තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා(31) විරෝධයක් ඇරඹූ ආබාධිත සෙබලු අදත් (7) වෙනි දිනටත් මහවැසි නොතකා කූඩාරම් යට සිට විරෝධතාව පළ කරති
විරෝධතාකරුවන් පවසනා පරිදි කිසිදු ගැටලුවක් නොමැති බවත් සියලු ගැටලු වලට විසඳුම් ලබා දී තිබියදී මෙම පිරිස කාගේ හෝ අවශ්‍යතාවක් සපුරමින් සිටින බවත් රජය පවසයි
විරෝධතාවයට එක්ව සිටි ආභාධිත සෙබලුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආබාධිත සෙබලු හත් වැනි දිනටත් විරෝධතාවේ
සජී Monday, 07 November 2016 02:14 AM
සත්‍යා, රණවිරුවෝ කියන්නේ ජාතියේ හදවත. එනිසා ඔවුන්ගේ ගැටළු එහෙට මෙහෙට බෝල පාස්නොකර විසඳිය යුතුයි (නි)
නිහාල් Monday, 07 November 2016 03:37 AM
මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න ඇමතියෙක් නැතිද ...? (ම)
රාජා Monday, 07 November 2016 05:07 AM
සරත් ෆොන්සේකා මහතාට හිමි විශ්‍රාම වැටුප කීයද කියා අපි දැනගන්න කැමතියි (නි)
චමල් Monday, 07 November 2016 05:10 AM
මේ අය විශ්‍රාම යාමට අවශ්‍ය සේවා කාලය සම්පුර්ණ කර නැහැ නේද. ගිය රජයෙනුත් කිවුවේ එ්කයි. දැන් අය කියන්නෙත් ඒකයි. රැකියාවේදී සිදුවන අනතුරකදී ගෙවන ලබන වන්දිය මොවුන් හට ගෙවා ඇත. එ්ත් රට වෙනුවෙන් ආබාධිත වුණ නිසා යම්කිසි සාධාරණයක් කළයුතුයි (නි)
සුමිත්‍රා බස්නායක Monday, 07 November 2016 05:59 AM
මට නම් කියන්න තියෙන්නේ අනේ මේ රණවිරුවන් ගේ දුක අපේ ලංකාවේ ප්‍රධාන පුරවැසියාට පත්තරෙන්වත් දකින්න ලැබේවා .කියලයි. (බ)
සජී Monday, 07 November 2016 06:54 AM
චමල් ඔබ මනුස්සයෙක්ද? මොවුන් ආබාධිත වුනේ අපි වෙනුවෙන්. වන්දියක් දුන්නාම ඔක්කොම හරිද? (අ)
නුවන් Monday, 07 November 2016 07:20 AM
මේ රණවිරුවෝ ගැන ඇත්තෙන්ම කණගාටුයි (නි)
විකුම් Monday, 07 November 2016 07:19 AM
වගකිවයුත්තන්ට මේවා පෙනෙන්නේ නැහැ. මේ අය රණවිරුවෝ. අනිත් අය සමඟ සැසඳිය නොහැක. විශ්‍රාම වැටුප් හිමිවිය යුතුමය. (නි)
සිසිර Sunday, 06 November 2016 12:14 PM
මේ අසරණයන්ගේ දුක කාටවත් පෙනෙන්නේ නැද්ද.? (ර)
පිටිගල මිලානෝ Sunday, 06 November 2016 01:47 PM
මේ අනුව පෙනී යන්නේ හිටපු ලේකම්වරයා මේ අයට ගෙවීම් කරන්න ආරම්භ කර නැති බවයි. (ර)
සුමුදු Sunday, 06 November 2016 10:31 PM
මේකට එ්කාබද්ධය බැහැලා වැඩ කරන්නේ නැත්තේ ඇයි. මෙතන මොකක්හරි කොස්සක් තියෙනවා. නැත්තම් මේකට අපේ වංශ මහත්තයා මෙලහට ගිරිය පුප්පල කෑ ගහන්න එපැයි (නි)
කේ.තිස්ස Sunday, 06 November 2016 11:47 PM
මේ උදවිය යාචක පිරිසක් වාගේ හැසිරෙන්නේ, අනේ මොන අවාසනාවකටද? (නි)
ලොකුගේ Monday, 07 November 2016 12:11 AM
අරයගෙ කාලේ මේවා කළා නම් මොනවා වෙයිද? (නි)
සත්‍යයා Monday, 07 November 2016 12:47 AM
ප්රශ්නය කුණුවේගෙන එනකොට එතැනට නිලමැස්සන් ඇදී එන්නේ ප්රශ්නය විසඳන්න නොවෙයි ඉහඳ පණුවෝ තියන්න. තමන්ට බලය තියෙන කාලේ මේ ප්‍රශ්න නොවිසඳා ඔහේ කුණු වෙන්න හැරියේ කුණු වූ පලයෙන් වඩාත් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා දන්නා නිසා. (නි)