ආනයනික සහල් තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට පැතිර යන ආරංචිය ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරයි.
නිර්ණාමික හඬ පටයක් හරහා පැතිර යන මේ ආරංචියෙන් කියැවෙන්නේ ඔවුන්ගේ සිවුවැනි සහල් තොගය කල් ඉකුත් වී ඇති බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යාශය අවධාරණය කරන්නේ වෙළෙඳපොලේ ඇති සියලුම භාණ්ඩවල ආරක්ෂාව, වලංගු භාවය සහ ප්‍රමිතිය පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඒවා සියල්ලම අදාළ බලධාරීන්ගේ සහයෝගය ඇතිව අමාත්‍යාංශය විසින් රසායනාගාර පරීක්ෂාවකට ලක්කරන බවය.
යම් භාණ්ඩයක වලංගු භාවය පිළිබඳව යම් විමසීමක් හෝ පැමිණිල්ලක් ඇති නම් [email protected] දරණ විද්‍යුත් ලිපිනය හෝ @MEC_QATAR ට්විටර් ගිනුම හරහා සෘජුවම අමාත්‍යාංශය සමග සම්බන්ධ වන ලෙසට ඉහත නිවේදනයෙන් මහජනතාව වෙත දැනුම් දී තිබේ.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආනයනික සහල් තොගය ගැන පැතිර යන ආරංචි ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි