IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ආයාගේ දරු කැක්කුමක තරම

රුසියාවේ ක‍්‍රස්නොයර්ක්ස් නුවර දරුවන් බලාගන්නා කාන්තාවක් මාස හයක් වයසැති කුඩා දරුවකුට කුරිරු ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් විය. තම දරුවා රාත‍්‍රියේදී නොනවත්වාම හැඬීම ගැන සැක සිතූ මවත් පියාත් අදාල මෙහෙකාරියට නොදැනෙන ලෙස රහසිගතව ආරක්ෂිත කැමරාවක් සවි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇය පොලිස් අත්අඩංගුවට පත්විය.



අදහස් (0)

ආයාගේ දරු කැක්කුමක තරම

ජීවන්ත Thursday, 07 February 2013 04:05 AM

මේ කාන්තාව ගෑහැනියෙක්ද? මේ වගේ අයට ජීවිතේට උපදින වාරයක් පාසා මව් පදවිය ලැබීමට වාසනාව නොලැබේවා.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 12 February 2013 02:24 PM

ඇත්තටම හිතට වචන ගලාගෙන එනවා. දරාගන්න බැහැ. මටම ඉවසන්න බැහැ. (නි)

:       0       0

මාරසිංහ Wednesday, 06 February 2013 11:44 AM

ඔබට යහපතක් නම් නොවේවා (ස)

:       0       0

පාලිත-ඩුබායි Wednesday, 06 February 2013 11:49 AM

මේවා අනෙත් අයටත් හොද පාඩම්. තමන්ගේ දරුවා තමන් ලග නිදිකරවාගන්නේ නැතිව ඇයි ආයා ලග නිදිකරවන්නේ.(නදී)

:       0       0

සාලිය Wednesday, 06 February 2013 11:51 AM

මෙහෙමත් දුෂ්ඨ කාන්තාවක් (ස)

:       0       0

තරිදු Wednesday, 06 February 2013 11:54 AM

මේවා දැක්කහම සමාවක් දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සුරංගා Wednesday, 06 February 2013 05:25 PM

මේ කාන්තාවට කිසිම ආත්මයක දරු සුරතල් බලන්න ලැබෙන එකක් නැහැ.(නදී)

:       0       0

ලංකා Wednesday, 06 February 2013 11:56 AM

මට නම් මෙහෙම දේවල් බලන්න බැහැ. (නි)

:       0       0

අනූ Wednesday, 06 February 2013 11:57 AM

මේ වගේ අයව බෙල්ල කපලා මරන්න ඕනේ.(නදී)

:       0       0

අමිත් Wednesday, 06 February 2013 05:33 PM

මේ කාන්තාවගේ උගුරු දණ්ඩ හිල් කරලා ලේ යන්ඩ දීලා මරන්න ඕනෑ කියලා මම යෝජනා කරනවා. (නි)

:       0       0

නාලක Wednesday, 06 February 2013 12:01 PM

තමන්ට තමන්ගේ දරුවාව අඩු ගානේ අවුරුද්දක්වත් දෙකක් වත් බලාගන්න - කිරි දෙන්න බැරි නම් ළමයි හදන්නේ නැතුව ඉන්න ඕන... මෙහෙම ආයාලට රෑට බලාගන්න දෙන්න දරුවෝ ජාතක කරන අම්මලටත් නඩු දාන්න ඕන...(ස)

:       0       0

කුමාර-මැලේෂියාව Wednesday, 06 February 2013 12:05 PM

තිරිසන් සතෙකුටවත් කරන්නේ නැති දෙයක් කරලා තියෙන්නේ.(නදී)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 10:01 AM

ඔන්න කපනවා නම් බෙල්ලක් තියෙනවා සෞදි ආන්ඩුවට.(නදී)

:       0       0

දිනේෂ් Wednesday, 06 February 2013 12:09 PM

රිසානාට වගේ දඩුවමක් දෙයි.(නදී)

:       0       0

තුෂාර Wednesday, 06 February 2013 12:10 PM

අපේ අම්මලා නම් මේ වාගේ පොඩි දරුවෝ ආයාට දෙන්නේ නැහැ.(නදී)

:       0       0

ආනන්ද Wednesday, 06 February 2013 06:03 PM

මානසික ලෙඩෙක්නේ.(නදී)

:       0       0

සුනිල් Wednesday, 06 February 2013 12:22 PM

මේ කාන්තාවගේ අත් දෙක කපන්න ඕන (ස)

:       0       0

නයනා Wednesday, 06 February 2013 06:06 PM

අනේ අම්මේ, ඒ වැදිච්ච පාරවල් විදිහට ඒ දරුවාගේ මොළේ තැලිලා ඇති. ඔය ළදරුවා අනාගතයේදී මන්දබු ද්ධිකයෙක් වුනොත් වැරැද්ද කාගේද ?(නදී)

:       0       0

රාජපක්ෂ Wednesday, 06 February 2013 12:33 PM

මේ වගේ අයට දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

නිත්‍යා Wednesday, 06 February 2013 12:50 PM

හිතට එන ‍වචන කියා ගන්න බෑ.මේ වගේ ජරා සේවිකාවො ඉන්නවද ? (ස)

:       0       0

ජනා Wednesday, 06 February 2013 12:52 PM

නාලක : හරියටම හරි (ස)

:       0       0

හේරත් Wednesday, 06 February 2013 06:27 PM

මේ වගේ ගෑණුන්ට දෙන්න ඕනෑ දඩුවම මම නම් දන්නවා. ඒත් ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 06 February 2013 01:02 PM

කැමරාවෙන් මේවා පෙනෙද්දිත් දරුවගේ අම්මා කොහොම ඉවසන් හිටියද මන්දා (ස)

:       0       0

ෂර්මිලා Wednesday, 06 February 2013 01:10 PM

අම්මෝ මෙහෙමත් දුෂ්ඨ ගැහැණියක්. මෙයාව නිදහස් කර ගන්න එපා. මම විඩියෝ එකේ ටිකකයි බැලුවේ. ඇඩුනා මට (ස)

:       0       0

ෂර්මිලා Wednesday, 06 February 2013 01:14 PM

ඇත්තටම හිතට වචන ගලාගෙන එනවා. දරාගන්න බෑ. මටම ඉවසන්න බෑ දරුවගේ අම්මා කොහොම ඉවසනවා ඇද්ද ? (ස)

:       0       0

යොහාන් Wednesday, 06 February 2013 01:16 PM

ආයා මානසික ලෙඩෙක් (ස)

:       0       0

චන්ද්‍රානි Wednesday, 06 February 2013 01:17 PM

හොඳ දඩුවමක් දෙන්න ඕන. කිරි දරුවට කර අපරාදෙට (ස)

:       0       0

ලලිත් Wednesday, 06 February 2013 01:23 PM

පුදුම මානසික රෝගයකින් පෙලෙන කාන්තාවක් . කියන්න වචන නෑ මේ වගේ තිරිසන් වැඩ වලට (ස)

:       0       0

බන්දුල Wednesday, 06 February 2013 07:24 PM

මහ එපාකරපු ගැහැණියක්. (නි)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 01:26 PM

මේ වෙලාවට තමයි ෂරියා නීතිය හොඳයි කියලා හිතෙන්නේ (ස)

:       0       0

ධනුෂ්ක Wednesday, 06 February 2013 01:27 PM

මෙයාට දෙන්න ‍ඕන අර රිසානට නිකරුනේ දුන් දඩුවමයි (ස)

:       0       0

සමන් Wednesday, 06 February 2013 07:30 PM

දරුවාගේ දෙමවුපියන් තමයි මෙතනදී වැරදි. (නි)

:       0       0

මුතු Wednesday, 06 February 2013 01:30 PM

දිනේෂ් සුනිල් අනු හරි හරි මේ අතපය කපන බෙලි කපන ෂරියා නීතිය ගැන කථා කරන්න ඒපා. ඔයාලා ඒක තහනම් කරලා ඇයි මේ වගේ දේ කියන්නේ ? (ස)

:       0       0

චාමි Wednesday, 06 February 2013 01:43 PM

අයියෝ! මෙහෙමත් ගෑණු? (නි)

:       0       0

ලෝචන Wednesday, 13 February 2013 11:43 AM

අනේ චූටි පුතේ, ඔයාටවත් වෙන කාටවත් ආයි මෙහෙම වෙන්න එපා. (නි)

:       0       0

සුනිල් Wednesday, 06 February 2013 02:00 PM

අනේ අපි නම් මේ වගේ පුංචි බෝනික්කියෙකුට කොච්චර ආදරේද? (නි)

:       0       0

සාලින්ද Wednesday, 06 February 2013 11:34 PM

අනේ බුදුහාමුදුරුවනේ, මමත් එක් දරු පියෙක් නිසා මට මේ කතාව බලලා ඇඩුනා.(නදී)

:       0       0

හිල්මි Wednesday, 06 February 2013 03:39 PM

දිනේෂ, රිසානා කවදාවත් මෙහෙම දෙයක් කරේ නෑ. (ස)

:       0       0

කමල් Wednesday, 06 February 2013 03:40 PM

මුතූට රිදිලා වගේ . (ස)

:       0       0

උපාලි Thursday, 07 February 2013 03:26 AM

බොක්ෂින් ආයා කෙනෙක් වගේ. මේකෙන් පේන්නේ අම්ම දරුවට ආදරේ නැති කම. ඇයි තමන් ලග නිදිකරවාගත්තේ නැත්තේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1357 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 827 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2088 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 710 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1766 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site