ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති පත්වීම් ලබයි
සුදෙල්මි Tuesday, 16 June 2015 07:11 AM
රටක රාජ්‍ය නායකයා බැහැ දකින්නට කාර්යාල නිළ ඇඳුමෙන් යන හමුදාපතිවරු ලංකාවේ හැර වෙන කොහෙවත් නැතිව ඇති . සුදුසු මිනිසුන් සුදුසු තනතුරු වලට පත් නොවොන්හොත් රටට අයෙමත් මොනවා වේවිද කියල හිතෙනවා. (ස)
වසන්ත Tuesday, 16 June 2015 07:47 AM
දවසක පොල් පැලේ කාලාම තමයි නවතින්නේ. කුරුම්බැට්ටි මැෂිම බිම දාගන්න බැරි කෙනෙක් ගුවන් හමුදා පති. යහපලානේ එපා කරවන්න එපා ජනාධිපති තුමනි. (ස)
මුතු Tuesday, 16 June 2015 02:15 AM
මෙයාලා සචින් ලා ගැන වෙබ් වල හොද කතා තිබුනා රට පවු..(නදී)
දිසා Tuesday, 16 June 2015 03:01 AM
මේ වගේ තීරණ අනුව ..,රටේ ජනාධිපති ,ඇතුළු සියලුම ජනතාව ,..හිටපු රජ පවුලෙන් ..ආරක්ෂා වීම ගැන රට වෙනුවෙන් ඉතාමත් තීක්ෂණ බුද්ධියෙන් සිතා බැලිය යුතුයි .අනාගතයේ ..අති භයානක තීරණයක් (බ)
විජිත Monday, 15 June 2015 02:27 PM
රටට වැඩදායක සේවයක් කිරීමට වරම් ලැබේවා! (නි)
තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 04:43 AM
අපි හිතන් හිටිය වෙනස කවදාවත් සිද්ද වෙන්නේ නැහැ.ඒක තොරා පත් කර ගත්තු ජනාධිපති ලේකම්ගෙන්ම මම තේරුම් ගත්තා.(ම)
තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 04:46 AM
දැන් තමයි රට සුබම කාලය එළබගෙන එන්නේ .රටට දෙවියන්ගේම පිහිටයි. (ම)
තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 01:07 PM
තවත් මොකටද අපි යහපාලනය වෙනුවෙන් පෙට්‍රල් පුච්චන්නේ කියලා මට හිතුනා. (නි)
තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 05:14 AM
මේ ඉන්නේ එදා හිටිය ජනාධිපති අපේක්ෂක මෛත්‍රී මහත්තයමද කියල මට හිතෙනවා .හරි පුදුමයි.(ම)
ඩයස් Tuesday, 16 June 2015 01:13 PM
සුබ පතනවා! (නි)
තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 01:14 PM
මට දුක රට ගැන.රටේ අසරණ මිනිසුන් ගැන. (නි)
තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 05:19 AM
අන්තර්ජාලයේ සියලු විස්තර තිබෙනවා .සත්‍ය දැන ගන්න . (ම)
ගාමිණී ෆර්ඩිනැන්ඩස් Monday, 15 June 2015 03:38 PM
පුදුමේ තමයි ජනපති ලංකාවට ගුවන් හමුදාවක් අවශ්‍ය කියල හිතන එක....(බ)
ඉසුරන්දි Tuesday, 16 June 2015 05:42 AM
මෙතැන් පටන්වත් රටට වැඩ දායක යමක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි! (ම)
දුමින්ද Tuesday, 16 June 2015 05:51 AM
අනේ මන්දා පසුගිය කාලේ වෙබ් අඩවි වල අල්ලපු අඩවි කස්තිරම් බොරුද ? (ම)
අජිත් Tuesday, 16 June 2015 05:52 AM
ගෙම්බෝ වගේ නැතිව හරියට දැනගෙන අදහස් දාන්න. (ස)
ශාන්ත Monday, 15 June 2015 04:49 PM
ජයවේවා ඔබට! (නි)