පසුගිය දවස්වල ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට රංගන ශිල්පීන් වන ශලනි තාරකා සහ සාරංග දිසාසේකර ඇතුළු කලාකරුවන් කිහිපදෙනෙකු විසින් ඒ පිරිස් සිටින ප්‍රදේශවලට ගොස් ආධාර ලබාදී තිබෙනවා. මේ අතර අපදා තත්ත්වය හේතුවෙන් පීඩාවිඳන ජනතාව ගීතයෙන් සතුටු කිරීමට ඔවුන් ගත් උත්සාහයක වීඩියෝවක් ශලනි තාරකාගේ ෆේස්බුක් ගිණුමට එක්කොට තිබෙනවා.
ශලනි තාරකා විසින් ඇගේ ෆේස්බුක් ගිණුමේ මෙවැන්නක්ද සඳහන් කර තිබුණි.
මාගේ ජීවිතේ ඉතාමත් සතුටට පත්වූ දිනයක් අද
විපතට පත්වූ පිරිසකට අපට පුලුවන් අකාරයෙන් සහය වීමට අද අපිට හැකි වුනා
ඉතමත් වෙහෙසට පත්වූ ඔවුන්ගේ මුවගට සිනහවක් එක් කිරීමට අද අපිට පුලුවන් වුනා
හෙට දවසෙදිත් අපි මේ කටයුත්ත සිදුකිරීමට සුදානම්
නන් අයුරින් සහය දුන් හැමෝටම ගොඩක් පින්
මේ එයාලගේ හිත හැදෙන්න කියපු සින්දු කැල්ලක් ....
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආපදාවට පත්වූවන්ට ගීතයෙන් අත්වැලක් ලබා දුන් කලාකරුවෝ