IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ආයුර්වේද උපාධිධාරීහු රැකියා ඉල්ලති

නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පොරොන්දු වූ බවත් ඒ සඳහා 2015 ජූනි 11 වැනිදා කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවත් නමුත් කිසිදු ආයර්වේද වෛද්‍යවරයකුට රැකියා නොලැබුණු බවත් කියමින් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අද (5) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක යෙදුණේය.

රැකියා විරහිතව සිටින ආයුර්වේද උපාධිධාරීන් 750කට රැකියා දෙන්නැයි ඔවුහු ඉල්ලති. 

DSC_0092 DSC_0096 DSC_0104 DSC_0118



අදහස් (0)

ආයුර්වේද උපාධිධාරීහු රැකියා ඉල්ලති

විකුම් රංගන Monday, 05 December 2016 02:00 PM

ඇයි බන් උඹලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බැරිද?ඉස්සරවෙලා හොඳ මානසික වෛද්‍ය වරයෙකුට කියලා ඔලු ගෙඩි පරික්ෂා කරගෙන පසුව රෝගීන්ට බෙහෙත් දෙන්න ගනිල්ලා. නැත්නම්, අසරණ ලෙඩ්ඩුන්ට දෙයියන්ගේම පිහිටයි. (බ)

:       0       0

අර්නෝල්ඩ් ගුණවර්ධන Monday, 05 December 2016 09:37 AM

බටහිර වෙදකම කරන ඉස්පිරිතාල වල ඉන්න දොස්රතලගේ ගණන් බස්සන්න හැම ගමකම ආයුර්වේද රෝහලක් දාල මේ අයට රැකියා දෙන්න .එතකොට පිටරටින් ගෙන්නන්න ඉංග්‍රීසි බෙහෙත් වලට යන විදේශ විනිමයත් ඉතුරුයි හෙළ වෙදකමටත් තැනක් එනවා. දැනට බටහිරින් කොතරම් රෝගීන් සංඛ්‍යාවක් එනවද ලංකාවට ආයුර්වේද බෙහෙත් ගන්න . වෙලා තියෙන්නේ අපේ එක අපට වටින්නේ නැති එක නේ. (ර)

:       0       0

සත්‍යා Monday, 05 December 2016 10:38 AM

ඔය වැඩේට ආර්නෝල්ඩ් අපට කොන්ද පන තියෙන කිව්ව වචනය රකින ඇමති කෙනෙක් ඉන්නම එපා යැ. (බ)

:       0       0

ඇසළ Monday, 05 December 2016 11:49 AM

ඔතන දත් ගලවන්න පුළුවන් අය ඉන්නවා නම් ජොබ් එකක් දෙයි. නැත්නම් මාළු බෝට්ටු වල මාළු අල්ලන පුළුවන් නම් එ්ත් ජොබ් තියනවා. නැතුව දෙසපලුවෝ ඒ ඒ වෙලාවට දෙන පොරොන්දු, කියන ඒවා කොහොමත් සම හරක්ට තේරෙන්නේ නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 05 December 2016 01:03 PM

අර්නෝල්ඩ් ගුණවර්ධන.ඔබ හරි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1409 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1893 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1486 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8433 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2461 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10430 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site