ජල ගැල්මෙන් හා නාය යාමෙන් හානි වූ පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි වහා ඉදි කිරීමට යුද හමුදාවට බාර දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.
ඒ අනූව ටෙන්ඩර් කැඳවීම් වැනි ක්‍රියා මාර්ග අවශ්‍ය නොවන බව ද ජනපති පවසයි. අවතැන් වූ සියලු දෙනාටම කඩිනමින් සහන සැලසීමට මුදල් සපයන බව ද ජනපති සඳහන් කරයි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආපදා පත් පාසල් හදන්න හමුදාව
ලක්ෂි Thursday, 02 June 2016 06:48 AM
උපාලි, බොරු ලියන්න එපා. (බ)
සත්‍යයා Wednesday, 01 June 2016 01:49 PM
ඔන්න ඔහොම තමයි වැඩ කරන්න ඕනේ. (හේ)
ප්‍රසන්න Wednesday, 01 June 2016 02:02 PM
කිව්වනේ හමුදාවෙන් වැඩ ගන්නේ නෑ කියලා (හේ)
දිල්ෂාන් Thursday, 02 June 2016 07:13 AM
පාර්ලිමේන්තුවත් හමුදාවටම බාර දුන්නොත් වැඩක් කෙරෙයි කියල හිතෙනවා. (ර)
බන්දු Wednesday, 01 June 2016 02:49 PM
ආ... දැන් හමුදාවෙන් වැඩ ගත්තට කමක් නැද්ද? (නි)
ඩොන් Thursday, 02 June 2016 07:31 AM
මේක ආපදා අවස්තාවක් නිසා තීරණය කල බව පේනවා. ඕනෑම රටක ආපදා අවස්ථාවකදී හමුදාව යොදාගන්නවා ඒ කටයුතු කිරීම සදහා. (ර)
නිම්මි Wednesday, 01 June 2016 02:57 PM
අන්තිමට මහින්ද කරපු දේවල්ම තමයි කරන්න වෙන්නේ. (නි)
විපුල Wednesday, 01 June 2016 05:20 PM
ප්‍රසන්න, බලය නැති වෙලාවේ කී කතා මතකද? මහින්ද මහත්තය කළාම විතරයි වැරදි (නි)
විජේ Wednesday, 01 June 2016 05:41 PM
එක අතකින් කොන්ත්‍රාත්කාරයෝ පොහොසත් කරන්නේ නැතුව මෙහෙම කරන එක හොඳයි. (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 01 June 2016 06:24 PM
ඔබතුමා ඔහොම කිව්වට වෙනත් අය කොහොම කියයිද දන්නේ නැහැනේ. (නි)
යෙනුර Wednesday, 01 June 2016 09:21 PM
එතකොට ජනාධිපතිවරණ වේදිකාවල සමහරු මහලොකු කතා කිවුවේ ඇයි? (නි)
ශානක Wednesday, 01 June 2016 11:57 PM
අර දීපු පොරොන්දු නම් බොහොම ඉක්මනට අමතතකවෙන පාටයි (නි)
උපාලි Thursday, 02 June 2016 02:11 AM
හමුදාව ලොක්කන්ගේ ගෙවතු බලාගන්නයි, කාණු සුද්ද කරන්නයි යොදවන්නේ නැහැ කියලා කී බව නම් මතකයි. මේක ඒ ගණයට අයත් නැති එකක් නොවන බව කාට වුණත් පෙනෙන්න ඕනෑ. (නි)
ධම්ම Thursday, 02 June 2016 03:57 AM
මට පිය උරුමයෙන් හිමිවූ අක්කර එකයි පර්චස් විසි හතක නිරවුල් ඉඩම මේ විපතට පත්වූවන්ට ගෙවල් සාදා දීම සඳහා පරිත්‍යාග කිරීමට කැමති බවට ලිපියක් මා කෑගල්ල දිසාපති වෙත යොමු කළා. ඒ සමගම කිසිම දේශපාලකයෙකුගේ ප්‍රතිරූපය පුම්බන්න මේ පරිත්‍යාගය පරිහරණය නොකරන ලෙස මා කාරුණික ඉල්ලීමකුත් කළා. (ම)
සමන් Thursday, 02 June 2016 04:24 AM
හොඳ වැඩක්. ලක් විරුවාණනි ඔබගේ මෙහෙය අසීමිතයි (ම)
ඉසුරන්දි Thursday, 02 June 2016 04:31 AM
හමුදාව මෙවැනි වැඩවලට යෙදවීම ගොඩක් හොදයි ඔය කොන්ත්‍රාත් කරුවන්ට දෙනවට වැඩිය.ප්‍රමිතිය කාලය හා නාස්තිය මුදල් පරිහරණය මේ හැමදෙයක්ම හැම අතින්ම ආරක්ෂා වෙන බව අපි මතක තබා ගත යුතුය.(ම)
නිශාන්ත Thursday, 02 June 2016 05:55 AM
හමුදාව කැමතිනම් ඒකට කමක් නැහැ. (ර)
සෙනරත් Thursday, 02 June 2016 06:05 AM
ඉක්මනින් පාසල් ටික හදා නැවත දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනගමු. (ර)