IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ආප්ප පිට්ටු සිංගප්පුරුවෙන්

( සංකල්ප - සිංගප්පුරුවේ සිට ) - "ස්පීක්  ඊසි" හෝටලේ තියෙන්නේ  සිංගප්පුරුවේ ජනාකීර්ණ වීදියකය . වෙනසකට, මෙහි  ඇත්තේ ශ්‍රී ලංකාවේ කෑමය.  මේ හෝටලයට වැඩිපුරම එන්නේ සිංගප්පුරුවේ ජීවත්වෙන යුරෝපීය ජාතිකයෝය. සිංගප්පුරුවේ ජීවත්වෙන විශ්වනාත් නම් ශ්‍රී ලංකිකයා මේ හෝටලයේ පාලකයාය. ආප්ප, පිට්ටු, ඉඳිඅප්ප පොල් රොටි, බනිස්, මාළු පාන් එලවළු රොටි වගේම ගොටුකොළ සම්බෝලෙටත් හොඳ ඉල්ලුමක් ඇත.



අදහස් (0)

ආප්ප පිට්ටු සිංගප්පුරුවෙන්

බුද්ධික Friday, 07 September 2012 11:53 AM

ලංකාවේ කෑම පිටරට අයටත් , අපේ සිංහලකම තවත් ඔප්නංවන්න..(ස)

:       0       0

ප්‍රසන්න Friday, 07 September 2012 11:54 AM

කීයක් විතර වෙනවද දන්නේ නෑ ....(ස)

:       0       0

ශෙහාන් හපුගොඩ Wednesday, 05 September 2012 09:22 PM

නියමයි..!!(නු)

:       0       0

රුවන් Friday, 28 September 2012 06:09 PM

ලංකාවේ අයට ලාබෙට දෙන්න පුලුවන් නම් රැකියා කරන අය ගොඩක් කෑම කන්න පැමිණේවි. (නි)

:       0       0

උපාලි Friday, 05 October 2012 11:40 AM

විශ්වනාත් නම් ශ්‍රී ලංකිකයා ශ්‍රී ලංකාවේ නම ලෝකයට දායාද කරන්න ගත්තු උත්සාහය අපූරුයි. සිංගප්පූරු යන්නයි ඉන්නේ. නොවරදවාම අපිත් එනවා. සිංගප්පුරුවට අපූරුව දෙන විශ්වනාත්ට සුභ පැතුම්! (නි)

:       0       0

නුසෙලී Monday, 10 September 2012 08:51 AM

ලිපිනය කියන්න..(ස)

:       0       0

ලාල් Sunday, 09 September 2012 03:16 AM

කාටහරි මේ ස්ථානයේ ලිපිනය හෝ ඊ-මේල් ලිපිනය මට දන්වන්න පුලුවන්ද? (නි)

:       0       0

චිකී Wednesday, 12 September 2012 05:07 PM

සිංගප්පූරු ආපන ශාලා... (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 13 September 2012 02:54 PM

ලිපිනය : 50, ටන්ජෝන්ග් පගර් පාර , සිංගප්පුරුව (S088471) (නි)

:       0       0

ලලිත් දම්මම් Saturday, 15 September 2012 04:13 AM

ෙහාද ෙදයක් ශ්‍රි ලංකිකයකු අතින්.!(නු)

:       0       0

සේපාල Thursday, 13 September 2012 03:00 PM

ගොඩාක් හොද පුවතක්

:       0       0

සහන් දසනායක Saturday, 15 September 2012 07:27 PM

ලංකාවෙ දේවල් ඒ නම්වලින්ම ලෝකෙට දායාද කරන්න ගත්තු උත්සාහයට උපරිමයෙන් අගය කරනවා..!!(නු)

:       0       0

පියුමාල් Saturday, 15 September 2012 09:06 AM

ලෝකේ කොයි කවුරුත් අපේ කෑම වලට කැමතියි (දී)

:       0       0

රෝහණ Thursday, 13 September 2012 11:52 AM

ලංකාදීපයට ස්තුති වෙනවා මේවා දැම්මාට ඔබේ පුවතටත් ඉඩක් එකට මම සුභ පතනවා

:       0       0

සජිත් Thursday, 13 September 2012 04:54 PM

අපේ පුවතට ඉඩක් දුන්නාට ස්තුතියි (දී)

:       0       0

නස්ලි අසාර් Tuesday, 02 October 2012 02:03 PM

අපූරුයි කෑම.. මම මගේ යාළුවොත් එක්ක කාලෙකට පස්සේ හොද ලංකාවෙ කෑමක් රස වින්දා...!(නු)

:       0       0

තරිදු Tuesday, 02 October 2012 02:11 PM

මේ කඩේ පිට්ටු හරිම රසයි (ස)

:       0       0

ග්‍රේෂන් කිංස්ලි Tuesday, 02 October 2012 02:07 PM

අපිත් ළගදි සිංගපූපූරු රටේ චාරිකාවක් යන්න ඉන්නේ.. නොවරදවාම රස බලනවා අපිත්..!(නු)

:       0       0

ටුලානි Sunday, 30 September 2012 12:06 PM

අපිට අපි ගැන ආඩම්බරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 109 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 792 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1108 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 308 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 674 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site