IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආඳා පණ පිටින් එළියට ගනියි

මත්පැන් බොමින් සිටි චීන ජාතිකයකුගේ අධෝ  මාර්ගයෙන්   ඇතුළු කර ගත් ආඳකු බඩ ඇතුළේ දඟලද්දී පැය කිහිපයක සැත්කමකින් පසු චීන ජාතිකයාගේ ජීවිතයට බේරා ගත හැකි වූ බව චීන වෛද්‍යවරු කියති.

ආඳාද පන පිටින් එළියට ගත් නමුත් වැඩි වේලාවක් ජීවත් වූයේ නැත.

ආඳා ඔහුගේ බඩ ඇතුළට රිංගද්දී දැඩි ලෙස අභ්‍යන්තර ලේ වහනය වීමත් සමග චීන ජාතිකයා රෝහලට ගෙන යනු ලැබීය.

හෙළුවැලි චිත්‍රපටයක් බලමින් එය අනුකරණය කරද්දී ආඳා අස්වාභාවික මාර්ගයෙන් ගමන් කර ඇත.

මීට පෙරද අඟල් හයක් දිගැති ආඳකු චීන ජාතිකයකුගේ ජනනේන්ද්‍රියෙන් මුත්‍රාශයට ඇතුළු වී ඇත.

නරක්වූ සම මාළුන් ලවා ඉවත් කිරීමේ මත්ස්‍ය චිකිත්සාවට ආඳකු යොදා ගනිමින් සිටියදී ඔහු එම අකරතැබ්බයට මුහුණ පෑවේය.

පැය තුනක සැත්කමකින් පසු එම ආඳ පැටියා මළ කුණක් සේ අරගෙන ඇත.

වහාම රෝහලට ගිය ඔහු වෛද්‍යවරුනට පැවසුවේ ‘ආඳා බඩේ දඟලනවා, මට ඉක්මනින් උදව් කරන්න‘ යනුවෙනි.

ආඳා බඩේ සිටින බව එක්ස්රේ වලින් පෙනේ. අඟල් විස්සක් දිගැති කිලෝ භාගයත් බරැදි ආඳා ගැනීමට වෛද්‍යවරු පැය ගණනක් සටන් කළහ.

‘බඩ ඇතුළේ සිටි ආඳා එළියට යෑමට උත්සාහ කළ බව පෙනුනා. ආඳාගේ දත් ඉතා තියුණු නිසා මිනිසාගේ බඩවැල් හපා කෑවේ නම් තත්ත්වය බරපතල විය හැකි‘ බවත් වෛද්‍යවරු කීහ.

පොලීසිය පැවසුවේ ‘සිදුවූ දේ අපි දන්නවා. සත්ත්ව හින්සාව යටතේ ඔහුට විරුද්ධව නඩු දානවා‘.

 

 



අදහස් (0)

ආඳා පණ පිටින් එළියට ගනියි

අසේල Wednesday, 10 April 2013 03:09 PM

ඔක්කොටම කලින් අපේ අයට සිංහල උගන්වන්න ඕනේ. (ස)

:       0       0

සනත් Wednesday, 10 April 2013 03:03 PM

ප්‍රියන්ත,ඔබ හරි...ආඳා රිංගලා තියෙන තැන අමාරුවට කරගත්ත වැඩක් ඒක නම්.. (ස)

:       0       0

නවීන් Wednesday, 10 April 2013 03:04 PM

අනේ මන්ද මිනිස්සුන්ට ගිය කල.අපරාදේ බඩ යන්න දෙන්න තිබුනේ.(ස)

:       0       0

අනුරාධ Wednesday, 10 April 2013 03:06 PM

ආදෙකුගේ පා සළඹ සැළුණා... (නි)

:       0       0

නෙතුමි Wednesday, 10 April 2013 03:21 PM

මේවට විරෝදය පලකරනවා වෙනුවට මේ මිනිස්සු අහන කියන දේ ගැන මේ අයට වගකීමක් නැති හැටි, අනේ මහෙමත් මිනිස්සු ,,,,(ස)

:       0       0

රුමී Wednesday, 10 April 2013 10:54 AM

මේක වුණේ කොහොමද කියලා මට නම් තේරෙන්න නැහැ. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 10 April 2013 09:48 PM

මම දැක්කා පහුගිය දවසක කිබ්බා ඇමතිකෙනෙක් චීනුන්ට මෙහෙ එන්න කියල අතවනනවා කියලා. අපි කියමු චීනුන්ට කියන්න කියල ලංකාවෙත් ආදෝ ඉන්නවා උන්ට හිංසා කරා කියල මෙහෙ නඩු දන්නේ නැහැ කියලා. එතකොට අපේ රටේ ධීවරයන්ට සහ දොස්තර මහත්වරුන්ට හොද අදායමක් ලැබේවි නේද ?(නදී)

:       0       0

ජේමිස් Wednesday, 10 April 2013 11:01 AM

හොඳ වෙලාවට ආඳව කටින් ඇතුලට දාගත්තේ (නි)

:       0       0

අශ්රෆුල් Wednesday, 10 April 2013 11:01 AM

කොහොම ගිල්ලද මන්දා? (නි)

:       0       0

ජනක Wednesday, 10 April 2013 11:02 AM

මටත් මුකුත් තේරෙන්නේ නැහැ. මොකක්ද අර හෙලුවැලි චිත්‍රපට කතාව? (නි)

:       0       0

ගයාන් Wednesday, 10 April 2013 10:15 PM

ශ්‍යාමා, මුලින් තිබුනෙ ආඳා ගිලපු කතාවක්නේ... (නි)

:       0       0

අමිල Thursday, 11 April 2013 12:19 PM

මෙය ලංකාවේ සිදුවීමක් නොවේ මෙය චීනයේ සිදුවීමක්. අනික අපේ සමහර මිනිස්සු අධෝ මාර්ගයයි මුඛ මාර්ගයයි අදුරන්නේ නැහැ මේ ලංකාවද කියල හිතෙනවා.. (ස)

:       0       0

සෑම් Wednesday, 10 April 2013 03:45 PM

මේකේ ප්‍රතිචාර දාලා තියෙන්නේ ගොඩක් බබාලනේ... (ස)

:       0       0

සුමි Wednesday, 10 April 2013 03:46 PM

ආඳට ගිය කල. (ස)

:       0       0

නිශාන්ත Wednesday, 10 April 2013 11:04 AM

ඔයා බබා..! (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 10 April 2013 04:01 PM

මත්තල වැඩට ආපු චීන්නු ආදේකුටවත් ඉන්න දෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සිරි Wednesday, 10 April 2013 11:07 AM

මොකද්ද මේකේ තියෙන නිල් චිත්‍රපටියෙයි, ආදාගෙයි තියෙන සම්බන්ධය??? (නි)

:       0       0

අභිජීත් Wednesday, 10 April 2013 04:16 PM

අනේ පව් ආඳා. (ස)

:       0       0

අමිල Wednesday, 10 April 2013 11:12 AM

ආඳා ගිලලා තියෙන්නේ කටින්ද? (නි)

:       0       0

ශ්‍යාමා Wednesday, 10 April 2013 04:08 PM

ශීර්ෂ පාඨය හරියට කියවලා නැහැ කවුරුවත්. අධෝමාරගය කියන්නේ කටට නොවෙයි.. (ස)

:       0       0

සමන් කුමාර Wednesday, 10 April 2013 04:20 PM

අපේ ලංකාවේ හැටියට මේ රටට ඉතාම ගැලපෙන විදේශිකයෝ තමයි චීන්නු. පහුගිය අවුරුදු කීපය ඇතුලත ලංකාවට ඇවිත් හොඳ හොඳ දේවල් කරලා තියෙනවා. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 10 April 2013 04:24 PM

ආඳටත් මාර අදහස් තමයි එන්නේ නේද? හොද අත්දැකීමක්. (ස)

:       0       0

චමින්ද Wednesday, 10 April 2013 11:26 AM

පොඩ්ඩක් පැහැදිලිව දාන්නකෝ. අපිට තේරෙන්නෙ නැහැනේ (නි)

:       0       0

කිකෝ Wednesday, 10 April 2013 11:20 AM

නිල් චිත්‍රපටියේ නම කියන්න පුලුවන්ද ? මටත් බලන්න හිතෙනවා (නි)

:       0       0

ෂාෆීක් Wednesday, 10 April 2013 04:23 PM

ආඳා ලිස්සනවනේ. (ස)

:       0       0

හේමන්ත Wednesday, 10 April 2013 04:31 PM

මේක තේරුම් ගන්න ටිකක් ලෝකයේ වෙන දේවල් ද දැන ගන්න ඕන. මිනිහ දැකපු දෙයක් රාගිකව අත්හදා බලන්න ගිහින් තමා අමාරුවේ වැටිලා තියෙන්නේ..(ස)

:       0       0

ප්‍රියංකා Saturday, 13 April 2013 06:29 AM

තව පොඩ්ඩෙන් ඕක වෙන්නේ නයාගෙන්? අපරාදේ අත්අඩංගුවට ගත්තනේ.(නදී)

:       0       0

අජිත් Wednesday, 10 April 2013 11:42 AM

චීනත් ආඳ වගේ නිසා කමක් නැහැ .(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 12 April 2013 01:14 AM

ජනනේන්ද්‍රිය කියන්නේ ආණ්ඩුව පැත්තද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

රාජිත Wednesday, 10 April 2013 11:47 AM

මොකක්ද මේකේ තේරුම අපිට නම් මුකුත් තේරෙන් නෑ.(ස)

:       0       0

චන්ද්‍රා Friday, 12 April 2013 01:17 AM

අමිල හොඳට වෙනස අඳුරනවා වගෙයි. (නි)

:       0       0

දාස් Thursday, 11 April 2013 12:30 AM

හොඳ ආදා ... (නි)

:       0       0

කිත්සිරි Wednesday, 10 April 2013 11:50 AM

මේකත් චිත්තරපටියක් වගේ ගොතපු කතාවක්ද ? (ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 April 2013 12:35 AM

ආදෝ සමග මෙන් ඩෙංගු මදුරුවන් සමග 'ඔට්ටු සෙල්ලම්' කරන චීන්නු ටිකක් ගෙන්නුවා නම් ඩෙංගු වසංගතය ඉවරකරන්න තිබුනා. (නි)

:       0       0

රූපවතී Wednesday, 10 April 2013 11:49 AM

නොදන්නා එකමයි හොද . කව්රුවත් කියලදෙන්න එපා. ඕව ලංකාවටත් බෝවෙලා ආදොත් එක්ක සෙල්ලන් කරන්න යයි අපේ අයියලා මල්ලිලා. (නදී)

:       0       0

රිස්වාන් Wednesday, 10 April 2013 04:56 PM

මෙන්න ආදා සහ මිනිසාගේ කතාව http://gawker.com/5994144/chinese-man-requires-emergency-surgery-after-the-swamp-eel-he-stuck-up-his-butt-gnaws-through-his-colon (නි)

:       0       0

දාස් Thursday, 11 April 2013 01:23 AM

බලාගෙන ගියාම චින්නුන්ගේ මොලේ ඇවිත් තියෙනේ අර කිව්වා වගේ බල මාළු කාලා නෙමෙයි, ආදා මාළු "කාලා" (නි)

:       0       0

මාඕ සේතුංග Monday, 15 April 2013 10:20 PM

වෙඩි බෙහෙත් හොයාගත් චීනගේ නවතම සොයා ගැනීම. මේකට පේටන්ට් එකක් ඉල්ලන්න පුළුවන්. (නි)

:       0       0

අමිල Wednesday, 10 April 2013 11:53 AM

මේ කියන්නේ බොරු ,ආඳා කටින් ගියානම් ඌව වැටෙන්නේ අමශයට ,එහෙනම් සුළුවෙලාවක් ඇතුලත මැරිලා දියවෙලා යනවා ,ආඳා බඩ ඇතුලට ගිහින් තියෙන්නේ කටින් නමෙයි වෙන තැනකින් (ස)

:       0       0

රුවන් Wednesday, 10 April 2013 05:01 PM

අපෙත් සමහර අය කරන දේවල් වල හැටියට ඒ අයත් වැව්, ගංගාවල එහෙම නාන්න නොයන එක තමයි වැඩිය හොඳ. විශේෂයෙන් ආඳා ඉන්න තැන් වල... (නි)

:       0       0

ඉර්ෆාන් Thursday, 11 April 2013 01:27 AM

පුවත සංස්කරණයට ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

හේෂාන් Wednesday, 10 April 2013 12:10 PM

නිල චිත්‍රපටි කිව්වේ මින් මැදුරක කරන ඒවාටද??? (ස)

:       0       0

ගයාන් Wednesday, 10 April 2013 12:14 PM

මෙයා ආඳව ගිලලා නෙමෙයි. http://gawker.com/5994144/chinese-man-requires-emergency-surgery-after-the-swamp-eel-he-stuck-up-his-butt-gnaws-through-his-colon (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 10 April 2013 12:34 PM

මම නම් කියන්නේ ආදා රිංගලා තියෙන තැනේ මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා කියලයි. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 10 April 2013 12:43 PM

ලංකාවේ ගල් ආන්දෙකුට අහු වුනා නම් චීනට ශල්‍ය කර්මයක් කරන්න වෙයි..(නදී)

:       0       0

චන්දන Wednesday, 10 April 2013 12:44 PM

හිතා ගන්න බැහැ වෙලා තියන දෙය..(නදී)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරයේ සිට Wednesday, 10 April 2013 05:57 PM

මට තේරෙන්නේ නැහැ. ආදෙක් චීනාට මොනවද මේ කරලා තියෙන්නේ? (නි)

:       0       0

රනා Wednesday, 10 April 2013 12:55 PM

ආදා මාළු කෑවනම් විදවපන් බල්ලෝ.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 10 April 2013 05:58 PM

චීනගේ බඩේ අරක්කු තියෙන්න ඇති. ආදා ඒවා බීලා වෙරි වෙන්න ඇති. (නි)

:       0       0

අරුණ Wednesday, 10 April 2013 12:51 PM

නිල් චිත්‍රපටි කියන්නේ ඒකට තමයි මෙයාලා... (නි)

:       0       0

මධු Wednesday, 10 April 2013 06:05 PM

පව් ආඳා... (නි)

:       0       0

ෂ්‍යාමා Friday, 12 April 2013 04:46 PM

ගයාන්, බලන්න කොහෙන්ද කියලා. (නි)

:       0       0

මිලාන් Wednesday, 10 April 2013 01:04 PM

පිහියක් අරගෙන බෙල්ල කපාගත්තා නම් ඊට වඩා හොදයි.... (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 10 April 2013 01:29 PM

මේ මිනිහ මාළු අල්ලන්න ගිහින් මේක වෙන්න ඇති.(ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 10 April 2013 07:27 PM

ලංකාවේ ආදෝ සෑහෙන්න ගණන් ගිහිල්ල ඇති මේ පුවතත් සමග.(නදී)

:       0       0

රිස්වාන් Wednesday, 10 April 2013 01:44 PM

කව්රුහරි මට පැහැදිලි කරන්න පුලුවන්ද? මට තේරෙන්නේ නැහැ..කකුල් තියෙන ආදෙක්ද ? නැති ආඳෙක්ද ? (ස)

:       0       0

රංජන් Wednesday, 10 April 2013 07:40 PM

නියමයි.(නදී)

:       0       0

රිස්වාන් Wednesday, 10 April 2013 01:51 PM

නීල් ආ‍ඳෙක්ද දන්නේ නැහැ. (ස)

:       0       0

මහීන් Wednesday, 10 April 2013 07:42 PM

මේකත් කියවන්න . http://www.digitalspy.co.uk/odd/news/a471892/eel-retrieved-from-mans-bottom-by-hospital-surgeons-in-china.html (නි)

:       0       0

ලංකා Wednesday, 10 April 2013 02:02 PM

විදුලි ආඳෙක් උනා නම් තමයි හොඳ.(ස)

:       0       0

සුජානි Wednesday, 17 April 2013 06:44 PM

අයියෝ! ආඳා නම් කමක් නැහැ. මම හිතුවෙ දියබරියෙක් කියලා (නි)

:       0       0

ලලිත් Wednesday, 10 April 2013 02:13 PM

ඇත්ත කථාකරන්න.. ආඳා බඩට යන්න ඇත්තේ කුමන මාර්ගයෙන්ද? (ස)

:       0       0

ශශික Monday, 15 April 2013 12:33 AM

අමිල, ඒකනෙ මේකට ලංකාව කියන්නෙ (නි)

:       0       0

සෑම් Friday, 12 April 2013 08:45 PM

මොකක හරි මාර්ගයක් නිසානේ ආදා රිංගුවේ. ඕක මුක වුනත් අධෝ වුනත් මොකද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 10 April 2013 08:14 PM

ආ.. දැන් ඔය දාලා තියෙන්නේ ආදා ඇතුළු වුණු තැන... (නි)

:       0       0

නෙළුව .... Wednesday, 17 April 2013 01:09 PM

වැඩිහිටියන්ට පමණයි එකක් බලද්දී ඒක අනුකරණය කරන්න ගිහින් ආදෙක් ඇතුල් කරලා.(නදී)

:       0       0

ජයනෙත්ති Wednesday, 10 April 2013 08:20 PM

මේක සුද්ද සිංහලෙන් කිවුවොත් තමයි සමහරුන්ට තේරෙන්නේ. (නි)

:       0       0

බන්දුල Monday, 15 April 2013 02:44 AM

එහෙනම් දැන් එයාට තිබුණූ අමාරුවත් සනීප වෙලා ඇති. (නි)

:       0       0

මලිත් Monday, 15 April 2013 04:59 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 48 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 4 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 369 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1312 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1252 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site