ආබාධිතවූවන්ගේ (අපහසුතාවන්ගෙන් පෙළෙන) ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ධුරයට පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න මහතා පත්ව සිටියි. ඒ මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයකු වන අතර දැනට රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි. ආබාධිතවූවන්ගේ ජාතික වොලිබෝල් සංගමයේ නිලවරණය ඉකුත්දා මැලේ වීදියේ යුද හමුදා දේශන ශාලාවේ දී පැවැත්විණි. ඇහැලියගොඩ වොලිබෝල් සංගමයේ සභාපති ධුරයද හොබවන ඒ මහතා රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව නැංවීමට විශාල මෙහෙවරක් කරමින් සිටින නිලධාරියෙකි. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා පාසල් අවධියේ සිට වොලිබෝල් කී‍්‍රඩකයකු ලෙස දස්කම් දැක්වූවෙකි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආබාධිතයන්ගේ වොලිබෝල් සංගමයේ මුල්පුටුව කංචනට
සෑම් Friday, 18 May 2012 04:14 PM
මේකේ වැඩිය සල්ලි ගෙවන්නේ නැතුව ඇති. ඒ නිසා මේ වගේ පොඩි තැන් පොලිටික්කන්ට වැඩක් නෑ.
රාම් Friday, 18 May 2012 12:27 PM
ඇත්තටම මෙයා ආබාධිතයෙක්ද?