IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ආයෙත් කුරුල්ලෝ මතුගමට ඇවිත්

 

සෑම වසරකම දෙසැම්බරයේ මතුගමට එන වැහිලිහිණියන්  මෙම වසරේ නොවැම්බරයේ සිට පැමිණෙමින් සිටී

රාත්‍රි කාලයේ නගරය පුරා විදුලි රැහැන්මත  සහ නියෝන් ආලෝකය ඇති ගොඩනැගිලි වල වසා සිටින මෙම වැහිලිහිණියන්  ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් නගරය පුරා දැකිය හැකි අතර සවස හයට පමණ විදුලි රැහැන් මතට එන මේ ලිහිණියෝ පාන්දර හය පමණ වන විට  නැවත ඉගිලී යති

ශ්‍රී ලංකා කුරුල්ලන් හා සත්වයන් පිළිබඳ පර්යේෂණයන්හි නියුතු ආසියා කලාපයේ කුරුළු සංවිධානයේ  සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය සරත් කොටගම මහතා මෙසේ පැවසීය

මේ කුරුළු විශේෂය හඳුන්වන්නේ  බාන්ස්  ස්ලෝවන්ස් (Barnsley)කියලයි මේ අයගේ නිජබිම වෙන්නේපැසිපික් යුරෝපියන් පැත්තේයි වැඩිපුර වාසය කරන්නේ උතුරු ඉන්දියාවේ ඒරටවලයි   ඒ පැතිවල ඇතිවෙන ශීත දේශගුණය නිසා මෙයාලා  වෙනත් රටවලට පියාසර කරනවා ඒ නිසා මේ අය  සංචාරක කුරුළු විශේෂයක් හැටියට තමයි හඳුන්වන්නේ

විශේෂයෙන් ලංකාවේ ඔය මතුගම පැත්තෙත් රත්නපුර පැත්තේත් මේ අය දකින්න ලැබෙනවා ඒකට හේතුව තමයි මේ ප්‍රදේශ දෙකෙහිම දකින්න  ලැබෙන සමාන උෂ්ණත්වය

තවත් දෙයක් තමයි  අපේ  සෑම රටකටම ගැළපෙන උෂ්ණත්වයක් අපේ  රටේ තිබීම මේ හේතු සියල්ලම වගේම ආහාර සහ එයාලගේ ජිවන රටාවට අවශ්‍ය පහසුකම් මෙහේ තිබීමත් හේතුවක් වෙනවා



අදහස් (0)

ආයෙත් කුරුල්ලෝ මතුගමට ඇවිත්

හේවා විතාරන Sunday, 10 November 2013 08:07 AM

කුරුල්ලන්ට තදවෙලා ඇති. වෛයි ෆයි කෙහෙල්මලක් නිසා ලැගලා ඉන්න ටෙලි ෆෝන් කම්බියක් වත් නැහැ කියලා.(නදී)

:       0       0

රෙමා Saturday, 09 November 2013 11:24 AM

ඉතින් මේ අය හැමදම නවත්ත ගමුකො අපි වියදමක් නෑ අපිට සේවයකුත් වෙනවා නේ (අ)

:       0       0

කුමාරි Friday, 08 November 2013 11:21 PM

හරිම ලස්සනයි.ඒත් මට බය තව ටිකක් කල් යද්දී ගස්කොළන් කපන ආකාරයට මගේ රටේ මේ දේශගුණය රදා පවතියිද කියලයි. (නි)

:       0       0

නලින් Saturday, 09 November 2013 11:59 AM

අපිත් මතුගම තමා හොද හොද ලස්සන කුරුල්ලෝ කිරිල්ලියෝ මතුගම ඉන්නව (අ)

:       0       0

ප්‍රසන්න Sunday, 10 November 2013 09:22 AM

මොකද කුරුල්ලෝ විතරද එන්න? කිරිල්ලියෝ එන්නේ නැද්ද? (නදී)

:       0       0

සුජාත පැරිස් Saturday, 09 November 2013 01:09 PM

හරිම සුන්දර දසුනක් ,මෙහෙම හරි ඉගිලිලා මගේ රටට එන්න පුලුවන්නම් සීතල කාලයට .(නදී)

:       0       0

නවාස් Saturday, 09 November 2013 01:30 PM

මමනම් මේ කුරුල්ලන්ට කොහොමටවත් කැමති නැහැ, ජරාකරලා දිගටම, (අ)

:       0       0

කුමාර Saturday, 09 November 2013 12:35 AM

ඉස්සර මේ කුරුල්ලන් ආවේ නැද්ද? කාළගුණය වෙනස් වීමක්ද? (නි)

:       0       0

ශාන්ති Saturday, 09 November 2013 12:40 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

ගජ මෑන් Saturday, 09 November 2013 12:40 AM

මගේ ගජ මිතුරා හුඟ කාලෙකින් දැක්කා. (පණ්ඩිතයින් ඇසුරු කිරීමත්,පිදිය යුත්තන් පිදීමත් මංගල කරුණු වේ.) (නි)

:       0       0

ලෙස්ලි ජයවර්දන Saturday, 09 November 2013 01:24 AM

දේශප්‍රේමී කට්ටිය අැයි බලන්නේ? ඉන්දියානු කුරුළු හමුදාව. පැමිණීම අන්තර්ජාතික කුමන්ත්‍රණයක් (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 09 November 2013 02:19 AM

වීසා අවසන් වූ ගමන් ආපසු තමන්ගේම රටටම යාවි (නි)

:       0       0

රජින්ද Saturday, 09 November 2013 02:44 AM

ලංකාවේ ස්වභාව සෞන්දර්ය සීඝ්‍රයෙන් වනසමින් පවතී. ලෝකයේම හතරවන තැනට මහා පරිමාණ වන විනාශයන් කරන රට බවට පත් වී ඇත. ඉතාමත්ම කෙටි කාලයකින් ලංකාවේ ජෛව විවිධත්වය මෙන්ම දේශගුණයද සම්පුර්ණයෙන්ම වෙනස් වීම නොවැළැක්විය හැකිය. එහෙයින්, මෙවන් සුන්දර දසුන් අද අදම දැක බලා ගැනීම වටී. (නි)

:       0       0

පෙත්තා Saturday, 09 November 2013 03:24 AM

පියඹා ආවා ප්‍රේම කුරුල්ලා,මතුගම නගරයේ කුඩු තනන්ටා...// ඔහොමම හිටපන් ප්‍රේම කුරුල්ලෝ අපෙ හිත සනසා ගීත ගයන්ටා// (නි)

:       0       0

ජ. තිසර Saturday, 09 November 2013 03:41 AM

ලෝකයෙ සිටින අති දක්ෂම පිනුම්කරුයි.. පියඹන අතර වැහිළිහිණිය නිදා ගනියි.. ටොන් ගණනක් මැසි මැස්සෝ කා වනසයි.. සොබාදහමේ කෘමිනාශක බෙහෙත මෙයයි... (නි)

:       0       0

මිගිද Saturday, 09 November 2013 03:14 PM

දැන් මත්තලට කුරුල්ලෝ එන්නේ නැහැ නේ .යාන්ත්‍රික කුරුල්ලෝ එන හින්දා කුරුල්ලන්ට එහෙ තහනම්!. (නදී)

:       0       0

සන්ද්‍යා Saturday, 09 November 2013 03:30 PM

දැක්මේත් වෙනසක්.(නදී)

:       0       0

අන්ගෙලෝ Saturday, 09 November 2013 06:45 AM

මේ අය දවල් කාලයට ඉන්නේ කොහෙද ? ඡායාරූප ගැනීම සදහා විස්තර ලබාදෙන්න (නි)

:       0       0

සරත් අතාවුද Saturday, 09 November 2013 03:36 PM

මොන තරම් ලස්සනද ලංකාව (නදී)

:       0       0

ශාන්ත Saturday, 09 November 2013 07:14 AM

වැඩේ හොදයි නමුත් පොඩ්ඩක් කැතයි.(නදී)

:       0       0

Ysrdks Saturday, 09 November 2013 07:38 AM

ගමනක් යනකොට මතුගම හරහා යනවා නම් කුඩයක් අරගෙන යන්න. (නදී)

:       0       0

අනුරාධ. Saturday, 09 November 2013 04:20 PM

මාගේ කාරුණික ඉල්ලීම ඉටුකිරීම පිළිබඳව ලංකාදීප කතු තුමා ප්‍රමුඛ සමස්ථ කාර්ය මණ්ඩලයේ දයාබර ඔබලාට මාගේ ස්තුතිය.ඔබ සැමට තෙරුවන් සරණයි! .(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 10 November 2013 01:29 PM

රංචු ගැහිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ.(නදී)

:       0       0

අනුරාධ. Saturday, 09 November 2013 09:27 AM

හරිම ලස්සනයි. ඒත් හිතක් පපුවක් නැති අය අන්තනෝමතිකව සොබා දහමේ ලස්සන විනාශ කරමින් ඉන්න නිසා මෙවැනි දසුන් අපේ අනාගත පරපුරට දකින්න නොලැබේවි! (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 08 November 2013 09:55 PM

හරිම සුන්දර දර්ශනයක් (නි)

:       0       0

විජේ Friday, 08 November 2013 09:59 PM

අනේ මේ කුරුල්ලො ටික හැමදාම මතුගම ඉන්නවා නම් හොදයි. රෑ වෙනකොට නගරය හරිම ලස්සනයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 202 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 276 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 228 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 416 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 407 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 652 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site