IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘ආපදා සහනයෙන් ආණ්ඩුව අසමත්‘

ගංවතුරු නායයෑම්, සාලාව අවි ගබඩාව පිපිරිමේදී සහන සැලසීමට ආණ්ඩුව අසමත් වී යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් විජිත හේරත් මහතා අද (10) පැලවත්ත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවේදී පැවසීය.

‘පීඩාවටපත් පිරිසෙන් පහසුකම් මේ වනතෙක් නිසියාකාරව ලැබී නැහැ බලධාරීන් විවිධ ප්‍රකාශ කළත් ජනතාවට අවශ්‍ය දේ පවා ලබාදීමට ආණ්ඩුව අසමත් වෙලා‘ යැයි ද ඔහු කීවේය.

web_vijithahera_610



අදහස් (0)

‘ආපදා සහනයෙන් ආණ්ඩුව අසමත්‘

විපුල Saturday, 11 June 2016 05:04 PM

ඔබලාම පත් කරගත් ආණ්ඩුවක් නේද? (නි)

:       0       0

විජේරත්න Friday, 10 June 2016 12:59 PM

අනේ හොඳයි මහත්තයෝ. ඔයාලා තමයි ඔක්කොම කළේ. ඒ නිසා තමයි ඉතිහාසයේ කවදාවත් නැති විදිහට මාසෙට රු 50,000/- ගානේ ගෙවල් හදලා දෙනකන් දෙන්න රජය පොරොන්දු වෙලා තියෙන්නේ. අඩුපාඩු ඇති. අපි නැහැ කියන්නේ නැහැ. නමුත් ආණ්ඩුව මොකුත් කළේ නැහැ, ආණ්ඩුව අසමත් වගේ දේවල් නම් විහිලු කතා. මේ බයිලා වැඩක් නැහැ. ඔයාලා ඔයාලට පුළුවන් දේ කරන්න. ආණ්ඩුව, ආණ්ඩුවට පුළුවන් දේ කරයි. (නි)

:       0       0

සුසන්ත Friday, 10 June 2016 01:27 PM

කෙබර අැදබෑමෙන්, ජනතා සහන කප්පාදුවෙන්, ජනතාව මත වැඩි වැඩියෙන් බර පැටවීමෙන්, සංවර්ධන කටයුතු නතර කිරීමෙන්, ආර්ථිකය ආපස්සට යැවීමෙන්, මැති ඇමතියන්ට වැඩි වැඩියෙන් බෙදීමෙන්, මහින්ද මන්තරේ උදේහවා කටපාඩම් කිරීමෙන් වගේ දේවලින් නම් මේ ආණ්ඩුව සමත්, ඉහළින්ම සමත්! (නි)

:       0       0

ශාන් Sunday, 12 June 2016 07:42 AM

මෙයාලත් අන්තිමට නියම විහිළුකාරයෝ ටිකක් වුණා (බ)

:       0       0

අරවින්ද Saturday, 11 June 2016 07:21 AM

ප්‍රියාන්, ඔයාගේ දර්ශනය මොකද්ද කියලා දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

නිල්මිණි-ජපානය Saturday, 11 June 2016 07:26 AM

ආණ්ඩුව නෙවෙයි විජිත, රටක් වශයෙන් මේ කාරණාවේදී අපි හැමදාම අසමත්. මෙතක් පැවති හැම ආණ්ඩුවක්ම අාපදා සහන සැළසීමෙන් අසමත්. ඒකට ආණ්ඩු විතරක් නොවෙයි ඔබතුමාලත් සම්බන්ධ වෘත්තීය සමිතිත් වගකියන්න ඕනෑ. (නි)

:       0       0

සේනක Saturday, 11 June 2016 08:49 AM

අපදා සහනෙන් විතරක් නෙමේ, විදේශ කටයුතු සහ අධ්‍යාපනය ඇරෙන්න, අනෙක් සෑම අංශයක්ම මේ ආණ්ඩුව අසමත්. (හේ)

:       0       0

අනිල් Friday, 10 June 2016 07:43 PM

සිංහල මිනිසුන්ට දැනෙන එකම දේ මෙගා ඩිල් ගැහුවා කියලා ඇහින් දැක්කා වගේ කියවන එක. මොනතරම් වැඩ කළත් වැඩක් නැහැ. (නි)

:       0       0

ගිහාන් Saturday, 11 June 2016 12:59 PM

මොකද සහෝදරයිනි වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

සාගර Saturday, 11 June 2016 12:59 PM

ඒක නම් ඇත්ත.(හේ)

:       0       0

ඩිල්ෂාන් Saturday, 11 June 2016 02:49 AM

ගෙයක් නොවෙයි විශාල ගොඩනැගිල්ලක් වුවත් තත්පර ගණනින් විනාශ වෙන්න පුළුවන්. මේ සාලාව ප්‍රදේශයේ එකම දවසින් හදපු එකම ගෙයක්වත් තිබුනද විනාශවූ ගෙවල් අතර? නමුත් අපේ සමහර උපාධිධාරීන් පවා බලාපොරොත්තු වන්නේ රජයෙන් සාදන නිවසක් නම් එකම දිනයෙන් සාදයි කියා. දවස් දෙක පැනපු ගමන් කියන්නේ කෝ තවම ගෙවල් සැදුවේ නැහැ කියා. (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 11 June 2016 02:57 AM

ජ වී පෙ දර්ශනයට එකඟ නැතත් මේ කියන කතාවට නම් එකඟවෙන්න වෙනවා. එ්ක පෙනෙන්නම තියෙන නිසා. ආණ්ඩුව කරන්නේ වැස්සත් මහින්ද පෑව්වත් මහින්ද පිපුරුවත් මහින්ද කිය කියා ඉන්න එක විතරනේ.. (නි)

:       0       0

සුසිල් Saturday, 11 June 2016 04:09 PM

ඩිල්ෂාන් හරි. මේගොල්ලන්ට වෙන අය කරන දේවල් හරි නැහැ, ඒගොල්ලො තමයි හරි. ඒකනෙ ගිය පාර මන්ත්‍රිවරු හතර දෙනෙක් විතරක් ලැබුනෙ. (නි)

:       0       0

ලෙස්ලි Saturday, 11 June 2016 03:39 AM

එහෙමයි කියලා කියන්නත් බැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 1 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1113 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 149 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 143 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 436 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1123 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site