IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ආනන්දේ සිසුවා ගල් රෝලට බිලි

කොළඹ ආනන්ද විදුහලේ  නව හැවිරිදි සිසුවකු  පාසලේදී ගල් රෝලක වැදී මිය ගිය බව පොලීසිය කියයි.



අදහස් (0)

ආනන්දේ සිසුවා ගල් රෝලට බිලි

සත්‍යපාල Tuesday, 21 January 2014 02:19 PM

හිරාන් චින්තක,ගල් රෝල කියන වචනෙම තියනවා රෝල් වෙනවා කියන අර්ථය.පොඩි ළමයි ඉන්න තැන්වල නොව මහා එවුන් ඉන්න තැනකවත් පහසුවෙන් රෝල්වී යා හැකි දෙයක් ආරක්ෂක උපක්‍රමයක් නොමැතිව නොතිබිය යුතුය. මෙවැන්නක් නොතේරෙන හිරාන් චින්තක වැනි අය රටේ වැඩි නිසා ලංකාවේ ජීවිත වලට තිබෙන අනතුර වැඩිය. ඉස්සර කරත්තේ පිටිපස්සේ පවා අඩ කොටයක් තිබෙනවා. පස්සට ගිහින් අනතුරක් වෙයි කියලා. දැන් හැදෙන අයගේ ඔලුවේ පැත්තක අංශභාගේ හැදිලා. (නදී)

:       0       0

එස්.එම් කීර්තිරත්න Tuesday, 21 January 2014 02:58 PM

පාසලේ ගුරුවරුන්ට ළමුන් අමතක වෙන්න ඇති.(නදී)

:       0       0

චතුරංග Tuesday, 21 January 2014 03:22 PM

පාර තලන ගල් රෝලක් නෙමේ මේක...පවු ඒ මල්ලි...ඔයාට නිවන් සුව...(නදී)

:       0       0

බානුක Tuesday, 21 January 2014 10:11 AM

මේවගේ වැඩබිම් වලින් ජනතාව ඈත් කර තැබිය යුතුයි. මේවාට වෙන් කරන මුදල් වලට මොකද වෙන්නේ? (නදී)

:       0       0

කැන්ඩි විකි Tuesday, 21 January 2014 10:42 AM

හරිම කනගාටුදායක සිදුවීමක්. අහිංසක දරුවා. ඔය වයසේ දරුවෝ හරි දගකාරයි. ඉදිරියේදිත් මේ වගේ දෙයක් අහන්නවත් නොලැබේවා! (නදී)

:       0       0

රුවී Tuesday, 21 January 2014 10:43 AM

පව් දෙයියනේ මොන පවක් කලාටද මෙහෙම වුනේ. මෙවන් දේ යළි නොවන්නට බලධාරියෝ වග බලාගත යුතුයි.(නදී)

:       0       0

රෝයි Tuesday, 21 January 2014 11:04 AM

මෙවෙනි වැඩ බිම් පවත්වාගෙන යන්නේ ප්‍රමිතියකට නොවේ. දෙයක් වෙනකම් කිසිම ආරක්ෂාවක් නැහැ. ඉදිරියටත් එසේමයි. අපි මෙවෙනි දෙයක් අසන්න නොලැබේවායි කියා ප්‍රර්ථනා කලාට හෙට වෙනස් මුහුණුවරකින් අපට අසන්න දකින්න ලැබෙනවා. එයයි ලංකාවේ තත්වය. (නදී)

:       0       0

සෙලන්සියුස් Tuesday, 21 January 2014 11:18 AM

ළමයෙක් පරක්කුවෙලා අවොත්, ඇඳුමේ අඩු පාඩුවක් තිබුනොත්, හයියෙන් කෑ ගැහුවත් නොයෙක් දඬුවම්. පාසැල පැත්තෙන් වන අඩු පාඩු, අතපසු වීම වලට මොන දඬුවක්වත් නැහැ. මේක සෑම පාසලකම තියෙන ප්‍රශ්නයක්. (නදී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Tuesday, 21 January 2014 11:35 AM

දැයට පිපෙන්න තිබුණු මල් කැකුළක් අකාලයේ පරවුණ එක ගැන පියෙක් හැටියට මම කණගාටු වෙනවා. පුතේ සසර උපදින තාක් මෙවන් අකල් මරණයකට ගොදුරුනොවී නිර්වාණ සුවයම අත්වේවා කියල පතනවා!!!(දිල්)

:       0       0

චිරන් දසනායක Tuesday, 21 January 2014 11:49 AM

ආනන්දේ දරුවෙක් නැතිවීම ආනන්දෙට විතරක් නෙමේ රටටම ලොකු පාඩුවක්.(නදී)

:       0       0

ලක්සිරි Tuesday, 21 January 2014 11:52 AM

අනේ ඒ දෙමව්පියෝ. හරිම දුකක් දැනෙන්නේ.(නදී)

:       0       0

සුජාතා Tuesday, 21 January 2014 12:08 PM

මෙවන් විපතක් කිසි කලකදී නොවේවා (දී)

:       0       0

ශාන්ති Tuesday, 21 January 2014 12:12 PM

දගකාර වයසේ ඉන්න අහිංසක දරුවෙක් ? පාසලට දරුවෙක් ඇතුලත් කලපසු පාසලේ වගකීම දරුවන්ගේ ආරක්ෂාව ගැන සොයා බැලීම. පුතේ ඔබට නිවන් සැප ලැබේවා (දී)

:       0       0

සත්‍යා Tuesday, 21 January 2014 12:17 PM

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක දරුවෙකුගේ ආරක්ෂාව මෙහෙම නම් ගම්බද ළමයින් ගේ ආරක්ෂාවට "දෙය්යන්ගේම" පිහිටයි. (දී)

:       0       0

සඳුන් Tuesday, 21 January 2014 12:21 PM

මම හිතුවේ වැඩබිම් වල අනාරක්ෂිත බව තියෙන්නේ පිට පළාත්වල විතරයි කියලා. මෙතරම් ප්‍රසිද්ධ, සල්ලි තියෙන කොළඹ ආනන්ද විද්‍යාලයේත් මෙහෙම උනානම් තව මොනවද. (දී)

:       0       0

පුබුදු Wednesday, 22 January 2014 11:28 AM

මමත් ආනන්දේ ඕල්ඩ් බෝයි කෙනෙක්.. අපිත් ඔය ගල් රෝල එක්ක සෙල්ලම් කරලා තියනවා. ඒ උනාට මෙච්චර කාලෙකට උන එකම අනතුර මේක. ගල් රෝල කබඩ් එකකට දාලා වහලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. ඒක පිට්ටනියේම කෙළවරක තියන්න වෙන දෙයක්. (නදී)

:       0       0

හිරාන් චින්තක Tuesday, 21 January 2014 12:26 PM

මේක වැඩ බිමක් නෙමේ ග්රවුන්ඩ් එක. ඔය කියන ගල් රෝල පිට්ටනියේ පැත්තක තියලා තිබ්බේ. මේක පිට්ටනිය තලන ගල් රෝල.(නදී)

:       0       0

නිශා Tuesday, 21 January 2014 12:34 PM

හිතට ලොකු දුකක් දැනෙනවා. දෙමව්පියන්ට කොහොම දැනෙනවා ඇතිද? (නදී)

:       0       0

ආරියසේන Tuesday, 21 January 2014 12:53 PM

පාසලේදී ළමුන්ගේ ආරක්ෂාව ගැන නොසැලකීම මෙයට හේතුවයි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 128 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 127 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 321 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 310 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 617 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site