බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආයුර්වේද සේවකයෝ උද්ඝෝෂණයක
රන්ජිත් Saturday, 18 June 2016 01:12 AM
මොනවා වුණත් මේ වැඩ නම් දේශීය කියන ගණයට වැටෙන්නේ නැහැ. සිංහලුන් මුදලට කෑදර නැහැ. ආර්ථික අපහසුකම් තියනවා වුණත් මේවා පහත් වැඩ. බද්දේගම පොත අරන් කියවන්න ඔය විකාර නවත්තලා. (නි)
රන්ජිත් Saturday, 18 June 2016 01:54 AM
කරන දෙයක් මොළේ ඇතුව කරන්න, වලිගය පිච්චුණ වඳුරෝ වගේ දඟලන්නේ නැතුව. (නි)
තිවංක Saturday, 18 June 2016 05:13 AM
මේවාට නම් එළියට බහිනවා වහලවල් උඩත් නැඟගෙන. අසරණ ලෙඩෙක් වාට්ටුවට වුණාම මේ කට්ටියගේ වැඩ බලන්න පුළුවන්. පෞද්ගලික අංශ වල කීදාහක් මිනිස්සු දුක්විඳිනවද? මේ රටෙන් එළියට ගිය මිනිස්සු කීදාහක් දුක්විඳිනවද? මොවුන් තවත් දේවල් ඉල්ලනවා (නි)
ශෂි Saturday, 18 June 2016 05:33 AM
මෙයාලගෙන් කී දෙනෙක් හරියට තමන්ගේ රාජකාරිය කරනවද බලන්න.ඔක්කොම දේශපාලන පත්වීම්.මෙයාල ගෙන් වැඩක් ගන්න කිසිම ඉහළ නිලදරියෙකුට බෑ.මම අත්දැකීමෙන් කියන්නේ.(හේ)
චානක Friday, 17 June 2016 09:43 AM
අසරණ මිනිසුන්ට සාධාරණය ඉටුවේවා (බ)
උපාලි Friday, 17 June 2016 11:03 AM
ඔන්න කාලෙකින් සාධාරණ උද්ඝෝෂණයක් දැක්කා. රජය පොරොන්දුවක් දුන්නා නම් මේවා දෙනවා කියලා ආයෙත් උද්ඝෝෂණය කරනතුරු ඉන්නේ ඇයි? එක්කෝ බැරි පොරොන්දු නොදී ඉන්න ඕනෑ, පොරොන්දු වුණා නම් දෙන්න ඕනෑ. (නි)