IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා  අද(16) අලුයම  අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට පිළියන්දල පැලැන්වත්ත  ඔහුගේ නිවසට  ගිය  පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි



අදහස් (21)

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට

sk Friday, 16 October 2020 05:00 AM

මෙවැනි අය නම් හරි ඉක්මණට අත්අඩංගුවට ගන්නවා.

:       2       29

HemaFriday, 16 October 2020 08:59 AM

එක රටක්, එක නීතියක්...

:       0       28

Wca Friday, 16 October 2020 05:08 AM

මෙයා කොහොමත් ණයට කඩේ යන කෙනෙක්. පහුගිය කාලේ අර මැණික් ගන්නේ නැති මැණික් මුදලාලි ළමයෙකු අපයෝජනය කිරීමේ ප්‍රශ්නයේදී රෙදි නැතිව මුද්දලාලිට කඩේ ගියා වගේ මතකයි...

:       23       12

සමීර Friday, 16 October 2020 05:11 AM

මේ මනුස්සයා කියන හැමදෙයක්ම පිළිගන්න ඕනේ නෑ. හැබැයි ආණ්ඩුව මේ කරන්නේ තමන්ගේ මතයට විරුද්ධ මත දරණ අයව මර්දනය කරන එක...

:       6       53

Hafeel Friday, 16 October 2020 06:02 AM

ආපහු සුපුරුදු වැඩ පටන් ගත්තා වගේ...

:       5       40

wedage Friday, 16 October 2020 06:35 AM

පැමිණිලි කාරයෝ, වැරැදි කාරයෝ, විත්තිකාරයෝ නිදහස්..

:       4       52

de silva Friday, 16 October 2020 06:55 AM

අනිවාර්යයෙන් මොහු 2025 පාර්ලිමේන්තු යනවා.

:       5       27

බ්‍රිජේෂ් පාලිත Friday, 16 October 2020 08:43 AM

ඕවා කරදර වැඩ... එක්නැලිගොඩට කළා වගේ සුදු වෑන් එකක් යැව්වා නම් ඉවරයි...

:       13       24

දිමුත් Friday, 16 October 2020 10:32 AM

දැන් මොකක්ද හේතුව? විස්තර මදිනේ.

:       1       10

Bamunuarachchi Friday, 16 October 2020 11:46 AM

අපි දැනගත්තා මේ ගොයියට ඕහොම වෙන බව.. මොකද මෙයාගේ කට වැඩියි. මෙයාලා කැමැතියි අත්අඩංගුවට පත්වෙලා ප්‍රසිද්ධියක් ලබන්න. නමුත් අත්අඩංගුවට අරගෙන දෙකතුනක් දුන්නා නම් අර ප්‍රසිද්ධිය සොයන්නේ නැහැ.

:       27       7

Bamunuarachchi Friday, 16 October 2020 01:26 PM

හෙට ඉඳන් කහට කෝප්පයේ ගාන වැඩිවෙයිද දන්නේ නැහැ.

:       3       10

de silva Friday, 16 October 2020 03:49 PM

ඊළඟට ඇතුළට යන්නේ ජෝසප් ස්ටාර්ලින්...

:       3       8

BamunuarachchiSaturday, 17 October 2020 06:40 AM

සුදුසුකම් තිබෙනවා නම් යාවි...

:       1       0

Perera Friday, 16 October 2020 06:59 PM

රජයට හිසරදයක් වී ඇති සැවොම අත්අඩංගුවට ගත යුතු බව 69 ලක්ෂයත් ජනතාව අනුමත කරනවා.

:       0       1

Lakmal Saturday, 17 October 2020 03:13 AM

මෙයා අත්අඩංගුවට ගත්ත හේතුවක් තියෙනවා... බොරුවට කෑගහන්නේ නැතුව ඒක බලලා හිටියොත් හොඳයි.

:       0       1

Bamunuarachchi Saturday, 17 October 2020 06:49 AM

අපි පොහොට්ටුවේ මිනිස්සු, ඒ වෙන හේතුව නිසා නොවෙයි පොහොට්ටු නායකයින් හම්බන්තොටින් ගොඩ බැස්ස මිනිසුන්ට ඕනේ විදිහට රට පාලනය නොකරන නිසා. හම්බන්තොටින් මෙරටට ගොඩවුණු මිනිසුන් සන්තර්පනය කර කිසිම පක්ෂයකට අපි ඡන්දය දෙන්නේ නැත. මේ ගොයියා කතා කරන්නේ අර සන්තර්පන කාරයින්ට පක්ෂවයි.

:       2       0

Bamunuarachchi Saturday, 17 October 2020 06:52 AM

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ආපනශාලා ප්‍රශ්න ගැන කතා කරන්න. නැතුව ජෙප්පනටයි, ටෙලිෆෝන් කාරයින්ටයි සපෝට් එකට කතා කොරන්න එපා.. එහෙම කළොත් ඔය විදිහට පව් ගෙවනවා...

:       2       0

jagath G Saturday, 17 October 2020 12:14 PM

එකම රටක්, එකම නීතියක්... 2/3 බලේ 19 තියෙද්දීම කට අරින්න පුළුවන් කන්නයි, හුස්ම ගන්නයි පමණක් වගේ... 20 ආවානම් බුදු සරණයි.

:       0       1

kamil Saturday, 17 October 2020 12:16 PM

කට ඇරියොත් බලාගෙනයි.. මේ එක රටක්, එකම නීතියක්... දැන් සැපද?

:       0       1

BamunuarachchiSaturday, 17 October 2020 01:09 PM

ගොබ්බයින් කට ඇරියාම රටට වෙන්නේ විපතක්..

:       51       0

ali bayi Monday, 19 October 2020 09:08 AM

පින්නවල බයියන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2327 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2351 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 871 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2319 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 262 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1525 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site