ප‍්‍රංශ පාපැදි සවාරිය හත් වතාවක් ජයගත් ඇමරිකානු පාපැදි කී‍්‍රඩක ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම ඔහුට අහිමි කිරීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය සිකුරාදා පියවර ගත්තේය. එහෙත් ආම්ස්ට්‍රෝංගේ නීතිඥවරුන් පවසන්නේ එවන් තීරණයක් ගැනීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සියට බලයක් නැති බවත් එහි අවසන් තීරණය පවතින්නේ ස්විට්සර්ලන්තයේ මුලස්ථානය පිහිටි කී‍්‍රඩා පිළිබඳ යුක්තිය පසිඳලීමේ අධිකරණය සහ ප‍්‍රංශ සවාරියේ සංවිධායකයන් සතුව බවත්ය. එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පසුගියදා පැවසීය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආම්ස්ට්‍රෝංගේ ප‍්‍රංශ සවාරි ශූරතා හතම අහිමි කරයි
ලලන්ත Sunday, 26 August 2012 10:22 AM
ඇමෙරිකානුවන් සියල්ලන්ම සෑම තරගයකටම පෙර මත්ද්‍රව්‍යයකින් ස්වල්පයක් ගැනීම සාමාන්‍යයෙන් කරන දෙයක්. (නි)
ලලිත් අරුණ Sunday, 26 August 2012 11:25 AM
එයා ඇමෙරිකාවේ තමයි. (නි)
රසිකා Sunday, 26 August 2012 02:26 PM
චානක, යන්නේ කොහේද මල්ලේ පොල්. (නි)
චානක Saturday, 25 August 2012 09:32 PM
ඇමෙරිකානු ජාතිකයෙක් වුණා නම් මේ තීරණය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
චන්දුසිරි Saturday, 25 August 2012 02:14 PM
කණගාටුදායක ආරන්චියක්..(ස)
යොහාන් Saturday, 25 August 2012 02:23 PM
ඔබ මත්ද්‍රව්‍ය ගත්තනම් ඒ අය තහනම් කරන්න කලින් ආපහු දෙන්න..(ස)