(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ අක්‍රමිකතා මෙන්ම කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන 420ක ප්‍රධානින් මේ වසරේදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) කැඳවීමට තීරණය කර ඇත.
මේ අතර රාජ්‍ය ආයතන තවත් හතරක් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවන බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම ආයතන හතර වේ.
එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට මෙයට පෙරද කැඳවා තිබිණ.එම ආයතන යළි කැද වෙන්නේ ඒවායේ කටයුතු පිළිබඳව පසුවිපරම් කිරිම සඳහා යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ආයතන 420 ක් කෝප් කමිටුව හමුවට
පුරවැසියෙක්...... Monday, 17 April 2023 03:05 PM
වැරැදි සිදුකොට ඇති බවට කෝප් කමිටුව තීරණය කරන සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා අතීතයට බලපාන අන්දමට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොමැතිව කුණු ගොඩවල් අවුස්සන්න පමණක් කෝප් කමිටුව තිබීමේ ඵලය කුමක්ද?