IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ආයෙත් යුද්දෙකට ඉඩ දෙනවාද?‘ ජනපති අසයි

ප්‍රාථමික සටන් පාඨ කරපින්නාගෙන ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි යැයිද ශ්‍රී ලංකාවට යහ පාලනයක් ඇති කළ හැකි එකම මග සිංහල දෙමළ හා මුස්ලිම් සිතුම් පැතුම් අනුව ක්‍රියාකිරීම බවද මෛත්‍රිපාල සිරිසේන ජනපති

තමා 49 වසරක අත්දැකීම් ඇතිව මේ බව ප්‍රකාශ කරන බවත් ඔහු කීවේය.

අපේ ජීවිත කාලයේදී තවත් යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදී අප මුහුණපාන සැබෑ අභියෝගය තේරුම්ගෙන එක්සත්ව එක්සිත්ව ක්‍රියාකරන්නැයි ශ්‍රී ලංකා වාසීන්ගෙන් ඉල්ලයි.

පදනම් ආයතනයේදී ශ්‍රීලනිප දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් හමුවේ පැවති රැස්වීමකදී ජනපති එසේ ප්‍රකාශ කළේය.

දර්ශන අනුග්‍රහය - ස්වාධීන රූපවාහිනී



අදහස් (0)

‘ආයෙත් යුද්දෙකට ඉඩ දෙනවාද?‘ ජනපති අසයි

වසන්ත Monday, 23 March 2015 03:14 PM

දෙමල සහ මුස්ලිම් ජනතාවගේ සිතුම් පැතුම් වනුයේ වෙනම පරිපාලන කලාපයි. ටික දවසක් යනකොට ඒවා වෙනම රාජ්ය බවට පත් වේවි.(නදී)

:       0       0

විකසිත Monday, 23 March 2015 06:07 PM

වැඩේ නරක නැහැ. හැබැයි කෙරෙනතුරු විශ්වාසත් නැහැ (නි)

:       0       0

චමිලා Monday, 23 March 2015 06:30 PM

ආයේ යුද්දයක් ඇති වෙන එකක් නැහැ. මොකද එයාල ඉල්ලන ඊළම මෙයා ගේ කාලේදී දෙනවනේ. සිංහල අපිට වෙන්නේ මුදට පනින්න තමා.((නදී)

:       0       0

විකුම් Monday, 23 March 2015 10:25 PM

සීමා , කඩයිම් පැනවිලා තියෙන්නේ සිංහල අපිට. උතුරේ හිටපු සිංහල පවුල් නැවත පදිංචි කරන්නේ කවදාද? සිංහලයන්ට උතුරේ ඉඩම් මිලදී ගතහැකිද? (නි)

:       0       0

විකුම් Monday, 23 March 2015 10:30 PM

ඉන්දියාව වතුකරයටත් ඇඟිලිගසාවි. වැඩිකල් නොගොස් ඉන්දියාව දෙන නියෝග ක්‍රියාත්මක කරන්න වේවි. (නි)

:       0       0

රනිල් Monday, 23 March 2015 10:48 PM

කතාකරන සියල්ල තම හෘද සාක්ෂියෙන්ම පැවසිය යුතුයි (නි)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 10:28 AM

තම ජාතියට කරන ආදරය - කිසිම ජාතියකට නොවේ අනාදාරය (ම)

:       0       0

අනිල් Monday, 23 March 2015 10:37 AM

මොන පිස්සුද කොහෙන්ද එච්චර හයියක්. ඉල්ලන ඕන දෙයක් දීල අපි අපේ වැඩක් බලාගමු (නදී)

:       0       0

ධනුක Monday, 23 March 2015 11:01 AM

ආයෙත් යුද්දෙකට ඉඩ නොදෙන්න ඉවසන්න ඕන සිංහලයා විතරද ? (නදී)

:       0       0

විජයබාහු Monday, 23 March 2015 11:35 AM

ඔව් මහත්තයෝ ඔක්කොම දීල රට දෙකට කඩා දමල සාමෙන් ඉඳිමු (නදී)

:       0       0

අමන්දා Tuesday, 24 March 2015 12:29 AM

ජනපති කියන දේවල් හොඳයි. රටේ සැවොම සමගියෙන් සිටියොත් තමයි රටේ දියුණුව ඇතිවෙන්නේ.හැමෝම ගැන එකිනෙකා සැකසහිත වීම ඉතා නරකයි (නි)

:       0       0

නිමේෂ Tuesday, 24 March 2015 01:06 AM

ආයෙත් යුද්ධයක් ඇතිවෙනවාට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු කැමති නොවෙනු ඇති (නි)

:       0       0

විකුම් Tuesday, 24 March 2015 01:11 AM

එක පැත්තකට විශේෂ බලතල නොදී රටේ දස දිශාවේම එකම නීතියක් තිබෙනවා නම් අපි කැමතියි (නි)

:       0       0

පියුමි Monday, 23 March 2015 11:58 AM

ඉල්ලන හැමදේම දෙනකොට ආයේ මොනවටද යුද්ද (අ)

:       0       0

ඉන්දික Monday, 23 March 2015 12:01 PM

සිංහල කෙසේ වෙතත්, මුස්ලිම් සහ දෙමල සිතුම් පැතුම් වලට නම් ඉඩ ලැබෙන බව පේනවා. ඇත්තටම් කල ගුණ සලකන්නත් එපයි! (අ)

:       0       0

ශලිත Tuesday, 24 March 2015 01:32 AM

අපේ ජීවිත කාලෙ විතරක් නෙමෙයි, අපිට රටක් ඕනෑ. අපේ දරු පරම්පරාවට අනාගත රටක් ඉතිරි කරනඑක කාගෙත් වගකීම. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 12:08 PM

උණුවෙන හදවත් තියෙන ජාතියක් හැටියට සිංහල ජාතිය අනෙක් ජාතින් සමග සමගියෙන් ඉන්නට උත්සහ දරනවානම් අනෙක් ජාතින් ඒ සමගියේ පුරුක් වසයෙන් එකට අත්වැල් බැදගන්න උත්සහ දැරිය යුතුයි. (අ)

:       0       0

සුරේන් Tuesday, 24 March 2015 02:10 AM

රන්ජන්, ඔබ කියන විදිහට ඔවුන් ඉල්ලන දේ දෙන්න නම් අපි ඔවුන්ගේ වහල්ලු වෙන්න ඕනෑ නේද? නගරයක උදේ 8-5 රැකියාවක් කරන අයට කොහොමත් රට ගැන කැක්කුමක් නැති බව අපි දන්නවා (නි)

:       0       0

පාලිත ප්‍රනාන්දු Tuesday, 24 March 2015 03:31 AM

සිංහලයාට ඇති මේ එකම මව්බිම අසිංහලයන්ට අයිති විමට ඉඩ හරින අයගෙන් පාලි ගැනීමට මගේ මරණින් පසු බලගතු යකෙකු වී ඉපදේවා.(ම)

:       0       0

ලංකාර හිමි Monday, 23 March 2015 01:27 PM

සිංහලයට වැඩි කල් යන්න කලින් මේ රටත් නැති වෙනවා. (නදී)

:       0       0

ඇසළ Monday, 23 March 2015 01:47 PM

මුස්ලිම් අයට අරාබිය, ද්‍රවිඩ අයට ඉන්දියාව වත් තියනවා අපිට තියෙන්නේ මේ රට හැර වෙන මොකක්ද ? (නදී)

:       0       0

ලක්මල් Monday, 23 March 2015 02:07 PM

කමක් නැහැ ජනාධිපති තුමනි. යහපාලනය කියල හිතාගෙන සිංහල කොල්ලෝ 30000 මරුන එකේ පාඩුව උන්ගේ අම්මල තාත්තලටනේ ඊලම ඔන්න ඔහේ දීල දාමු. (නදී)

:       0       0

අබේ - ටෝකියෝ Monday, 23 March 2015 02:29 PM

මේ මිනිසුන් කාටද මේ බන කියන්නේ. සිංහල අපි බය කරන්නද හදන්නේ. (නදී)

:       0       0

රංජන් Monday, 23 March 2015 02:47 PM

මේකේ අදහස් දැක්කම අහන්න හිතෙනවා මෙහෙම. දෙමළ අයට කියන්නේ සිංහල අය කියන විදියට ඉන්න කියලද? එහෙමත් නැතිනම් වහල්ලු වගේ ඉන්න කියලද...? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 872 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 405 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 883 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3209 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 589 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site