IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආයතන රැසක ලොක්කෝ හෙට මැතිවරණ කොමිසමට

(සුජිත් හේවාජුලිගේ )

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීහු මැතිවරණ කොමිෂන් සභාවට  හෙට (18) උදේ කැදවෙති.

මැතිවරණ කටයුතු  පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවූ බව මැතිවරණ කොමිෂන්  සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවනු ලැබ ඇති අනෙකුත් ආයතන අතර ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනාදියද වෙයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාද  කොමිසම හමුවට අද කැඳවනු ලැබ සිටියි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්ද හෙට උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.



අදහස් (2)

ආයතන රැසක ලොක්කෝ හෙට මැතිවරණ කොමිසමට

සිසී Tuesday, 17 January 2023 11:54 PM

අපිට ජන්දෙ දාන්න හිතෙන්නෙ නෑ. ප්‍රාදේශීය දේශපාලනය හා ඒ තුල තියෙන කල්ලිවාදය නිසා අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. කොටසකට නීතිය කඩන්න කිසිම බාධාවක් නෑ. මැතිවරණ කොමිසමට බලය තියෙන්නේ මැතිවරණ තියන්න විතරද? ඊටපස්සේ අනීතියට යටවෙලා අපි ජීවත් වෙන්න ඕනෙද? විසඳගන්න අමාරැ ප්‍රශ්නයක්

:       1       0

nanda Wednesday, 18 January 2023 10:13 AM

චන්දෙට සල්ලි නැතිනම් අනවශ්‍ය වියදම් නතර කරන්න. ආර්ථික දුෂ්කරතාවක් ඇත්නම් හිටපු ජනාධිපති වරුන්ට ඔවුන්ගේ වැන්දබුවනට ධූරය දාලා ගිය ජනාධිපතිවරයා මාස් පතා තව දුරටත් මහජන මුදල් වලින් යැපීම සදාචාර නැත. නිදහස් උත්සව තියලා පම්පෝරි ගහන ඒවගෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැත

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 34 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1335 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 473 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1419 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 157 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 970 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site