IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ආබාධිත රණවිරුවෝ ලෝටස් පාර වහති

ආබාධිත රණවිරුවන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදෙන බවට දුන් පොරොන්දුවට මාස තුනක් ගතවුවද විසඳුමක් නොමැති බව කියමින් ත්‍රිවිධ හමුදා ආබාධිත සෙබළු හා පොලිසියේ පිරිසක් අද (31) කොළඹ ලෝටස් පාර අවහිර කරමින් විරෝධය පළ කරති.

ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවශ්‍ය බව කියමින් ඔවුහු මාර්ගය හරස් කරගෙන සිටින අතර මාර්ගයේ ගමනාගමන කටයුතු මේ හේතුවෙන් ඇණ හිට ඇතැයි පොලිසිය පවසයි. 

මේ සඳහා කඩිනමින් විසඳුමක්  නොලැබුණහොත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ උපවාසයක් අරඹන බවද ඔවුහු කියති.

14877155_1267472719982092_1494162101_n 14885942_1267472789982085_49044358_n 14886151_1267472673315430_672234287_n 14914575_1267472723315425_248130946_n



අදහස් (0)

ආබාධිත රණවිරුවෝ ලෝටස් පාර වහති

චානක Monday, 31 October 2016 05:45 AM

අනේ මේ විරුවන්ට වෙච්ච දෙයක්, රට වෙනුවෙන් දිවි පුද වැඩකරපු අයටනේ මෙහෙම වෙන්නේ (ම)

:       0       0

සංජීව Monday, 31 October 2016 06:13 AM

දකිනකොට හිතට දුකයි මේ මින්ස්සු . දරුපවුල් ඇති රකින්න . මේ තත්වෙට අාවේ පෞද්ගලික දේවල් රකින්න යුද්ද කරලා නෙවේ . ආණ්ඩුවට කෝටි ගණන් වංචා කරපුව ඔය එන්නේ එලියට . අපේ බදු මුදලෙන් අපිව රැකපු මිනිස්සුන්ව රැකිය යුතුයි .නැතිව මේ අට පාස් නැති පාර්ලිමේන්තු හොරු නෙවි .(බ)

:       0       0

ගගන Monday, 31 October 2016 06:32 AM

ගෝටා මහතා හිටියනම් ...(බ)

:       0       0

චින්තක Monday, 31 October 2016 07:09 AM

රණ විරුවන්ට මෙහෙමත් කෙනහිලිකම් කරන්නේ කාගේ වුවමනාවටද කියලා අපිට හිතාගන්න පුළුවන්. (ම)

:       0       0

අසංක Monday, 31 October 2016 07:47 AM

අපට සතුටුයි දැන් (බ)

:       0       0

දහම් Monday, 31 October 2016 08:53 AM

දීපු පොරොන්දුවලින් ඉටු කරපු එකක් කවුරු හරි පෙන්නලා දෙනවද? නායකයන් දෙන්න තරගෙට පිට රට යනවා ලෝකේ රවුම්ද කියල බලන්න. ලස්සනට හැදී ගෙන ආපු රට කෑනවට හොඳන්නක් වෙන්න එපා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 788 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1636 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 911 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 304 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1411 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 986 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site