ගංවතුරින් හා නායයෑම් වලින් අවතැන්වූ ජනතාව සම්බන්ධයෙන් තහවුරු කරගැනීමටත් සිය මිතුරු මිතුරියන් ආරක්ෂිතව සිටිද යන්න දැනගැනීමටත් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත.
‘ෆේස්බුක් සේෆ්ටි චෙක්‘ නමැති එම ක්‍රමය හරහා ෆේස්බුක් සාමාජිකයන්ට පණිවිඩයක් ලැබෙන අතර එයින් තමන් ආපදාවලින් ආරක්ෂිතද යන්න සඳහන් කරන ලෙස දැනුම් දීමක් කරයි. එමගින් තම මිතුරු මිතුරියන්ගේ ද ප්‍රතිචාර අනුව ආරක්ෂිතව සිටින පිරිස් හඳුනාගැනීමේ අවස්ථාව සලසා දී ඇත.
නවීන තාක්ෂණය භාවිතයෙන් එසේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ ක්‍රම වේදයක් ෆේස්බුක් අඩවිය ලොව පුරා රටවල් රැසක මීට පෙර අත්හදා බැලීය. ඒ සඳහා ෆේස්බුක් සාමජිකයන්ගේද වැඩි මනාපයක් හිමිව ඇතැයි කියති.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ආපදා ෆේස්බුක් එකටත් එයි‘
පිටිගල මිලානෝ Wednesday, 18 May 2016 09:56 PM
මමත් නොකා නොබී ෆේස්බුක් බලාගත්ත ගමන්මයි ඉන්නේ. එයාලා ෆේස්බුක් ආවේ නැති හින්දා අපි නොකා නොබී හැඬු කඳුලින් ඉන්නේ. (නි)