
( සුමිත් පොතුපිටිය)
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 19 සහ 24 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය.
සැකකරුවන් කුලී ගමනක් සඳහා මෝටර් රථයක් අවශ්‍ය බව දුරකථන ඇමතුමක් දී එය වාද්දුව ප්‍රදේශයට ගෙන්වා පානදුර ඉන්ද්‍රජෝති මාවතේ පාළු ප්‍රදේශයකදී රියදුරුවූ විශ්‍රාමික යුද හමුදා සෙබළාට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා රියදුරු සතුව තිබූ රන් මුද්දක්ද කොල්ලකා රියදුරු පන්නා දමා මෙම මෝටර් රථය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
නෑමොල සපෝටර් Tuesday, 22 April 2025 09:53 AM
හෑන්ඩ් පෝන් තහනම් කරන්න ඕන. ඒකෙන් කතාකරල තමයි වාහනේ ගෙන්න ගත්තේ.