IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ආරක්ෂක රාජ්‍ය ඇමති යාපනයේ සංචාරයක

‘‘ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන රජයක් හැටියට අපි කිසිදු අවස්ථාවක නොසලකා හරින්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරද්දී ජනතාවට ඇතැම් අපහසුතා සහ දුෂ්කරතා අත්විදින්න සිදුවනාව. අපි රජයක් ලෙස දුක්විදින්න සිදුවන ජනතාව වෙනුවෙන් සංවේදීව කටයුතු කරණවා වගේම විසඳුම් සේවීමටත් ක්‍රියා කරණවා. එසේ වුවත් කිසිදු අවස්ථාවක දී ආරක්ෂක හමුදා භට පිරිස් අඩු කිරීමට හෝ කඳවුරු ඉවත්කිරීමට හෝ කිසිදු සූදානමක් නැහැ. ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට ක්‍රියාකරණවා. ඒ වගේ ම හමුදාවේ වෘත්තීය මට්ටම ඉහළ දැමීමට හැකි සෑම දෙයක්ම කරණවා. ජාතික ආරක්ෂාව වැනි සංවේදී මාතෘකාවක් අල්ලගෙන පටු දේශපාලන මතප්‍රචාරය කිරීම් වලට රැවටෙන්න එපා කියා අපි ජනතාවගෙන් සහ හමුදාවෙන් ඉල්ලා සිටිනවා“ යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යාපනයේ දී කීවේය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා උතුරු නැගෙනහිර සිය ප්‍රථම නිල සංචාරයට සහභාගී වෙමින් පලාලි ගුවන්තොටුපොළට සිකුරාදා ගුවනින් පැමිණියේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් අමාත්‍යවරයා පිළිගන්නා ලදී. උතුරු නැගෙනහිර හමුදා ක්‍රියාකාරීත්වය සොයා බැලූ විජේවර්ධන හතා හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් මුලින්ම සිහිපත් කළේය.

1 (14)

1 (7)(1)  Slide20



අදහස් (0)

ආරක්ෂක රාජ්‍ය ඇමති යාපනයේ සංචාරයක

කිත්සිරි Saturday, 07 February 2015 05:21 PM

හමුදාව උතුරින් ඉවත්කරන එකයි, කඳවුරු වලට සීමාකරන එකයි දෙකම එක වගේ. අපේ සිද්ධස්ථාන සහ රණවිරු ස්මාරක සියල්ල නඩත්තු කරන්නේ ඔවුන් විසින්. මෙම සේවාවලින් ඔවුන් ඉවත් කළොත් මේ සියලු දේ විනාශ වෙනවා. ඒ නිසා මේ ගැනත් සිතාබලන්න කියා ඉල්ලා සිටිනවා (නි)

:       0       0

විකුම් Saturday, 07 February 2015 07:29 PM

අපේ රටේ ප්‍රශ්න ගැන ගොඩක් අයට හරි අවබෝධයක් නැහැ. එක්කෝ තේරුම්ගන්න අවශ්‍යතාවයක් නැහැ. (නි)

:       0       0

විකුම් Saturday, 07 February 2015 07:34 PM

සිංහලයාට උතුරේ, නැගෙනහිර සහ වතුකරයේ පදිංචිවෙන්න බැහැ. මේවාට විසඳුම් නැද්ද? (නි)

:       0       0

විකුම් Saturday, 07 February 2015 07:42 PM

අපේ පාලකයෝ ශක්තිමත් වියයුතුයි. (නි)

:       0       0

කාංචන පෙරේරා Saturday, 07 February 2015 08:01 PM

බියගම අපිට ඔබ ආඩම්බරයක්! ඔබටත් රටටත් ජය! (නි)

:       0       0

සමීර මෙල්බර්න් Saturday, 07 February 2015 11:24 PM

බලයට පැමිණීමේ ආශාව නිසා සමහරු ජාතික ආරක්ෂාවට හානිවන කටයුතු සිදුකරනවා. නමුත් අවංකවම රටට ආදරය කරන කෙනෙක් කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 04:32 AM

සමහරු තාමත් ඉන්නේ නින්දේ. යුද්ධේ ජයග්‍රහණය කලේ ත්‍රිවිධ හමුදාව බව අමතක වෙලා. දේශපාලකයින්ට යුද්ධ කරන්න පුළුවන් නම් රටකට හමුදාවක් අහවල් එහෙකටද? 161 ක් විතර ඇමතිවරු හිටියේ යන්න තිබුනනේ "රජතුමා" එක්ක යුද පෙරමුණට . එහෙම එකෙක් ගියාද? එහෙම උනානම් "මගේ සහෝදරය මිය යන්නෙත් නැහැ, මගේ සහෝදරියක් කනවැන්දුම් වෙන්නෙත් නැහැ." මේ යුද්දේ දිනාගන්න ගිහින් උන් දෙන්න ජීවිත පිදුවා. ඒ වගේ 60000 ක් ගේ විතර ජීවිත අහිමි උනා. දහස් ගණනක් රණ විරුවන්ගේ අත පය අහිමි උනා. පවුල් අනාත උනා. (නදී)

:       0       0

හේමපෙරේරා Sunday, 08 February 2015 06:05 AM

අජිත් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. අවබෝදයකින් කතා කරන්න. (ස)

:       0       0

අශෝක රළපනාව Saturday, 07 February 2015 08:41 AM

ඔබ වැනි කොන්දක් ඇති ජ්‍යෙෂ්ඨයින් ගැන අපිට ගොඩක් සතුටුයි (නදී)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 07 February 2015 09:32 AM

සුභ පැතුම් ධුරයේ කටයුතු හොදින් කරගෙන යන්න ඔබ නිහතමානි අමාත්‍ය වරයෙක් (නදී)

:       0       0

පෞෂාල් Saturday, 07 February 2015 09:45 AM

මම හිතනවා ඔහු අනාගත ජනපති වෙනු ඇතැයි කියා. (නදී)

:       0       0

ඇසළ Saturday, 07 February 2015 10:09 AM

හිටපු ජනාධිපතිතුමාට පින්සිද්දවන්න දැන් ඔය පැත්තේ යනවා නේද. නිදහස් දවසේ හිරේ හිටපු කොටි සැක කරුවෝ කි දෙනෙක් නිදහස් කලාද. තව කි දවසක් ඉදිරියට ඔහොම යන්න පුලුවන්ද? ඉදිරියේදී විසා අරන් තමයි යන්න වෙන්නේ. (නදී)

:       0       0

උක්කුන් Saturday, 07 February 2015 12:55 PM

මේ මහත්තයා තරුණ හොඳ කෙනෙක්. අනිත් ජරා දේශපාලුවෝ වගේ මහා ජනතාව ගොනාට අන්දන්න එපා. ලංකාවේ බිහිවුන හොඳ බුද්ධි අංශ නිලධාරියාව ඉවත් කලේ, ටැමිල් නෙට් එකට ඉඩ දුන්නේ, හමුදා කඳවුරු ඉඩම් අඩු කරන්න කතා කරන්නේ ජාතික ආරක්ෂාව නිසා වෙන ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 554 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 744 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 450 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 942 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1746 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 427 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site