(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්‍රචාර හමුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද(19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ උසාවියට බාර විය.
ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප මත ඔහු මුදා හැරිණි. ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කෙරිණි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි
ravin Thursday, 19 October 2017 09:07 AM
මුළදීම ඇත්ත කිව්වානම් අද නිවිහැනහිල්ලේ ඉන්න තිබුන නේද?. සල්ලි හැමතිස්සෙම දෙවියන්ගේ මල්ලි නොවේ.
Hafeel Thursday, 19 October 2017 09:18 AM
තෝරු මෝරුන්ගේ බලපෑම් නිසා මෙයා දැන් අපහසුතාවට පත් වෙලා ඉන්නේ. දැන් හරි ඇත්ත රටට හෙළි කලයුතුයි.
kasun Thursday, 19 October 2017 09:32 AM
තමන්ටත් දරුවන් ඉන්න බව තෙරුම් ගන්න තිබ්බ .........කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක්ගෙන දේ .............බුදුදහමේ සදහන් වෙන්නේ එහෙමයි ,,,,,,,,,
magodis Thursday, 19 October 2017 10:37 AM
මූණ බලනකොට මේකට සම්බන්ධයි වගේනේ..............
Nandaka Thursday, 19 October 2017 11:01 AM
තජුදීන්ගේ අවතරයවත් පස්සෙන් පන්නනවද මොකද යකෝ මගේ මිනීමැරුමේ සාක්කි වලට තිබුන බිඳුන ඇට ටික ගල් කරේ කියල?
purawasiya Thursday, 19 October 2017 11:18 AM
ඇත්ත කිවොත් හොඳයි.
කෙෂේනුකා Thursday, 19 October 2017 12:17 PM
හැමදාම අත්අඩංගුවට ගන්න ඉස්සර මෙයා ඇප ලබා ගන්නවා.
ධම්ම Thursday, 19 October 2017 04:25 PM
මෙතුමා දැන් සයිටම් එකේ නැද්ද.