ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු, වෘත්තීය සමිති නායකයකු, දකුණු හා ඌව ආණ්ඩුකාරවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ආනන්ද දසනායක මහතා (93) මහනුවර මහා රෝහලේ දී අභාවප්‍රාප්ත විය. කොත්මලේ කොටගේපිටියේ උපන් ඔහු ගුරුවරයෙක් විය. දේහය ගම්පොළ සිංහපිටිය නිවසේ තබා ඇත. අවමඟුල ලබන 11 වැනි දා ගම්පොළ පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතය.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආනන්ද දසනායක කළුරිය කරයි
පෙඩ්රික් Thursday, 09 August 2012 03:32 PM
කොත්මලේ හිටපු මන්ත්‍රීතුමා එම ප්‍රදේශයට වැඩ කරපු නායකයෙක්..ඔහුට නිවන්සුව පතමු..(ස)
ෂෙරීෆ් Thursday, 09 August 2012 04:13 PM
නාමය නොදිරයි...කුණු කය දිරයි...(ස)
අනිල Thursday, 09 August 2012 12:10 PM
ඔයාගේ මරණය ගැන දුක්වන්නෙමු..(ස)
ප්‍රවීන් Thursday, 09 August 2012 12:56 PM
ඔබට නිවන්සුව පතමි..!! (ස)
ප්‍රියන්ත Thursday, 09 August 2012 06:48 PM
නිවන් සුව ලැබේවා! (නි)
නසාර් Thursday, 09 August 2012 01:49 PM
මගේ බලවත් ශෝකය....(ස)
අමිල කටුනායක Thursday, 09 August 2012 03:06 PM
හිටපු ඇමතිතුමාට සුවබර නින්දක්...(ස)
සමන් ප්‍රදීප් Thursday, 09 August 2012 03:08 PM
ඔබතුමාලා හදපු එස්.එල්.එෆ්.පී. එක දැං නැහැ නෙ.. ඔබතුමාලට දරදිය ඇද්ද සමහර අය දැං කරන දේවල්...!!(නු)