අපොස උසස් පෙළ විභායේ නිවැරදි ප්‍රතිඵල මෙතෙක් නොලැබුනැයි සිසුවකු විසින් මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. රාගම ශාන්ත ජෝසප් බිහිරි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම ශිෂ්‍යයාගේ නිවැරදි ප්‍රතිඵලය ඉල්ලා අවස්ථා කිහිපයකදීම විභාග දෙපාර්තමේන්තුවට දන්වා ඇතත් ප්‍රතිඵල ලැබී නැත. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළේ දෙසැම්බර් 26 වැනි දිනයි.
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආබාධිත සිසුවාගෙන් පැමිණිල්ලක්
රිස්වාන් Wednesday, 18 January 2012 08:36 PM
ලැජ්ජයි.. ඇයි තවත් අධ්‍යාපන ඇමති පුටුවෙ ඉන්නේ?
එච්.ඊ. දයාරත්න Thursday, 19 January 2012 11:01 AM
ඔලුව උදුම්මවාගත් අය එනකොට ජනාධිපතිතුමාත් අප්‍රසිද්ධියට පත්වෙනවා. ජනාධිපතිතුමනි ඔබේ වගකීම ඉටුකර අදාල පුද්ගලයන් ගෙදර යවන්න
Honda Putha Thursday, 19 January 2012 03:58 PM
යාලුවනේ මේ අහන්න.මේ ගොල්ලෝ ඉල්ලා අස්වෙන්නේ එක වැඩක් හරි හරියට කරපු දවසට.
යුදීෂ් Wednesday, 18 January 2012 03:50 PM
ජනපතිතුමනි, අධ්‍යාපන ඇමැතිතුමා ගෙදර යවන්න..
මහින්ද Wednesday, 18 January 2012 05:30 PM
ආසියාවේ ආශ්චර්යද?
නාලක දිසානායක Wednesday, 18 January 2012 05:47 PM
අනිවාර්යෙන්ම අධ්‍යාප ඇමැතිතුමා ඉල්ලා අස් වෙන්න ඕන..
කුමුදුනී රණවීර Wednesday, 18 January 2012 06:51 PM
අනේ මේ වගේ අසරණ ළමයි තව කොපමණ ඇත්ද? මේ ගැන නිසි බලධාරීන්ගේ අවධානය යොමු වේයා..