13න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ඉවත් නොකළහොත් තමා මාරු කරන බවට ආදි සිසුවකු තමාට මරණ තර්ජනය කළැයි කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ විදුහල්පති පී.පී.ඩී.ලියන්ගස්කුඹුර මහතා මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇත.
තර්ජනය කළැයි කියන ආදි සිසුවා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු බවද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වේ.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ආනන්ද ශාස්ත්රාල විදුහල්පතිට තර්ජනයක්‘
සුනිල් Sunday, 16 October 2016 04:17 PM
මේක දැන් චණ්ඩිකම්, සල්ලි වලට යටත්වුණ රටක් වෙලා (නි)
ටෙෂාන් Sunday, 16 October 2016 09:10 PM
අනේ හැබෑට අද කාලේ වෙන දේවල්! (නි)
සෑම් Sunday, 16 October 2016 09:48 PM
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්? ක්‍රීඩාවේ නමටත් ලැජ්ජාවක් මෙහෙම අය (නි)
මඩවල Monday, 17 October 2016 02:24 AM
ඉතාම නරක, කැත වැඩක්. (නි)
මැටිපහන Monday, 17 October 2016 05:26 AM
"තමා මාරු කරන බවට ආදි සිසුවකු තමාට මරණ තර්ජනය කළැයි"... වෙනත් ලෝකෙකට මාරු කරන්නද නැත්නම් වෙනත් පළාතකට මාරු කරන්නද? (අ)