IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආනන්ද සිසුනට කාර්මික දැනුම

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කොළඹ ආනන් විද්‍යාලයේදී අද විවෘත විය.

‘පාසලෙන් වැඩ ලොවට‘ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත්, අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇරැඹූ මේ මධ්‍යස්ථානය මෝටර් රථ කාර්මික දැනුම න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව උගන්වයි.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු යන ආරාධිතයෝ මෙම මධ්‍යස්ථානය විවෘත කළහ.

වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් එස් ආර් පී රත්නායක හා ආනන්ද විදුහල්පති එම් එල් ඩී ධර්මසිරි යන මත්වරු අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළහ.

 



අදහස් (0)

ආනන්ද සිසුනට කාර්මික දැනුම

විලේගොඩ Tuesday, 12 February 2013 07:21 AM

බත් තියෙන තැනටමයි කොසුත් කිවුවලු. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 11 February 2013 02:51 PM

දුෂ්කර පාසැල් වල සිසුන්ටත් ලැබෙයි නේද?(නදී)

:       0       0

සමන් Monday, 11 February 2013 02:52 PM

ඇයි ආනන්දෙ සිසුන්ට විතරක් කාර්මික දැනුම? දුප්පත් නැති බැරි ළමයි ඉන්න පළාතකට මේක ලබාදුන්නා නම් මොකද වෙන්නේ?මේවා කවදාවත් වෙනස්කරන්න බැහැ . කොළඹට කිරි අපිට කැකිරි.(නදී)

:       0       0

රොෂාන් Monday, 11 February 2013 03:14 PM

මොකද බන්දුල ඇමතිතුමාගේ නම දාලා නැත්තේ. කොළඹට කිරි, ගමට කැකිරි.(නදී)

:       0       0

ඉසුරු Monday, 11 February 2013 03:15 PM

ඕවා ඉතින් ලොකු මිනිසුන්ගේ ළමයින්ට හොඳයි.(ස)

:       0       0

කුමුදු Monday, 11 February 2013 03:20 PM

මොන තැනකින් හරි ආරම්භ කළ එක ගැන සතුටු වෙමු. ඊට පස්සේ බලමු අනිත් තැන්වලට ව්‍යාප්ත කරන්න. මේ සඳහා භෞතික සම්පත් තිබීමත් වැදගත්. මේ වැඩ සඳහා මගේ සුභ පැතුම් ! (ස)

:       0       0

ලලිත්-කටාර් Monday, 11 February 2013 03:20 PM

එතකොට ආනන්දෙ සිසුන්ට විතරද ඔය දැනුම ලබා ගන්න පුළුවන්. අනෙක් පාසැල් නල අයටත් ඒක ඉගෙනගන්න පුළුවන්ද? (නදී)

:       0       0

ගාමිණී Monday, 11 February 2013 04:02 PM

මේ වැඩේ ඉතාමත් අනර්ගයි. පාසල් විශයක් කරලා ගම්බද පාසැල් දක්වා ව්‍යාප්ත කලා නම් වටිනවා.(ස)

:       0       0

අදිකාරි Tuesday, 12 February 2013 05:37 AM

නියමයි. විදුහල්පතිතුමනි! පාසැලේ හිටපු සියලු විදුහල්පතිවරුන් විවිධ විදියට දරුවන්ගේ අනාගතය ගැන හිතපු අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 96 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 278 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1044 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 198 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 941 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site