IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ආරක්ෂක ලොක්කාගේ පවුම් තුනට විදී

රත්මලාන කඳවල වෘත්තීය තාක්ෂණ  පුහුණු විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිගේ පවුම් තුනක මාලයක් හා පෙන්ඩනයක් සොරකම් කළැයි එහි ආරක්ෂක අංශයේ දෙදෙනක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දියණියට පරිගණකයක් මිලට ගැනීම සඳහා මෙම රන් බඩු උකස් කිරීමට ගෙනවුත් තිබියදී ඔහුගේ බෑගයෙන් සොරකම් කර ඇතැයි කියති.



අදහස් (0)

ආරක්ෂක ලොක්කාගේ පවුම් තුනට විදී

ධම්ම Wednesday, 11 September 2013 01:01 PM

ආරක්ෂක ලොක්කා කියනකොට මාව හිරිවැටිලා ගියා. බැලින්නම් මේ පොඩ්ඩෙක්නේ. (ස)

:       0       0

උපාලි Wednesday, 11 September 2013 01:30 PM

අනික් ආරක්ෂක අංශවල වගේමයිනේ වැඩ සිද්ද වෙන්නේ. (නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 11 September 2013 07:48 PM

එකතරා දුක්බර කතාවක්. අහිංසක ආරක්ෂක නිලධාරියෙක්. කවුරු වුණත් ඔහුගේ රන් බඩු සොරකම් කිරීම ඉතාම නරකය. පවුලක් රැකීමට දුවගේ අවශ්‍ය දේවල් ගැනීමට ඔහු දරනා උත්සාහය අපට පෙනේ (නි)

:       0       0

දයා Wednesday, 11 September 2013 01:45 PM

ආරක්ෂක අංශයටත් වෙනම විශේෂ ආරක්ෂක පිරිසක් ඕන වෙලා වගේ (අ)

:       0       0

රනා Wednesday, 11 September 2013 01:58 PM

දුක හිතෙන කතාවක්. බලනකොට ලොක්කත් පොඩ්ඩත් දෙන්නම එකම ජීවන ගමනේ.මෙවැනි අරගල මහා බැංකුවේ වාර්තා වලට අහු වෙන්නේ නැහැ වගේ. ලොක්කෝ වගේ හිටියට අපි සමාජ තත්වය රකිනවා විතරයි.ගෙදරට මරගාතේ. (ස)

:       0       0

ජයසූරිය Thursday, 12 September 2013 10:26 AM

පිට වැඩකට බහින්න කලින් තමුන්ගේම බොස්ගෙන් වැඩ පටන්ගෙන වගෙ (දී)

:       0       0

සෙන්තිල් Wednesday, 11 September 2013 10:21 PM

ඇයි ධම්ම කලබලවුනේ?බ යවෙන්න එපා, අර ලොකු එක්කෙනාගේ බඩු එහෙම නැතිවෙන්නේ නැහැ. එහෙම වුනොත් නම් මරණීය දඩුවම තමයි. (නදී)

:       0       0

සත්‍යා Thursday, 12 September 2013 05:06 AM

රුක් දෙවියෙකුට එළුවෙක් බිලිදෙන්න ගෙනාපු මහලු බමුණෙක්ව රවට්ටලා හොරෙක් ඒ එළුවාව රැගෙන ගිහිල්ලා මරාගෙන කාපු නිසා ඒ බමුණා ඇහුවලු " බොල දෙයියනේ, උඹට පූජා කරන්න ගෙනාපු එළුවාව රැක ගන්න උඹට බැරි වුනා නම් උඹ කොහොමද මාව රකින්නේ කියා (නි)

:       0       0

දිසා Thursday, 12 September 2013 07:26 AM

ධම්ම,මාවත් හීතල වෙලා ගියා ආරක්ෂක ලොක්කා කිව්වම (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 11 September 2013 12:29 PM

බොස්ටම වැඩක් දීලා!!අම්බානට ගහන්න තියෙන්නේ. (ස)

:       0       0

දම්මික Wednesday, 11 September 2013 12:37 PM

ආරක්ෂක ලොක්කට ඔහුගේ බඩු රැක ගැනිමට වෙනම ආරක්ෂක මණ්ඩලයක් තිය ගන්න වෙනවා . මොකද ඔහු ළඟ වැඩ කරන ආරක්ෂක නිලදාරීන් හොරු නිසා .මොවුන් ආරක්ෂක නිලධාරීන් කියා කියන්නත් ලජ්ජයි . අනික උගස් කරන්න ගෙනාපු බඩු . ආරක්ෂක ලොක්ක ගෙන් දුක හිතෙනවා . ඔහුගේ දියණිය වෙනුවෙන් කරන උදව් වලට (අ)

:       0       0

සෑම් Wednesday, 11 September 2013 12:51 PM

ලංකාවේ මිනිසුන්ගේ ජීවන අරගලය සහ සමාජ පරිහානිය පෙන්නුම් කරන උදාහරණයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 837 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1036 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 205 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5026 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1619 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31117 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site