IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ආබාධිත සෙබළා ලංකාවේ නම තියයි

රියෝ ද ජැනයිරෝ පැරා ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආබාධිත සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් (30) ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

මීටර් 58.23ක් දුරට ඔහු හෙල්ල විසි කිරීමට සමත් විය.

ඉන්දියාවේ දේවේන්ද්‍ර ධහරියා නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කම ද (දුර මී 63.97), චීනයේ ගුවෝ චුන් ලියෑන් (දුර මී 59.93) රිදී පදක්කමද හිමි කරගත්හ.

web98fdeb60ab6ae500949780f94-400x421820A4358 820A4383 820A4492 820A4512



අදහස් (0)

ආබාධිත සෙබළා ලංකාවේ නම තියයි

චින්තන Wednesday, 14 September 2016 06:11 AM

නියමයි, අපේ උණුසුම් සුබපැතුම්, තෙරුවන් සරණින් ඉදිරියටත් රටේ නම ඉහල ගෙනයාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.....!!! (බ)

:       0       0

ශාමන්ත වෙල්ගම Wednesday, 14 September 2016 06:26 AM

ජයවේවා. (බ)

:       0       0

රුපවතී Wednesday, 14 September 2016 04:53 PM

යහතින් අතපය ඇති ..250 ක් විතර ඔලිම්පික් උත්සවයටනම් ගියා එත් මේ .. ආභාදිත සෙබල විරුවාණන් හැර කොයි ඒ ගියපු කිසිකෙනෙකුගෙන් රට සෙතක් උනාද ..? ඔබට සුර්යාලෝකයමෙන්..මුළු ශ්‍රී ලාංකිකයෝන්ම සුභ පතනවා ..දීර්ගායුවේවා ..!!!(රේ)

:       0       0

සරත් Wednesday, 14 September 2016 06:50 AM

එල කොල්ලෙක්. සුභපැතුම් (ම)

:       0       0

දිමුත් Wednesday, 14 September 2016 06:51 AM

ප්‍රදීප් සංජයට පසු දිනේෂ් ප්‍රියන්ත. නියමයි! (ම)

:       0       0

කේෂලා අමන්දා Wednesday, 14 September 2016 07:10 AM

උණුසුම් සුබ පැතුම් ! ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 14 September 2016 07:15 AM

සුබ පැතුම්! (බ)

:       0       0

අනුරාධ Wednesday, 14 September 2016 07:20 AM

තෙරුවන් සරණින් ඔබට ජයෙන් ජයම වේවා!(රේ)

:       0       0

දිනේෂ් ශ්‍රි වර්ණකුල Wednesday, 14 September 2016 07:33 AM

රණවිරුවෝ හැමදාමත් රටේ නම රැක්කා. වර්තමාන දේශපාලුවෝ හැමදාම රටේ නම වික්කා. මේ වීරයාට බලමු සලකන විදිහ. (අ)

:       0       0

රොහාන් Wednesday, 14 September 2016 07:39 AM

රණසිංහ ප්‍රේමදාස ..... නිරිදුන් හිටියානම් නුබ පුතේ රජෙක් .අවාසනාවක මහතා (අ)

:       0       0

දිමුතු Wednesday, 14 September 2016 07:48 AM

දක්ෂයන් අගය නොකරන , අත හිත නොදෙන , මේක පල්වෙන රටක් ..(අ)

:       0       0

ඉසුරි Wednesday, 14 September 2016 07:43 AM

ආර් .ප්‍රේමදාස මහත්තයා අද හිටියානම් . (අ)

:       0       0

අජිත් Wednesday, 14 September 2016 07:52 AM

උණුසුම් සුබ පැතුම් ! ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යය ඹබට ලැබේවා ! (අ)

:       0       0

ඔස්මන් Wednesday, 14 September 2016 07:52 AM

ප්‍රේමදාස .මහත්තයා අද හිටියානම් පුතේ නුබගේ අනාගතේ මල් ..(අ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 14 September 2016 07:54 AM

ක්‍රිකට් ක්‍රීඩාවට ඇති මහත් මුදල් සම්භාරයක් වියදම් කළත් ඊට අනුපාතිකව මෑතකදී නම් දන්නා තරමින් රටට සහතිකයක් වත් ගෙනල්ලා නැහැ. මෙම මුදල් වලින් ක්‍රීඩකයන් දියුණු වී ඔවුන් තනිව හම්බ කරගන්නවා මිසක් අපේ රටට ඔවුන්ගෙන් දායකත්වයක් ලැබෙනවාට වඩා ලැබෙන්නේ පිටරටවල් වලටය. ඒ නිසා ක්‍රිකට් වලට යොදවන මුදල් කපා හැර අනිකුත් ක්‍රීඩා සහ මළල ක්‍රීඩාවලට යොදවන්න. (බ)

:       0       0

නිරේෂ් Wednesday, 14 September 2016 08:02 AM

ඔබට අපේ සුබ පැතුම්. (බ)

:       0       0

දිනේෂ් Wednesday, 14 September 2016 08:08 AM

කොතන ගියත් රට වෙනුවෙන් සටන් වදින ලක්මෑණිගේ නියම පුතෙක්. (ර)

:       0       0

දිල්ෂාන් Wednesday, 14 September 2016 09:07 AM

සුබ පැතුම්! ඔබ අපට ආඩම්බරයකි. (ර)

:       0       0

නිමල්ලාලිත Wednesday, 14 September 2016 09:18 AM

මේ රටේ සාමකාමී මිනිසුන්ගේ සහ දුරජනයන්ගේ අද වෙනුවෙන් සටන් කොට ආබාදිත වූ වීර රණවිරුවානෙනි ඔබට උණුසුම් සුබ පැතුම්, ජයෙන් ජයම වේවා.! (ර)

:       0       0

කෝනාර Wednesday, 14 September 2016 10:03 AM

ජයෙන් ජය. සුබපැතුම් මල්ලි. (ර)

:       0       0

සුධර්මන් Wednesday, 14 September 2016 10:11 AM

තෙරුවන් සරණින් ඉදිරියටත් රටේ නම ඉහළ ගෙනයාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.....!! (බ)

:       0       0

සමන් Wednesday, 14 September 2016 11:00 AM

එල කොල්ලෙක්. සුභපැතුම් (අ)

:       0       0

කමනි Wednesday, 14 September 2016 11:26 AM

හා හා බලාගෙන සන්හිදියාවට රිදෙයි. (බ)

:       0       0

අශෝක්. Wednesday, 14 September 2016 11:54 AM

උණුසුම් සුබ පැතුම්,ජයවේවා. (අ)

:       0       0

නජීවා Wednesday, 14 September 2016 11:55 AM

සුභ පැතුම් සහෝදරයා.....!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 474 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 591 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 619 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 572 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 365 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 169 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site