IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ආපනශාලා ආහාර මිල අඩු කරයි

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්,  කොත්තු සහ බත් මිල රුපියල් 25 කින් ද,  පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් ද, අඩු කරන බව හර්ෂණ මහතා වැඩිදුරටත් සදහන් කළේය. 

.



අදහස් (10)

ආපනශාලා ආහාර මිල අඩු කරයි

යෝගා Tuesday, 16 July 2024 12:39 PM

ගෑස්, විදුලිය, අමුද්‍රව්‍ය කොච්චර අඩු වුණත් පෙරේත කඩකාරයෝ කෑම මිල නම් අඩුකරන්නේ නෑ. පුදුම සූරාකෑමක් කරන්නේ

:       0       15

de silva Tuesday, 16 July 2024 12:43 PM

කරුණාකර ආපනශාලා වල පැහැදිලි මිල දර්ශනයක් පාරිභෝගිකයාට ප්‍රදර්ශනය කරන්න , පාරිභෝගිකයාට ඔහු ලබාගත් අහර වලට අදාල පැහැදිලි බිල්පතක් ලබා දීමේ නිතිය රජය විසින් තහවුරු කරන්න . මුදලාලිලා කොළ කැබලිවල ලියලා හිතු හිතු මිල ගණන ලියලා අයකරගනිමින් පාරිභෝගිකයෝ ගසාකනවා

:       0       16

ජයනාත් Tuesday, 16 July 2024 01:15 PM

ගෑස් මිල අඩු කරද්දී මෙහෙම කිව්වා . ඒත් අඩු කරපු තැනක් නම් නැහැ . මේවට කොහෙද ස්ථාවර මිලක් තියෙන්නේ .

:       0       16

udara Tuesday, 16 July 2024 01:51 PM

යෝගට් එහෙම අඩු වෙන් නැද්ද වැඩි වෙනකොට වැඩි වුණේ

:       0       13

Siril Tuesday, 16 July 2024 01:52 PM

ඡන්දේ දවස රෑ වෙන තුරු මේවායින් ලාභ ගන්නේ කඩකාරයෝ තමයි ඉතින්

:       0       10

Chinthaka Tuesday, 16 July 2024 02:22 PM

මොන බොරුද , මිල වැඩි වෙනකොට වැඩි කරනවා , කවදාවත් ඒ වැඩි වුණු මිල , ඔය කඩ වල අඩු කරලා තියෙනවද?

:       0       10

Zara Tuesday, 16 July 2024 02:44 PM

ඡන්දේ ෂුවර් එකටම එනවා වගේ ඔක්කෝම ලාභ වෙනවා ඡන්දේ ගන්නකල් අවුරුදු 76 අපි මේක දැක්කා

:       4       14

Rupika Tuesday, 16 July 2024 04:29 PM

Zara ට දැන් වයස අවුරුදු අනූවක් ඉක්මවා ඇති කියලා හිතෙනවා.. එහෙම නැත්නම් ඔහොම දේවල් කියන්න බැහැ. මොළේ කුණුවෙලා නිසා දැන් කාලයේ පාලනයෙන් බැහැරව සිටින අය කරන විනාශ පේන්නේ නැහැ කල්පනා ශක්තිය අන්තිමට ගිහිල්ලා නිසා දැන්වත් යන තැනකට යන්න ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැපිරීම නවතා සිතේ සැනසීමෙන් ඉන්න බලන්න...

:       0       0

de silva Tuesday, 16 July 2024 05:35 PM

මිල අඩු නොකලත් කමක් නැහැ පිරිසිදුවට , ප්‍රමිතියට ආහාර වේළක් දෙනවානම්

:       0       0

srinath Tuesday, 16 July 2024 06:27 PM

ඔය ආපන ශාලා හිමියන්ගේ කඩේ තියෙන්නේ කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 639 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1459 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1097 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1832 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1573 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1788 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 937 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 414 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site