IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ආඳාගේ දිග අඩි පහයි

දේවහුව ජලාශයේ ඉතිරී වී තුබූ වතුර ටික ද සිඳී ගිය පසුව මිනිසුන් තරමට උසැති ආඳන් අල්ලා ගැනීමට ධීවරයෝ සමත්වෙති. හුංගන්, මගුරන්, ලූලන් මෙන්ම තිලාපියාද සොයා වැවට බොහෝ දෙනෙක් බැස සිටිති. මාළු කිලෝව රුපියල් 100-150 අතර මිලකට අළෙවි වෙයි.  



අදහස් (0)

ආඳාගේ දිග අඩි පහයි

හසිත Sunday, 12 August 2012 07:12 PM

මමත් එකඟයි උපාලිගෙ මතයට. සතෙක් දුකට පත් වෙලා ඉන්න වෙලාවට වැදි ජනතාව වුණත් දඩයම් කරන්නෙ නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 12 August 2012 07:15 PM

කල දුටු කල වළ ඉහ ගන්නවා කියලා කියන්නේ මේකට තමයි. (නි)

:       0       0

රූපා Sunday, 12 August 2012 07:15 PM

බලන්න වතුරේ හිටිය අහිංසකයෝ කි දෙනෙක් මරලාද

:       0       0

බෙනට් Monday, 13 August 2012 09:34 AM

මේ ආඳ අඩි 5 ක් දිගයි නම් ආඳව අල්ලන් ඉන්න මනුස්සය අඩි 6 1/2 කට වඩා උස වෙන්න ඕන ... මොකද මේ ආඳගේ වලිගෙ බිමට ගැවෙන්නේ නැ.... යටින් පෙන්නේ හෙවනැල්ල අනික තමයි දේවහුව වැවේ අවසන් මාළු පරම්පරාව තමයි මේ අනුබව කරන්නේ ...මුදේ මාළු වගේ මිරිදිය මාළු ඉබේ බෝ ක‍රන්න හරිම අමාරුයි .... (වි)

:       0       0

සංජය Monday, 13 August 2012 09:46 AM

අපට වගේම සත්තුන්ටත් ජීවත් වීමට අයිතිවාසිකම් තියෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

ෆීසර් Monday, 13 August 2012 09:49 AM

වාසි ලැබේවා! (නි)

:       0       0

සංජිව Sunday, 12 August 2012 07:20 PM

වතුරේ තව කොයිතරම් දේවල් ඇතිද අපි දන්නේ නැති

:       0       0

ප්‍රනාන්දු Monday, 13 August 2012 10:00 AM

අපට මානව අයිතීන් වෙනුවෙන් සටන් කළ හැකි වුවත් මාලුන්ට? (නි)

:       0       0

අජිත් Monday, 13 August 2012 09:58 AM

මාලුන්ටත් ජීවත් වීමේ අයිතිවාසිකම් ඇත. නමුත් ඒ වෙනුවෙන් සටන් කිරීමට නොහැක. (නි)

:       0       0

මධු Sunday, 12 August 2012 07:25 PM

ලිස්සලා යයිද දන්නේ නැහැ

:       0       0

පබෝදා Sunday, 12 August 2012 07:41 PM

මාළු අල්ලන්න එපා

:       0       0

සුරංග Monday, 13 August 2012 10:08 AM

කරන කලට පව් මිහිරිය මී සේ.. විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.. ප්‍රාණඝාතයේ ආනිසංස සතර අපායම වෙයි. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! (නි)

:       0       0

රණතුංග ' Monday, 13 August 2012 10:10 AM

ඇමට හිරිකිතයි

:       0       0

හේරත් Sunday, 12 August 2012 07:48 PM

නිධානයක් තියෙනවා කිවුවොත් නම් හාරයි. (නි)

:       0       0

ශානි Monday, 13 August 2012 10:27 AM

මිනිස්සු මොනවා කියල කරන්නද? පුළුවන් හැම දේකින්ම සල්ලි හොයාගන්නනේ බලන්නේ. ඔය වැවේ මාලු ටික ඉවර උනාම මොකද කරන්නේ කියාල හිතල බලන්නේ නැනේ. එක අතකින් මොනවා කරන්නද, බොන්න වතුර නැති වුණාම වැව පුරවන්නේ කොහොමද? ජිවත් වෙන්න සල්ලි හොයාගන්න මිනිස්සු ඕන දෙයක් කරනවනේ මේ අසිරිමත් රටේ. (නි)

:       0       0

Silva Sunday, 12 August 2012 08:21 PM

අපේ රජවරු කොයි තරම් ආදරෙන් මේ රට බලාගත්තද, කොයි තරම් දේවල් අපේ රටට කලද, අදටත් අපේ රට ලෝකයේ බැබලෙන්නේ ඔවුන් කරපු ඒ විශ්මිත දේවල් නිසයි . එත් අද අපේ රට කොයි තරම් විනාශ ක. රලද , කොයි තරම් දේවල් නැති කරලද, ඒ ශාපය තමයි අද මේ ස්වභාවික සම්පත් නැතිවෙගන යන්නේ .. අපේ පුංචි ලංකාවට මොකද උනේ දෙයියනේ (අ)

:       0       0

ෂෙ Sunday, 12 August 2012 08:25 PM

මේ සතුන් වෙනුවෙන් බණ පද මුකුත් නැද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 12 August 2012 09:16 PM

ඉස්සර මාලුවාගේ වාරේ. දැන් ධීවරයගේ වාරේ. (නි)

:       0       0

ජනිතා Monday, 13 August 2012 11:42 AM

අපිට මොකද අනේ

:       0       0

රූපා Sunday, 12 August 2012 09:54 PM

මගේ කැමතිම නැති සතෙක්

:       0       0

ඉබ්රහීම් Sunday, 12 August 2012 11:55 AM

කාලෙකට පස්සේ මාලු වෙළදාම සරු පාටයි. දැන් කරන්න තියෙන්නේ මේ ජලාශ ටික හැකි ඉක්මණින් හාරන එකයි. (නි)

:       0       0

බණ්ඩාර - ලන්ඩන් Sunday, 12 August 2012 11:11 PM

මාළුවා වතුර නැතිව පණ බේර ගන්න හදනවා.මේ මිනිස්සු උන් අල්ලගෙන කනවා.අනේ ඉතින් වැස්ස ලැබෙයිද? (ස)

:       0       0

මධු Sunday, 12 August 2012 11:34 PM

පවු. මාලුන්ගෙත් කරුමේ තමයි. (නි)

:       0       0

උපාලි Sunday, 12 August 2012 12:53 PM

මට ඒ මාලු ගැන දුකයි. ඇයි උන්ට උදචු කරන්න ඕනෑ වෙලාවේ උන්ව මරන්නේ? (නි)

:       0       0

සුදේශ් Sunday, 12 August 2012 01:13 PM

සත්තු අසරණ වුණහම උන්ව මරලා තමන්ගේ මඩිය තරකර ගන්න තමයි අපේ මිනිස්සු බලන්නේ (නි)

:       0       0

ලලිත් Sunday, 12 August 2012 02:02 PM

ඒ කියන්නේ මේ මනුස්සයා අඩි හතක් පමණ උසයි? (නි)

:       0       0

පිලිහුඩුවා Sunday, 12 August 2012 02:03 PM

උපාලි ඔයාට ලංකාවෙ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගෑන දුක නෑද්ද? (ත)

:       0       0

සජී Monday, 13 August 2012 01:55 PM

අනේ පව් අසරණ මළු ටික (දී)

:       0       0

රවී Sunday, 12 August 2012 02:09 PM

සෞඛ්‍යය රැකගන්න තිබෙන එකම ජාතිය මාළු නෙමෙයිනේ (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Sunday, 12 August 2012 02:15 PM

උපාලි මහත්තයා ඔයා හරි. (නි)

:       0       0

මලිති Sunday, 12 August 2012 02:17 PM

මිනිස්සු කන එක වුණත් කන්න ඕනෑ හොද මාළුවෙක් (නි)

:       0       0

සිංහලයා Tuesday, 14 August 2012 04:43 PM

උපාලි ඔයා තමයි හොද කතාව කිව්වේ...!! මාළුන්ට උදව් කරන්න ඕන වෙලාව තමයි මේක..!!(නු)

:       0       0

ෂර්ෆාස් Sunday, 12 August 2012 02:29 PM

උපාලි වගේ හිතන මිනිස්සු බොහොම අඩුයි (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 13 August 2012 06:03 AM

මාධ්‍ය වල ඉන්න සමහර ගල් ආ‍‍දෝ මීට වැඩිය දිගයි. (නි)

:       0       0

සිල්වා Sunday, 12 August 2012 03:54 PM

අපේ රජවරු කොයි තරම් ආදරෙන් මේ රට බලාගත්තද, කොයි තරම් දේවල් අපේ රටට කලාද, අදටත් අපේ රට ලෝකයේ බැබලෙන්නේ ඔවුන් කරපු ඒ විශ්මිත දේවල් නිසයි . ඒත් අද අපේ රට කොයි තරම් විනාශ කරලද , කොයි තරම් දේවල් නැති කරලද, අපි දන්න දවසේ ඉදල රටේ ලොකු උන් පව් කරනවා . දැන් පොඩි උනුත් පව් කරන්න අරගෙන . ඒ ශාපය තමයි අද මේ ස්වභාවික සම්පත් නැතිවෙගන යන්නේ .. අපේ පුංචි ලංකාවට මොකද උනේ දෙයියනේ ???? (ස)

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 06:54 AM

අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මීට වැඩිය දිග ගල් ආදෝ. (නි)

:       0       0

රංග Sunday, 12 August 2012 04:30 PM

උපාලි , මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි. (නි)

:       0       0

ලංකා Monday, 13 August 2012 07:34 AM

මැරිලා අල්ලා ගත්තු මාලු නම් ලෙඩ මාලු වෙන්න පුලුවන්. කන්නේ බලාගෙන. (නි)

:       0       0

වසන්ති Monday, 13 August 2012 07:57 AM

ඊයා ...... මට හිරිකිතයි

:       0       0

ලක්මාල් ' Monday, 13 August 2012 08:05 AM

පුදුම සහගත සිද්දියක්

:       0       0

සුරංගි Sunday, 12 August 2012 05:44 PM

මාලු ලාබයි කියලා ආණ්ඩුවට බණින්න එපා හොදේ. (නි)

:       0       0

සිල්වා Sunday, 12 August 2012 05:51 PM

අපේ රජවරු කොයි තරම් ආදරෙන් මේ රට බලාගත්තද? කොයි තරම් දේවල් අපේ රටට කළාද? අදටත් අපේ රට ලෝකයේ බැබළෙන්නේ ඔවුන් කරපු ඒ විශ්මිත දේවල් නිසයි . එහෙත් අද අපේ රට කොයි තරම් විනාශ කරලද? කොයි තරම් දේවල් නැති කරලද? අපි දන්න දවසේ ඉදලා රටේ ලොකු අය පවු කරනවා . දැන් පොඩි අයත් පවු කරන්න අරගෙන . ඒ ශාපය නිසා තමයි අද මේ ස්වභාවික සම්පත් නැති වේගන යන්නේ. අපේ පුංචි ලංකාවට මොකද වුණේ දෙයියනේ? (නි)

:       0       0

රොෂාන් Monday, 13 August 2012 03:38 PM

මේ වාර්තා කරු මේ ආඳා ගේ දිග මැන්නේ කොහොමද දන්නේ නැහැ නේද (දී)

:       0       0

කැලුම් ඉතාලි Sunday, 12 August 2012 06:52 PM

බාගෙන කන්න තියෙන දේ ඇයි ඉහගෙන කන්නේ? (නි)

:       0       0

සමන් Monday, 13 August 2012 09:18 AM

උන්ගෙත් නරක වෙලාව තමයි ඉතිං. (නි)

:       0       0

චන්ද්‍ර Monday, 13 August 2012 09:29 AM

මට නම් පේන්නෙ.... ආදන්ගේ කාලය හොද නැති බවයි.(වි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 556 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4245 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1977 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8713 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1476 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site