IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආයුර්වේද සේවකයෝත් විරෝධයේ

(අජන්ත රත්නායක)

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු සේවකයන් වෙත ලබා දෙන කොවිඩ් අවදානම් දීමනාව ලබාදෙන ලෙස බලකරමින් වයඹ පළාතේ ආයුර්වේද රෝහල්වල සේවකයෝ අද දහවල් වයඹ පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතාව සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්, සාත්තු සේවක සේවිකාවන්, ඔසු උයන් සේවකයන් සහ ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩල සාමාජික පිරිසක් එක්වී සිටියහ.

විරෝධතාවේ අතරතුරදී මහ වැසි ඇද හැලුණු නමුත් ඒ බව නොතකමින් පිරිස අඛණ්ඩවම විරෝධතාවයේ නිරත වූහ.



අදහස් (1)

ආයුර්වේද සේවකයෝත් විරෝධයේ

ජනතාව Monday, 08 November 2021 02:04 PM

මැති ඇමතිවරුන්ගෙ පැත්තෙන් කොවිඩ් සමයේ කැපකිරීමක් හෝ සාමාන්‍යය ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙත නිසි සම්බන්ධීකරණය සහිතව සංවේදී වන ලකුණක් පේන්න තිබුණානම් මෙතරම් විරෝධතා සංඛ්‍යාවක් ඇති නොවෙන්න තිබ්බා. මෙය ඉතා ඛේදනීය තත්වයක්.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 6 0

නොබෝදා පැවැති පහවසන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 178 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 825 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2377 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 317 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 1622 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site