IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ආයුර්වේද සේවකයෝ වීදි බසිති

නිළ ඇඳුම් දීමනාව, උසස් වීම් හා සෞඛ්‍ය කර්ය සාහායක නිල නාමය වහා දෙන ලෙස ඉල්ලමින් බොරැල්ල ආයුර්වේද රෝහලේ සාත්තු සේවකයෝ  රෝහල ඉදිරිපිට දී අද උද්ඝෝෂනයක් කළහ. සමස්ත ලංකා සුව සේවා සංගමය මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය.



අදහස් (0)

ආයුර්වේද සේවකයෝ වීදි බසිති

ඉන්ද්‍රජිත් Wednesday, 08 August 2012 10:36 PM

මම මේ බලාහිටියේ, සවස දෙකට පළවුණ මේ පුවතට රාත්‍රී දහය පහුවෙලත් තවම ප්‍රතිචාර නැහැ. මේකම රජයේ සාමාන්‍ය රෝහල් සේවක පිරිසක් කළා නම්, මෙලහකට ප්‍රශ්නයේ අග මුල දන්නෙත් නැති පිරිසක් " හැමදාම උද්ඝෝෂණ, රෝගීන් අමාරුවේ දානවා, හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ ...." කියාගෙන සටනට ඇවිල්ලා. මොකක්ද මේ වෙනස? ඇත්ත කතාකරමු මහත්වරුනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නැති ගොඩක් අය හිතාගෙන ඉන්නවා සෞඛ්‍ය සේවකයන් (මේ රටේ කාටත් වඩා) මහා ලොකු ආර්ථික ප්‍රතිලාභයක් භුක්ති විඳිනවා, සේරම සැප ඔවුන්ටයි, අපට මොකුත් නැහැ කියලා. ඒ ඉරිසියාව ආයුර්වේද සේවකයින් ගැන පැන නගින්නේ නැත්තේ, ඔවුන් බටහිර වෙදකමේ නිරත වෘත්තිකයින් තරම් කලඑළි නැහැ කියා 'මොවුන්ට' හැඟෙන නිසා. ඒ නිසා ඔවුන්ට නිදහස තියෙනවා වීදි බහින්න. කවදාවත් ගොවි උද්ඝෝෂණ, එළවලු වෙළෙන්දන්ගේ (පාරවල් වහලා කරන) උද්ඝෝෂණ, ලංගමේ වර්ජන ආදිය ගැන අර වගේ කෝප සහගත ප්‍රතිචාර අහන්න නැහැ. ගුටි කකාත් කට පියාගෙන වැඩ කරන්න කියන්නේ වෛද්‍ය , නීතිඥ වැනි සීමිත පිරිසකටම විතරයි. ඔබේ හැගීම් වලට රිදුණා නම් කණගාටුයි. මේ ගැන කියන්නේ මෙපමණයි. කැමති තරම් බැණලා හිත සනසාගන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2772 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 479 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 734 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2711 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3543 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1923 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site