IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආපදාව ජාති ආගම් බේද නැති කරයි

කැලණි ගඟ පිටාර ගැලීමෙන් අවතැන්ව සිටි මල්වානේ වැසියනට පිසූ ආහාර හා වතුර බෝතල බෙදා දීමට මහා සංඝරත්නය හා මුස්ලිම් සංවිධාන එකතුවිය.

යුද හමුදාවේද අනුග්‍රහයෙන් මහා සංඝරත්නය ආහාර පාන බෙදා දුන්හ.

kealniadara_2016519 kealniadara_20165192 kealniadara_20165193 kealniadara_20165194 kealniadara_20165195 kealniadara_20165196 kealniadara_20165197 kealniadara_20165198



අදහස් (0)

ආපදාව ජාති ආගම් බේද නැති කරයි

ප්‍රභාත් Friday, 20 May 2016 04:12 PM

අපේ හාමුදුරුවන්ගේ උපන්දිනයත් අද. සිංහලයන්ට වගේම මුස්ලිම් සහෝදරවරුන්ටත් හිතට දැනෙන ආදර්ශයක් (නි)

:       0       0

ජයතු Friday, 20 May 2016 01:00 AM

අර ළඟදි පත්වෙනවා කී සංඝ හමුදාවත් දැන් විපතට පත්වි සිටින ජනතාව බේරාගැනීමට කටයුතු කිරීම කළයුතුයි. එයයි සංඝයා වහන්සේලාගේ උතුම් කාර්යය (නි)

:       0       0

කුමාර් Friday, 20 May 2016 04:38 AM

බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැමදාම දුකේදී මනුස්සයින් එක්ක හිටියා. රට වෙනුවෙන් අැපකැපවී හිටියා. එදා ඉඳලම එ්ක අරුමයක් නෙමෙයි. (නි)

:       0       0

ශෂිකා Thursday, 19 May 2016 11:18 AM

දකින්නත් සතුටුයි. (ර)

:       0       0

සරත් Thursday, 19 May 2016 11:29 AM

ආපදාවට ජාති මොන ජාති භේදද මහත්තයෝ... (ර)

:       0       0

උපාලි Thursday, 19 May 2016 11:51 AM

මේ කාලේ නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැක ගැනීමත් ඇසට රසඳුනක්! (ර)

:       0       0

සෑම් Friday, 20 May 2016 05:51 AM

ජයතු, අනුන්ගේ හමුදා ගැන කතා කර කර ඉන්නේ නැතුව වැඩේට බහින්න. ඒකයි යුතුකම. (නි)

:       0       0

රජීන් Thursday, 19 May 2016 12:14 PM

ආපදාව අවසන්වුණාට පස්සේත් මේ විදිහටම ඉන්න (නි)

:       0       0

විජේරත්න Thursday, 19 May 2016 12:17 PM

පුදුමයි, වෙනදාට දිව එළියට ඇදගෙන අදහස් දාන අය අද නැහැ. සමහරවිට එයාලටත් ගංවතුරද දන්නේ නැහැ. (නි)

:       0       0

සාලින්ද Friday, 20 May 2016 06:51 AM

අපි ඇතිතේ සිට මේ විදියට එකිනෙකාට උදව් පදව් කරපු ජාතියක්. (ර)

:       0       0

රුචිර Thursday, 19 May 2016 12:36 PM

අපි බොරුවටනේ ගහ මරාගන්නේ. (ර)

:       0       0

නිරාන් Thursday, 19 May 2016 12:40 PM

මගේ ඇස් වලට කදුළු අවා. (ර)

:       0       0

අනුර Thursday, 19 May 2016 12:42 PM

මේ හැදියාව නැතිකරන අයත් ලංකාවේ ඉන්නවා. (ර)

:       0       0

විතරණ Thursday, 19 May 2016 01:01 PM

ඉතාම යහපත් ක්‍රියාවකි. (ර)

:       0       0

ප්‍රීති Thursday, 19 May 2016 01:07 PM

ආපදා වලදී නම් කට්ටිය හොහොමත් එකමුතුයි තමයි . හැබැයි, කාලා, ඇඳලා පිළිවෙලකට ඉන්නවා දකිද්දී තමයි එකෙකුට අනෙකාව දකිද්දී රුස්සන්නේ නැත්තේ. (ර)

:       0       0

දුමින්ද Thursday, 19 May 2016 01:13 PM

රජයක යුතුකම. (ර)

:       0       0

චින්තක Thursday, 19 May 2016 01:36 PM

කෛරාටික දේශපාලකයෝ නොහිටින්න ,මීට වඩා ජාතීන් අතර සමගිය දකින්න තිබුනා . මුස්ලිම් සහෝදරවරුන්ටත් , ගෞරවනීය සගරත්නයටත් මගේ ප්‍රණාමය. (ර)

:       0       0

කපිල Thursday, 19 May 2016 02:24 PM

ප්‍රීතිගේ අදහස නිවැරදියි. අපි විපතේදී පිහිටවෙන සැපතේදී ඊර්ෂ්‍යා කරන ජාතියක්. ඒකයි දියුණුවෙන්න අමාරු. (නි)

:       0       0

එස්.එම්.වයි.බී.සමරකෝන් Friday, 20 May 2016 10:00 AM

මේ තමයි නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා. සැබෑ බුදු දහම මේ වෙසක් මස අවබෝධ වේවා...! (ර)

:       0       0

කිත්සිරි Thursday, 19 May 2016 02:54 PM

මේ වෙලාවේ මෙහෙම එකමුතුව වැඩකිරීම අගය කරනවා (නි)

:       0       0

තුසිත Thursday, 19 May 2016 02:52 PM

හාමුදුරුවරුන්ට අපහාසවෙන විදියට කතාකළ අයට හොඳ පිළිතුරක් අපේ හාමුදුරුවෝ දීලා තියනවා. (නි)

:       0       0

රංග Thursday, 19 May 2016 03:32 PM

මේ කාලකන්නි දේශපාලකයෝ තමයි මිනිස්සුන්ව උසිගන්වන්නේ..!! (බ)

:       0       0

සහීඩ් කටාර් Friday, 20 May 2016 12:31 PM

මා ඉපදිලා හැදිච්චි මෙම මල්වාන ප්‍රදේශයේ මා මිත්‍ර කට්ටිය සාදුන් වහන්සේලාත් එක්ක මෙම ආපදා මොහොතේ දැකලා කඳුළු ආවා මුළු රටටම / සියලු ජනතාවටම හොඳක් වෙන්න ප්‍රාර්ථනා කරමි.! (ර)

:       0       0

උපුල් වීරසිංහ Thursday, 19 May 2016 03:45 PM

කෝ දැන් ඔය දේශපාලනයට කඩේ යන,ජාතිවාදය අවුස්සගන දගලන සංවිධාන, ඒවායේ ඉන්න පුජක පක්ෂය, දේශප්‍ර්මියෝ හොයා ගන්නවත් නැහැ නේද.මේකෙන්ම පේනවා තමන්ගේ ගොඩ වැඩිකර ගන්න මිසක් වෙනදෙයක් ඒ ගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ නැහැ කියල (බ)

:       0       0

සුසන්ත Friday, 20 May 2016 01:14 PM

ප්‍රීති සහ කපිලගේ කතාව ඇත්ත . අවන්කවම හොදට හිතා බලන්න අපේ රටේ හැමදෙනාටම හොදින් සතුටින් සාමයෙන් ජිවත් වෙන්න පුළුවනි .දේශපාලකයින් තමයි තමන්ගේ ජාතියට අඩු සැලකුම් ලැබෙන්නේ කියා ජාතිවාදය ඇතිකරන්නේ . (ර)

:       0       0

චානක Thursday, 19 May 2016 03:55 PM

හොඳ වැඩක් (බ)

:       0       0

යසෝධරා Thursday, 19 May 2016 05:04 PM

මේ එකමුතුව රටටම වාසනාවන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 0 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 342 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1224 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 417 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1235 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 221 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site