IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ආනන්දි ශෂිදරන් අධිකරණයට අපහාස කළාද?

අධිකරණය අපහාසයට ලක්වන ආකාරයෙන් මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුලතිව් මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුඩීන් මහතා   රහස් පොලීසියට නියෝග කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්‍රීකුණාමලය දිසාව භාර නායකයාව සිටි සින්නදුරෙයි ශෂීදරන් හෙවත් එලීලන් වන සිය සැමියා ඇතුළු පස්දෙනෙකුගේ යුද හමුදාව වෙත භාරවීමෙන් අනතුරුව අතුරුදහන් වූ බව කියමින් ආනන්දි ශෂිදරන් ඇතුළු පස්දෙනෙකු විසින් ගොනුකළ පෙත්සම්  විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරයා මෙම නියෝගය කළේය.

අවසන් යුද සමයේදී යුද හමුදාව වෙත භාර වූ පිරිසකගේ නම් ගම් ඇතුළත් අසත්‍ය වාර්තාවක් රජයේ නීතීඥයෙකුගේ මාර්ගයෙන් හමුදාව විසින් අධිකරණය වෙත ඉදිරිපත් නිරීමට යන බවට හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවට ආනන්දි ශෂිදරන්ප්‍රකාශ කර තිබිණු බව කියති.  මෙම ප්‍රකාශයෙන් අධිකරණට අපහාස වී ඇතැයි  අප්‍රසාදය පළ කළ  මහේස්ත්‍රාත්වරයා මැගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක‍ෂණ  කර කඩිනමින් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට නියෝග කළේය



අදහස් (0)

ආනන්දි ශෂිදරන් අධිකරණයට අපහාස කළාද?

නුවන් Friday, 30 September 2016 12:00 PM

ඔන්න බලන්නකෝ ටික දවසකින් මහත්තය පිට රටකින් මතුවේවි! ඔය අතුරුදහන් කියන බහුතරයක් පිට රටවල තමයි ඉන්නේ. (ර)

:       0       0

පීරිස් Saturday, 01 October 2016 05:02 AM

බයවෙන්න එපා. කොච්චර අපහාස කළත් අන්තිමට සමාව ලැබේවි (නි)

:       0       0

කුමාර Friday, 30 September 2016 03:57 PM

වරදක් කළා නම් ඊට විරුද්ධව නීතිමය පියවරක් ගන්නම ඕනෑ

:       0       0

පොනිල් Saturday, 01 October 2016 08:32 AM

ආනන්දි ශෂිදරන්ව අත්අඩංගුවට අරගෙන සංහිඳියාව කඩාකප්පල් කරන්න එපා (නි)

:       0       0

නිශාන්ත Friday, 30 September 2016 09:51 PM

මම නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)

:       0       0

ජනහිත Friday, 30 September 2016 10:01 PM

අනේ මේ අය හරිම අහිංසක අයනේ. ඒ අය දිහා වැරදි ඇහෙන් බලන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 847 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 712 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 951 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1032 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 326 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 710 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39561 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site