IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආමි සම්පත් අත්අඩංගුවේ ?

පසුගිය ඡන්ද කාලයේ කොටහේනේ බ්ලූමැන්ඩල් වීදියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ බව කියන ආමි සම්පත් කොළඹ කොම්පඤ්ඤ වීදියේ පෞද්ලගික රෝහලක දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අද (14) පස්වරු 1.00ට පමණ අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

පසුගිය මාර්තු 02 වැනිදා දෙමටගොඩ දී බන්ධනාගාර රියෙන් රැගෙන යමින් සිටි දෙමටගොඩ චමින්දට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අවශ්‍යව තිබූ බව පොලිසිය පවසයි.

මොහුට ප්‍රබල දේශපාලන සබඳකම් තිබී ඇතැයි ද කියති.



අදහස් (0)

ආමි සම්පත් අත්අඩංගුවේ ?

ටිකිරි නුගේගොඩ Saturday, 14 May 2016 09:05 AM

කව්රුත් දන්නා ප්‍රසිද්ද රහසක්. (ර)

:       0       0

ධම්ම Saturday, 14 May 2016 09:17 AM

නියම නිව්ස්නේ මේ දවස්වල එන්නේ. කොච්චර වැට් ගැහුවත් මට සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් නුදුරේම පෙනෙනවා. (ර)

:       0       0

උපුල් Sunday, 15 May 2016 07:06 AM

ධම්ම, එහෙනම් ඉතින් අඬන්නේ නැතුව ටිකක් ඉවසලා ඉන්න. තවම මේ ආණ්ඩුව අරගෙන ටික කලයිනේ. අරගොල්ලන්ට 10ක් දුන්න එකේ හරියන්නේ නැත්තම් මේ ගොල්ලෝ 05න් යවමු (නි)

:       0       0

ජයරත්න Saturday, 14 May 2016 12:14 PM

අධිකරණය සහ පොලිසියි ස්වාධින උනානම් නිතිය හැමටම සාදාරනවා ඉටුවෙනවා , (හේ)

:       0       0

උපුල් Saturday, 14 May 2016 04:35 PM

ධම්ම, අපිට පහුගිය ආණ්ඩුව නම් බදු ගැහුවේ නැහැ. පෙට්‍රල් ඩිසල් ගෑස් නිකන්නේ දුන්නේ. අනිත් හැමදේම රුපියලට දෙකට තමයි තිබුනේ. රු 2500න් රුපියල් 500යි වියදම්වුණේ. අනිත් සල්ලි අපි පැනමා වල තැන්පත් කළා. දැන් හරි නේද (නි)

:       0       0

ධම්ම Sunday, 15 May 2016 02:26 AM

පහුගිය ආණ්ඩු කාලේ උපුල් හිටියේ වෙන රටකද? ඒ ආණ්ඩුව හොඳ නැති හින්දා අපි මේ ආණ්ඩුව පත්කර ගත්තා. ඉතින් දැන් රට සෞභාග්‍යය කරා යනවා. ඒකයි මම කිව්වේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 24 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1336 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 817 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1354 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 965 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site