IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආයතන හතරකින් බර පාඩු

රාජ්‍ය ව්‍යවසායන් පිළිබද  පාර්ලිමේන්තු  කමිටු වාර්තාව  (කෝප්) එහි සභාපති ජ්‍යෙෂ්ඨ ඇමැති  ඩිව් ගුණසේකර මහතා  පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කරමින් කියා සිටියේ  විදුලිබල මණ්ඩලය ,තෙල් සංස්ථාව  එයාර් ලංකා හා මිහින් ලංකා සියයට අනු අටක් දක්වා පාඩු සිදු වන බවයි.

 ඊට හේතු සාධක විවිධ බවත් ඒ ගැන තොරතුරු පසුව කියන බවත් ඇමැති කීවේය.

ලබන සැප්තැම්බරයේ සිට මාස තුනෙන් තුනට කෝප් වාර්තා  ඉදිරිපත් කරන බවයි.

 පිටු 320 කින් යුත් මෙම වාර්තාවෙන් අයතන 212 ලාභ අලාභ විස්තර දැක්වේ .ආයතන 72 අතුරින් 16 ක් පාඩු ලබන බවත් දිගින් දිගටම පාඩු ලබනුයේ ඉන් 14 ක් බවත් ගුණසේකර මහතා සදහන් කළේය.මෙම වාර්තාව ඡායා පිටපත් මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මහතා කීවේය . වාර්තාව රජයේ මුද්‍රණාලය හරහා මුද්‍රණය කරන බව ඇමැති නිමල් සිරිපාද සිල්වා මහතා  කීවේය.



අදහස් (0)

ආයතන හතරකින් බර පාඩු

උපාලි Wednesday, 24 July 2013 01:09 AM

අනේ අපට දෙන්නකෝ ඔය පාඩුවල බර. (නි)

:       0       0

සුමනා Tuesday, 23 July 2013 05:28 PM

මිහින් ලංකා ආයතනය පටන් ගත්ත එකට අපි නම් කොහෙත්ම කැමති නැහැ (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 24 July 2013 02:51 AM

‘කෝප්‘ දෝෂය අද නෙමෙයි හෙට (නි)

:       0       0

දයා Tuesday, 23 July 2013 05:40 PM

පොඩ්ඩක් ඉන්නකෝ, ආශ්චර්යයට ගියගමන් මේ පාඩු ලබන ආයතන වලින් ලාබ එන්නේ කරාමෙන් වතුර එනවා වගේ.(අ)

:       0       0

අසෝක Tuesday, 23 July 2013 05:57 PM

කොටින්ගෙන් අමාරුවෙන් බේරාගත් රට කන්නන්ට ශාප වේවා. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 23 July 2013 06:04 PM

මේ ප්‍රතිපල නැති වාර්තා මුද්‍රණය කරලා ඇයි සල්ලි නාස්ති කරන්නේ. මේවා අන්තර්ජාලයෙන් බෙදුවම අඩු වශයෙන් ඒ සල්ලි හරි ඉතුරු වේවි. (නි)

:       0       0

උපසේන හේවගේ Tuesday, 23 July 2013 06:31 PM

මේද පෙරදිග ඉන්න අපේ අසරණ කාන්තාවන් ටික නැත්නම් ඔය කෙලි හමාරයි (අ)

:       0       0

ඉබ්රහීම් Tuesday, 23 July 2013 06:51 PM

මිනිස්සු ආණ්ඩුවට ඡන්දෙ දෙනවා කියන්නේ, ආණ්ඩුව සාර්ථකයි. එහෙම නම් ආණ්ඩුවේ ආයතන පාඩු ලබන එක කවුරුවත් ප්‍රශ්නයක් කරගත යුතුද? බලමු මේ ඡන්දෙදිත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහමද කියලා. පාඩු ලැබීම් අපි නම් ගණන් ගන්නේ නැහැ. දැන් මිනිසුන්ට සල්ලි තියෙනවා. (නි)

:       0       0

පිටිගල Tuesday, 23 July 2013 06:59 PM

ඉතින් ඔය පත්තර වලත් කොච්චරවත් තියෙන්නේ ලොකු ලොක්කන්ගේ හොර මැරකම් වලින් ආයතන පාඩු ලබනවා කියලා. (නි)

:       0       0

සරත් Tuesday, 23 July 2013 07:21 PM

මේ හොරුන්ට දඩුවමක් නැද්ද ඉතින්? (නි)

:       0       0

අචිනි Tuesday, 23 July 2013 02:28 PM

බහුතර සෑම ආයතනයක්ම පාඩු ලබනවා තමයි (නි)

:       0       0

මාටින් Wednesday, 24 July 2013 09:11 AM

බය වෙන්න දෙයක් නෑ. තව 2% නෙ අඩු. මේ ඡන්දෙට ඔය කියන ආයතන වලිනුත් නිකන් වියදම් කලාම ඊලග කාර්තුවේ පාඩු 100% පනියි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 July 2013 02:46 PM

මාර වැඩක්නේ , තෙල් විදුලිය හරියට නිකන් දෙනවා වගේනේ පාඩුයි කියන්නේ , ලැබ ලබන්නනම් මේවල ඉන්න දේසපාලන හෙන්චයියල ටික අස් කරලා දාන්න ඕන , එතකොට ඉබේම ලාබ ලැබෙයි (දී)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 02:50 PM

පාඩු ලබන පවුද්ගලික ආයතන රජයට පවර ගත්ත නේ එතකොට පාඩු ලබන රාජ්‍ය ආයතන වලට මොකද කරන්නේ? වාර්තාව විපක්සේට දෙන්න මුද්‍රණය වෙන කොට ගණන් හිලවු වෙනස් වෙයිද කියලත් හිතෙනවා අයියෝ ... (දී)

:       0       0

අනුර Tuesday, 23 July 2013 02:54 PM

ආයතන පාඩු නො ලබන්න ගසා කෑම නවත්තන්න (දී)

:       0       0

ආනන්ද Tuesday, 23 July 2013 02:55 PM

කෝප් වාර්තා කීයක් එලියට දැම්මද. කෝ ඒ වංචා කාරයන්ට දඬුවම්. වාර්තා එක්ක වැරදි කාරයන්ටත් දඞුවම් දිය යුතුයි. රටේ සල්ලි වලින් වැඩි හරියක් දේශපාලුවොයි හෙංචයියොයි හොරු ටිකයි ගිලිනවා.(දී)

:       0       0

දිසානායක Tuesday, 23 July 2013 03:02 PM

මිහින් ලංකා ආරම්භකළ දින පටන්ම පාඩු තමා.මේවා කාට කියන්නද?කව්ද මේවා අහන්නේ? බීරි අලින්ට වීනා වයනවා වගේ දෙයක්. ලබන අවුරුද්දේ හම්බන්තොට වරාය,මත්තල ගුවන් තොටුපල මේවත් එකතු වෙනවා.එදා වේල කන්න නැති මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි (දී)

:       0       0

ශෆික් Tuesday, 23 July 2013 03:25 PM

දේශපාලකයෝ ටික අයින් කලා නම් ලාබ ලැබෙයි (දී)

:       0       0

රාජු Tuesday, 23 July 2013 03:31 PM

තව සැප පහසු ගුවන් සමාගමක් පටන් අරගෙන,එය මත්තල ආරම්භක ස්ථානයත් ,ගමනාන්තයත් බවට පත් කලයුතයි . එවිට මතලට ඕන තරම් ගුවන් යනා බහීවි. (දී)

:       0       0

අපොන්සු Tuesday, 23 July 2013 03:36 PM

හැබෑටම? අහන්නත් පුදුමයි, විස්වාස කරන්නත් අමාරුයි.(නදී)

:       0       0

වාසනා Tuesday, 23 July 2013 03:48 PM

එක පාර්සවයක් පාඩු ලබන කොට අනිත් පාර්සවය ලාබ ලබන්න ඕන නේ අපි නම් ලාබ ලබන පැත්තේ.(නදී)

:       0       0

සෑම් Tuesday, 23 July 2013 03:50 PM

මේ යන විදියට මිහින් ලංකා මිහිදන් ලංකා කරන්න වැඩි කලක් යන එකක් නැහැ. (දී)

:       0       0

අමිළ Tuesday, 23 July 2013 03:52 PM

තව ඔහොම යන්, ඔය ගොල්ලන්ටම තමා රට. අපේ රටේ බහුතරය ඉතා බුද්ධිමත් නිසා ඔහෙලා මොනවා කලත් ගානක් නෑ.(නදී)

:       0       0

නිමලලිත Tuesday, 23 July 2013 04:08 PM

පෝලිමේ ගොස් චන්දය දෙන චන්ද දාසයනි.නිකන් බොරුවට කැ ගහන්න එපා . ඇමතිවරුන්ගේ සහ උතුමනට පන්දම අල්ලන උපදෙස් දෙන අයගේ බර ඇදීමට සුදානම් ජනතාවක් මේ රටේ ඇත. (දී)

:       1       2

තිලක්-ඩුබායි Tuesday, 23 July 2013 11:05 PM

ඇත්ත තමයි. මෙහෙම ගසා කෑමක් නම් මම මගේ අම්මා මුත්තා කාලෙදිවත් දැකලා නම් නැහැ. (නි)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Tuesday, 23 July 2013 04:09 PM

ඉතින් මොනවද වෙනසක් වෙයිද නැහැනේ. මේක ඉතින් ප්‍රවෘත්තියක් විතරයි අන්තිමට.(දී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 23 July 2013 11:08 PM

ලංකාවේ තියෙන්නේ ‘හවුස්මේඩ්‘ ආර්ථිකයක්. (නි)

:       0       0

නසාර් Wednesday, 24 July 2013 10:50 AM

පාඩුනම් වහලා දානවකෝ මහජන මුදලින් යැ‍පෙන ලැජ්ජ නැද්ද (අ).

:       0       0

තනුජ Tuesday, 23 July 2013 04:18 PM

රජය විසින් පාඞු ලබන ආයතන තමන් වෙත පවරා ගැනීමෙන් ආණ්ඞුව තවත් අමාරුවේ නේද? (දී)

:       0       0

ඩෙනම් Thursday, 25 July 2013 01:37 AM

ලාබ ලබමින් තිබුණු එයාර් ලංකා එක ආණ්ඩුවට පවරා ගත්තා. දැන් කියනවා පාඩුයි කියලා. අනේ මන්දා! (නි)

:       0       0

චාමර Tuesday, 23 July 2013 04:27 PM

ශ්‍රී ලන්කන් එක පුද්ගලික අංශයේ තියෙන කොට විශාල වශයෙන් ලාභ ලබපු ආයතනයක්. රජයට ගත්තහම පාඩු ලබන හේතුව මේ රටේ හැම පුද්ගලයාම හොදින් දන්නවා.... (දී)

:       0       0

මෙහොමඩ් Tuesday, 23 July 2013 11:32 PM

ශ්‍රී ලංකන් එයාර් ලයින් මෙයින් එකක්.(නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 23 July 2013 04:43 PM

හොරු, වංචාකාරයෝ, තක්කඩි, දූෂකයෝ, අවිනීතිය රජකරන තුරු මෙම ආයතන ගොඩදාගන්න බැරි බව අපි දනිමු. මේ රටේ ඉපදුන අපි පව්කාරයෝ. අනේ බෝට්ටුවෙන්වත් වෙන රටකට යන්න ඇත්නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1723 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1080 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2025 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 508 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2915 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37165 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24477 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site