IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ආනයනික අල බද්ද ඉදිරි මාස 4කට දික් කරයි

( මහින්ද නිශ්ශංක)

ආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ඉදිරි මාස 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරතිබේ .

මේ අනුව පෙරේදා (8) සිට මෙම ආනයන බද්ද ඉදිරි මාස හතරක කාලයක් සදහා බලපැවැත්වේ.

දැනට ආනයන අර්තාපල් කිලෝවක් සදහා රුපියල් 50 ක බද්දක් රජය මඟින් අයකරන බව ආනයනයකරුවෝ පවසති.

 

 



අදහස් (3)

ආනයනික අල බද්ද ඉදිරි මාස 4කට දික් කරයි

සුරනිමල Sunday, 10 September 2023 01:20 PM

බද්ද රුපියල් පනහයි සිල්ලර කිලෝවක් දෙසීයයි, ලංකා අල කිලෝවක් රුපියල් තුන් සියයයි... එතකොට නැව් කුලිය රට තුළ ප්‍රවාහනය තොග හා සිල්ලර වෙළෙන්දා ලබන ලාභය කුණුවෙලා ගොඩවල් ගසා ඉවත්කරන ඒවා සඳහා පාඩුව බැලුවාම එහෙන් නිකම්ම ගෙනාවත් දෙන්නේ කොහොමද? රට අල එහෙම මිල අඩුයි. ලංකාවේ අල ඉතාමත් රසයි... තමා මේ මිල මෙහෙම වෙන්නේ කොහොමද?

:       0       0

Lalla Monday, 11 September 2023 07:05 AM

ඵලක් නෑ. දේශීය අර්තාපල් මිල ඉහළ වැඩියි. සාමාන්‍ය ජනතාවට කන්න ඒ මිල ඉහළ වැඩියි. 360-390 වගේ මිලක්... ආනයනය කළ අල 180-200 අතර බදු ගෙව්වාට පසුවත්. ඒ කියන්නේ ඉන්දියාව අල කිලෝව රු.100ට අඩුවෙන් අපනයනය කරන බව... නිෂ්පාදන වියදම කොතරම් අඩුද? අපේ අල මෙතරම්ම මිල ඇයි? මුදල් නාස්ති නොකර දේශිය අල වගාව නවත්තන්න.

:       0       0

සචිනි Monday, 11 September 2023 01:58 PM

අර කවුද දේශපාලුවෙක් හැම එකටම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන දේ ඇත්තක් කියලා හිතන්නේ ඉන්දියාව ලංකාවේ අල වගාව විනාශය සඳහා මෙහෙම කරනවාද කියලා හිතෙන නිසා තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 372 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 822 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 125 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 586 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6776 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2227 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site