IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආබාධිත රණවිරුවෝ දුක කියති

යුද්ධයේදී අත් පා අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ට දිවි ඇති තෙක් සිය මාසික වැටුප ගෙවන ලෙසට සමස්ථ ලංකා ආබාධිත රණවිරු එකමුතුව රජයෙන් ඉල්ලා සිටියි.

සමස්ථ ලංකා ආබාධිත රණවිරු සංසදයේ මාධ්‍ය ප්‍රකාශක කේ.ඒ ප්‍රියන්ත මහතා,

“වයස අවුරුදු 55 ඉක්ම වු පසු තමයි අපේ අබල දුබල කම් වැඩිවෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන, ඇතුළු දහසකුත් ගැටළු, බෙහෙත් හේත් වෙනුවෙන් විශාල මුදලක් වැයකරනවා ඉතින් කොහොමද විශ්‍රාම වැටුප අරගෙන අපි ජීවත්වන්නේ  අපිට වෙන අය වගේ ස්වං රැකියාවක් කරන්න වෙනත් රැකියාවක් කරන්න බැහැ. අබාධිත අය දැනටත් කොහෙට හරි ගියාම අපට දක්වන සැලකිල්ල ගැන හරිම දුකක් ඇතිවෙනවා.”

ranaviru



අදහස් (0)

ආබාධිත රණවිරුවෝ දුක කියති

අජිත් Thursday, 24 March 2016 06:49 AM

අනේ මෙහෙමත් රටක්. රට බේරා දුන්නු අයටනේ මෙහෙම කරන්නේ (බ)

:       0       0

සුසන්ත Thursday, 24 March 2016 07:05 AM

මෙන්න තවත් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්. ඕගොල්ලන්ට ගෙවන්නේ මොනවා කළාටද? ඕකෙන් අඩු කරලා ඒ ඉතුරුවෙන ගානෙන් තමයි රට බේරාගත් වීර කොටි ත්‍රස්තයින්ට දීමනාවක් දෙන්න යන්නේ. ඔන්න ඕකයි අද ප්‍රතිපත්තිය. (බ)

:       0       0

ප්‍රදීප් Thursday, 24 March 2016 07:11 AM

ඔහොම කතාකරන්න අප මේක දේශපාලනය ගාවගන්න . අපි තාම ජීවත්වෙන්නේ මේගොල්ලන් නිසා තමයි. අනේ ඇත්තට මෙහෙම ජාතියක් !!! ලජ්ජයි මොන ආණ්ඩුව අාවත් යුතුකම් ඉටුකරන්න ඕනේ. මේක ගැන හොයා බැලුවොත් හොඳයි අපිත් කැමති උදව් කරන්න. කෙළෙහෙි ගුණ තියන්න ඕනේ මහා සිංහල ජාතිය හැටියට (බ)

:       0       0

කමල් Thursday, 24 March 2016 07:35 AM

දැන් ෆීල්ඩ් මාර්ෂල්තුමාට බලයක් තිබෙනවා නේද? ඔහුට මේ අය අමතකද? (නි)

:       0       0

කුමාර Thursday, 24 March 2016 07:51 AM

මම දිසානායක මහතාගේ අදහසට එකඟයි.ඔවුන් නිසා තමයි අපි අද නිදහසේ ජීවත් වෙන්නේ. එ්ත් අද ඔවුන්ට අත්වෙලා තියන තත්වය කණගාටුයි. (බ)

:       0       0

ඉන්දු Thursday, 24 March 2016 08:01 AM

අපි වගේ ගුණමකු ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ. වගකිවයුත්තන්ගේ ඇස ඇරේවා! අපි අද බය නැතුව පාරේ බැහැලා යන්නේ අපේ රණවිරුවන් නිසයි. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 March 2016 08:08 AM

මේක ආබාධිත රණවිරුවන් ඉල්ලන්න ඕනෑ නැහැ. එ්ක ඔවුන්ට දිවි ඇතිතෙක් හිමි වියයුතුයි. ඔවුන්ගෙන් පසුව බිරිඳට විශ්‍රාම වැටුප දියයුතුයි. යුද්ධයෙන් පසුව නිදහසේ ඉන්න ජාතියක් වශයෙන් අපි ඔවුන්ගේ ආබාධිත තත්වයට යම් අමතර දීමනාවක් (රජයේ සේවයේ දුෂ්කර දීමනාව වගේ) දියයුතුයි (නි)

:       0       0

බටගල Thursday, 24 March 2016 08:14 AM

ඉතාම සාධාරණ ඉල්ලීමක්. මෙය කෙසේ හෝ ඉටුකරන ලෙස පවතින ඕනෑම රජයකට බල කළයුතුමයි. බලමු ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

රජින්ද Thursday, 24 March 2016 08:53 AM

රටකට ගිය කලක්.. මුලින්ම සුද්දා අපේ අහිමානය නැති කළා. දෙවනුව වත්මන් රජය අපේ මුළු ජාතියම පෙන්දන් කරමින් සිටීම වැරදියි. (ම)

:       0       0

ශෂික Thursday, 24 March 2016 09:05 AM

හමුදාවේ අයියලා මල්ලිලාට දැන්නම් තේරෙනවා ඇති වෙනසක තරම (බ)

:       0       0

ප්‍රියංකර Thursday, 24 March 2016 09:18 AM

මේ අය නිසා තමයි හැමෝම පාරේ බැහැල යන්නේ එයාලට සලකන්න අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අනිවාර්යන්ම දෙන්න ඕන එයාලගේ ඉල්ලන දේවල් (බ)

:       0       0

දුමින්ද Thursday, 24 March 2016 10:19 AM

සත්‍ය ලෙසම යුද්ධයෙන් දරුණු ලෙස ආබාදිත උන අය සුදුස්සන් වෙති. (ර)

:       0       0

ප්‍රනාන්දු Saturday, 26 March 2016 09:22 PM

60% ක්ම “නුවණැති“ ඡන්දදායකයින් සිටින ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සියලුම පුරවැසියෙකුටම අඳුරු කාලපරිච්ඡේදයක් වනු ඇත (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 24 March 2016 05:53 AM

මේ රටේ ආරක්ෂකයන් වූ සෙනගට මෙසේ සැලකීම අසාධාරණයි, ඔවුන්ට සුභ පතමි. (බ)

:       0       0

මනෝජ් Thursday, 24 March 2016 06:07 AM

එතකොට ඔය මහින්ද ඔක්කොම දුන්න කියල කියන්නේ. මම හිතුවේ ඔක්කොම දීල ඉවරයි කියල. (බ)

:       0       0

සරත් Thursday, 24 March 2016 06:34 AM

ඉතින් එහෙම වෙන්න එපැයි (බ)

:       0       0

දිසානායක Thursday, 24 March 2016 06:37 AM

අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි මේ අය නිසා තමයි අපි අද බය නැතුව ජීවත් වෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 0 0

හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 16 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 61 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 180 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 149 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 430 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site