්?(දිල්)

:       0       0

කමල් - Thursday, 23 January 2014 08:35 PM

සෙල්ලම් කරන්ඩ බෝලයක් වත් නැති ඉස්කෝල තියෙනවා කියල බී.අබේරත්න දන්නවද - ගබඩා කරන්නේ අහවල් එකද (අ)

:       0       0

බන්දුල Friday, 24 January 2014 01:11 PM

මෙම ළමයින් ගල් රෝල එක්ක සෙල්ලම් කරනකොට ඒක අනතුරු දායක බව කියල දෙන්න කිසිම ගුරුවරයෙක් / සිසු නායකයෙක් ඉදිරිපත් නොවීම රාජකාරිය අතපසු කීරීමක් .නොවේද. (නදී)

:       0       0

මානෙල් - දම්පේ Thursday, 23 January 2014 08:43 PM

ක‍්‍රීඩා උපකරණ භාවිතයේදී හා ගබඩා කිරීමේදී නව උපදෙස් - ගල්රෝල ක්‍රීඩා උපකරණයක්ද - මුන්ට පිස්සු (අ)

:       0       0

රත්නසිරි - ඕමාන් Friday, 24 January 2014 02:13 PM

මේ වගේ හදිසි අනතුරු වෙන්නෙ අපේ වැඩිහිටියන්ගෙ ආරක්ෂාව ගැන තියෙන දැණුම අල්ප නිසා. ගල් රෝල බෑවුමේ තිබ්බාම පහලට ගියොත් අනතුරක් වේවි කියල කවුරු හරි ඒක පාවිචි කරපු කෙනා දැන හිටිය නම්,නැත්නම් දැකපු කෙනෙක් අදාල කෙනා ට දැන්වූවා නම් අනතුර වලක්වා ගන්න තිබුණා.(අ)

:       0       0

සසි Friday, 24 January 2014 02:22 PM

එක් සිද්ධි වෙන්න කලින් සැලසුම්කරණයකට ලක් වෙලා ම යමක් කරන්න අධ්‍යාපන බලධාරින්ට හැකි නම් ඒක තමා වටින්නෙ... ඒ විතරක් නෙවෙයි විද්‍යාගාර වල, පුස්තකලවල තියන අල්මාරි.... මේ හැමදේම ගැන සැලසුමක්, හොයා බැලිමක් නිරතුරුවම වෙන්න ඕනේ. පොඩි දරුවෝ ඉන්න තැන් ගැන බලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා. ...දැන් කව්ද මේ මරණයට වග කියන්නේ.. වෙනත් රටක පාසලේදී ඔයවගේ දෙයක් වුනොත් විදුහල්පතිට සහ විෂය බාර ගුරුවරයාට හිරේ යන්න වෙනවා (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 24 January 2014 02:24 PM

ආරියසේන මහතා, මෙහි වැරදිකරු ගල්රෝලයි. අපි එය හිරේ දාමු. 'අනේ ලංකා!' (නදී)

:       0       0

සෝමදාස Thursday, 23 January 2014 10:11 PM

මේව විතරක් නෙමේ පාසල් බිමේ ඇති අනතුරු දායක අනෙකුත් දේවල් ඉවත් කිරීම ගැන ද අවධානයක් යොමුකල යුතුයි. මට මතකයි දැනට අවුරැදු කිහිපයකට පෙර කඩවත ගනේමුල්ල පැත්තෙ පාසලක කුඩා ළමයෙක් පාසල් බිමේ තිබ්බ කොටයකට යටවෙලා මියගියා. (අ)

:       0       0

සඳරුවන් Thursday, 23 January 2014 10:33 PM

අපේ ලංකාවේ හැම දේම අශ්වයා පැනලා ගියාම තමයි ඉස්තාලේ වහන්නේ. ඕවා කියනවා විතරයි. දවසක් දෙකක් මතක් වෙයි ඊට පස්සේ මුකුත් මතක නෑ. අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි එහෙමනේ. (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 23 January 2014 11:45 PM

අපේ රටේ සමහරක් ගේ ඇස් නිකමට හරි ඇරෙන්න මේ වගේ මහා විනාශයක්ම වෙන්න ඕනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 439 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 178 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 255 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 297 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 393 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 498 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site