ජාතික ශිෂ්‍යභට බළකායේ 2015 වාර්ෂික ශිෂ්‍යභට ඇගයීමේ කඳවුරේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (19) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
දිවයින පුරා පාසල්වල පිරිමි හා කාන්තා ශිෂ්‍යභට කණ්ඩායම් අතරින් දක්ෂතම පිරිමි කණ්ඩායමට හිමි ‘හර්මන්ලූස්‘ ශූරතා කුසලානය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින්ද දක්ෂතම කාන්තා කණ්ඩායමට හිමි ‘ද සොයිසා‘ ශූරතා කුසලානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනාගන්නා ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ
මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප
කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප
මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.
වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.
මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආරක්ෂක රාජ්‍ය ඇමැති ශිෂ්‍යභට ඇගයීමට
සුසන්ත Tuesday, 20 October 2015 02:39 AM
නියමයි. ඉදිරියටම යන්න (නි)
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 02:49 AM
උල්පතකින් නික්මෙන සුපිරිසිදු දිය බිඳුවක් වැනි ජාතියේ රන් මුරවැට දැකිමම ලොකු සතුටක්. (අ)
චන්ද්‍ර කුමාර Tuesday, 20 October 2015 03:23 AM
අනාගතයට වැඩක් කළ හැකි නිහතමානී ගුණගරුක හොඳ මහත්මයෙක්. ගම්පහ අපි ආඩම්බරයි ඔබ ගැන (නි)
ප්‍රියංකා Tuesday, 20 October 2015 07:55 AM
පළමුව සුබපතනවා ලැබූ ජය වෙනුවෙන්. පුහුණුලත් බාලිකාවන් විදියට මෙවන් දෙයක් රටට ආඩම්බරයකි. (ර)
සංජීව Monday, 19 October 2015 03:08 PM
අනාගතයක් තියන වැදගත් කෙනෙක්. (ර)
පාලිත Tuesday, 20 October 2015 04:20 AM
මේක හැම වසරේම කෙරෙන හොද දෙයක්. වැඩවසම් වන්දනාව තම ඉවර නෑ වගේ. (ම)
ඉනෝකා Tuesday, 20 October 2015 04:38 AM
අභිමානවත් උත්සවයක් (නි)
විජී Monday, 19 October 2015 05:46 PM
මලියදේව මහරහතන්වහන්සේගේ නාමය සිවුදිග පැතිරේ(රේ)
ප්‍රදීප් Tuesday, 20 October 2015 05:05 AM
පාලිත, මොකද ඔයාට ඔච්චර රිදිලා තියෙන්නේ? (නි)
දසුන් Tuesday, 20 October 2015 05:49 AM
පාලිත වගේ මොනදේ කළත් වැරදි දකින අය කියන දේවල් අපි ගණන් ගන්නේ නැහැ (නි)
සරත් Monday, 19 October 2015 11:15 PM
මට හරිම සතුටුයි.(රේ)
සුපුන් Tuesday, 20 October 2015 12:59 AM
හරිම වටිනවා(රේ)
නවරත්න Tuesday, 20 October 2015 12:59 AM
මෙවන් කටයුතු අගය කළයුතුයි (නි)
ඉරංග Wednesday, 21 October 2015 06:30 AM
ඔබ රටට ආඩම්බරයක් (නි)
ටෙන්සිල් Tuesday, 20 October 2015 06:20 AM
ඔබට සුබ පැතුම් ඇමතිතුමනි! (නි)
ප්‍රභාත් Tuesday, 20 October 2015 06:30 AM
ඔබ වැනි අය මෙවන් උත්සව වලට පැමිණීම එම ශිෂ්‍යයින්ට ශක්තියක් (නි)
සමීර Tuesday, 20 October 2015 06:37 AM
මට මගේ අතීතය සිහි වෙනවා. අද ශිෂ්‍ය භට බලකාය ලබාගෙන තියන දියුණුව දැක්කහම ඇත්තටම සතුටුයි. (රේ)
දනුක Tuesday, 20 October 2015 01:59 AM
දරුවන්ගෙන් සැළකියයුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ වැඩ වගේම මන්දපෝෂණය රටෙන් තුරන් කිරීමටත් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි (නි)
මනෝජ් Tuesday, 20 October 2015 02:04 AM
දකිනකොටත් හරිම ආසයි මට නම් (නි)
බණ්ඩාර Tuesday, 20 October 2015 07:20 AM
අගය කරන්න ඕනෑ හොඳ කටයුත්තක් (නි)