(උදුගොඩ - වාර්තාකරු )
දෙහිඕව්ට දෙබෑගම ප්‍රදේශයේ දී කළ වැටලීමකදී අයිස් මත් ද්‍රව්‍ය සමග පුද්ගයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබු ඔහු ව්සින් නිෂ්පාදනය කරන ආයුධ තොගයක් ද අත් අඩංගුවට ගත් බව දෙහිඕව්ට පොලීසිය කියයි.
පොලීසිය මාර්ග සෝදිසියේ යෙදී සිට්යදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
මොහු සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍යතිබූ බවත් ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ තිබු පාව්ච්යට ගත හැකි කඩු හයක්,නිපදවම්න් තිබු කඩු තුනක්,කඩු නිෂ්පාදනය කරන සුදු යකඩ තහඩු තොගයක්,ග්‍රයින්ඩර් එකක්,තහනම් පිහි දෙකක් සහ කඩු නිෂ්පාදනය කිරීමට භාව්තා කල උපකරණ රැසක් ද එහිදී සොයා ගත් බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා මත් ද්‍රව්‍ය ජාවාරමක නිරතවී සිට්න අයෙකු බවත් මොහුගේ හෙරොයින් ගැනීමට සැකකරුගේ නිවසට පැමිණ සිට් වයස අවු:21 වන තරුණයි දෙදෙනකු ද පොලීසිය එහීදී අත් අඩංගුවට ගෙන තිබේ.
එම අත් අඩංගුවට පත් තරුණයන් දෙදෙනා අල්ගොඩ සහ මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංච්කරුවන් බවත් පොලීසිය කියයි.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ආයුධ සමඟ දෙහිඕවිටදී අයෙක් අල්ලයි