ගලේවෙල වහකෝට්ටේ ආබාධිත සෙබළකු බව කියන පුද්ගලයෙකු විසින් පවත්වාගෙන ගියැයි කියන හෙරෝයින් මත් කුඩු තිප්පොළක් වටලා හෙරෝයින් ග්‍රෑම් 14 ක්, සල්ලි තොගයක්, ජංගම දුරකතන කිහිපයක්, ලියාපදිංචි නොකළ හයිබ්‍රිඩ් කාරයක් සමඟ දෙදෙනෙකු අත්ඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
අත්ඩංගුවට ගත් අනෙක් පුද්ගලයා කුරුණෑගල මාවතගම පදිංචිකරුවෙකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආබාධිත සෙබළා කුඩු සමඟ සැකපිට
උදිත Friday, 22 April 2016 02:52 AM
ඉමේෂ්, රණවිරු ලේබලය කිබුනාට නීතිවිරෝධී වැඩ කරන්න බැහැ (නි)
රොකී Saturday, 23 April 2016 05:10 AM
හා හා! රණවිරුවන්ට අත නොතබනු! (නි)
මාලිංග Thursday, 21 April 2016 12:33 PM
වරදක් කරානම් එයට නිසි දඩුවම් ලැබෙයි.(හේ)
ජයන්ත Thursday, 21 April 2016 12:36 PM
මෙන්න රණවිරුවෝ හිරේට දානවෝ ! මැයි පළවෙනිදට වේදිකා දෙදරන්න කෑගහන්න මේ තියෙන්නේ මාතෘකා (හේ)
රන්දික Thursday, 21 April 2016 02:27 PM
රණවිරුවෝ හිරේ කියා කෑගහන අයටදැන් වත් තේරෙන්න ඕන මේ හිරේ දාන්නේ යුද්ද කල නිසා නොව වෙනත් වැරදි වැඩ කල හින්දා කියලා.(හේ)
චන්න ප්‍රසන්න Thursday, 21 April 2016 04:40 PM
රණවිරුවන් රණවිරුවන් සේ මුලු ජාතියේම අභිමානයට පත්වන්නේ ඔවුන් එම අභිමානය රැකගැනීමෙන් පමණි. වරදට දඬුවම් දිය යුතුමය. (නි)
ඉමේෂ් Friday, 22 April 2016 01:50 AM
දිනු නිදහස අනතුරේ. රණවිරුවෝ හිරභාරයට! අප්පච්චි, ඔබ කොහෙද? (නි)