(සිරංගිකා ලොකුකරවිට )
ගංවතුර,නාය යෑම් හා අනෙකුත් ආපදාවන් හේතුවෙන් හානියට පත් නිවාස සහ ගෘහ උපකරණවලට ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් කෝටි 15ක මුදලක් ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
මෙම මුදල් ලබා දී ඇත්තේ විපතට පත්වූ නිවසක් සඳහා රුපියල් 10,000 බැගින් වූ මූලික අත්තිකාරම් මුදලක් ලබාදීම වෙනුවෙනි.
මෙම මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 15ක් සඳහා ලබා දී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ ඇති ආපදා සහන සැලසීම හා ආපදා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධ තොරතුරු ලේඛනයේ දැක්වේ.
ඉන් වැඩිම මුදලක් ලබා දී ඇත්තේ මාතර දිස්ත්‍රික්කය වෙනුවෙනි.මාතර දිස්ත්‍රික්කයේ නිවාස 7171 ක් සඳහා රුපියල් ලක්ෂ 456ක් ලබා දී ඇත.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආපදාවට ලක්වූ නිවාසවලට අත්තිකාරම් දෙන්න රජයෙන් කෝටි 15ක්
amara sri Sunday, 18 June 2017 07:37 AM
වාහන ටික ගන්න ඕනෑ තරම් සල්ලි තියෙනවා. ආධාර දෙන්න පුළුවන් රුපියල් 10000යි. ඕවා ගසාකන්නේ බෙදන අයම තමයි.. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවනේ...